මොනවද_බැරි

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
අපිද මේ ලෝකේ වැඩියෙන්ම දුක් විඳින්නෙ?
ජීවිතේ එපා වෙලා ඉන්නෙ අපි විතරද?
මැරුණනම් හොදයි කියල හිතන්නෙ අපි විතරද?

ඒ වගේ දේවල් ගැන බලද්දී මේ වගේ අයත් ඉන්නවා නේද?
උන්ට මැරුණනම් හොදයි කියල හිතුනෙ නැද්ද?
ඒත් හිතේ ශක්තියෙන් ජීවත් වෙන මේ වගේ මිනිස්සු කොච්චර දැකල ඇද්ද අපි.
ඒත් අපිට එච්චර දුකක් වේදනාවක් නැතත්, අපේ වගේ සුළු ප්‍රශ්න තියාගන ඒ වගේ ශක්තියකින් ජීවත් වෙන්න බැරි ඇයි?
දෙයක් කරන්න බෑ කියල ඉන්නවට වඩා මොනවද අපිට කරන්න පුළුවන්




මොහොතක් සිතන්න කියල තමයි කියන්න තියෙන්නෙ. මටත් මොහොතක් නෙමේ සෑහෙන කාලයක් හිතන්න වෙයි ඒ ගැන :sorry:


මේ වගේ මිනිස්සු දහස් ගානක් ඉන්නවා. අපි දැකලත් තියෙනවා. Nick Vujicicල වගේ මිනිස්සු.
මේ තවත් ඒ වගේ අපි වගේම හිතක් තියෙනවා මිනිහෙක්


 

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ව්ඩියෝ එක බලන්න විදියක් නෑ.... :dull:
    ලබන මාසේ බලන්න ඕනේ.... :)
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ව්ඩියෝ එක බලන්න විදියක් නෑ....
    ලබන මාසේ බලන්න ඕනේ....
    avatar329734_35.gif
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    avatar329734_35.gif

    Saho wadagat thread ekak dammada koheda :(
    Pet karanna baallu eeye pet kara nisa :p
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    mama indala hitala beer ekak bonne ban :rolleyes:

    ඔව් ඇත්ත තමා. අනිත් හැම වෙලාවේම එක්කො කසිප්පු නැත්තන් විස්කි. එක්කො ගංජා නැත්තන් කොකේන් :yes::yes: බියර් බොන එක වැඩි කරපන් :P
    ලඟදි ගෙදර බල්ලට Drugs Inject කලේ නැද්ද :rofl:
     

    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    පූස්;15800022 said:

    ඔව් ඇත්ත තමා. අනිත් හැම වෙලාවේම එක්කො කසිප්පු නැත්තන් විස්කි. එක්කො ගංජා නැත්තන් කොකේන් :yes::yes: බියර් බොන එක වැඩි කරපන් :P
    ලඟදි ගෙදර බල්ලට Drugs Inject කලේ නැද්ද :rofl:

    :no::no::sorry: