අපිද මේ ලෝකේ වැඩියෙන්ම දුක් විඳින්නෙ?
ජීවිතේ එපා වෙලා ඉන්නෙ අපි විතරද?
මැරුණනම් හොදයි කියල හිතන්නෙ අපි විතරද?
ඒ වගේ දේවල් ගැන බලද්දී මේ වගේ අයත් ඉන්නවා නේද?
උන්ට මැරුණනම් හොදයි කියල හිතුනෙ නැද්ද?
ඒත් හිතේ ශක්තියෙන් ජීවත් වෙන මේ වගේ මිනිස්සු කොච්චර දැකල ඇද්ද අපි.
ඒත් අපිට එච්චර දුකක් වේදනාවක් නැතත්, අපේ වගේ සුළු ප්රශ්න තියාගන ඒ වගේ ශක්තියකින් ජීවත් වෙන්න බැරි ඇයි?
දෙයක් කරන්න බෑ කියල ඉන්නවට වඩා මොනවද අපිට කරන්න පුළුවන්
මොහොතක් සිතන්න කියල තමයි කියන්න තියෙන්නෙ. මටත් මොහොතක් නෙමේ සෑහෙන කාලයක් හිතන්න වෙයි ඒ ගැන
මේ වගේ මිනිස්සු දහස් ගානක් ඉන්නවා. අපි දැකලත් තියෙනවා. Nick Vujicicල වගේ මිනිස්සු.
මේ තවත් ඒ වගේ අපි වගේම හිතක් තියෙනවා මිනිහෙක්