උබලා මොනවාහරි දෙයක් ගැන ඔන්ලයින ඉගනගන්න හිතනවානම් (ex: E Moneyගැන), ඒ ගැන නෙට් එකේ serch කරනකොට ලන්කාවෙ උන් හදන වීඩියෝස්, සිංහල පෝස්ට් ගැන වැඩි විශ්වාසයක් තියන්න එපා. උන් ගොඩක් වෙලාවට ෆේක් පෝස්ට් හදනවා, කිසි වැදගම්මක් නැති මගුල් කියලා දෙනවා ගොඩක් දේවල් ප්රැක්ටිකල් නෑ. එක්කෝ උන්ට විව්ස් ගන්න හරි උන්ගේ වෙබ් එකට ට්රැෆික් ගෙන්නගන්න හරි, ඇඩ්ෆ්ලයි වගේ මගුලකට අපිව යවලා අපේ ඩේටා ටිකයි කාලයයි කාලා රස්තියාදු කරන්නයි, උන්ගේ රෙෆරල් ලින්ක් මගුල් වලින් උන්ට හම්බකරගන්න හරි තමයි බලන්නේ. නිකමට youtube එකේ "e money sinhala" කියලා ගහල බැලුවොත් මම කියන දේ තේරෙයි. මුන් කරන කුහක වැඩ ගැන තේරෙන්නේ ඒ විශයම ගැන තියන පිටරට පෝස්ට් හරි වීඩියෝ හරි බලනකොට. ගොඩක් වෙලාවට පිටරට උන් බොක්කෙන්ම කියලා දෙනවා හන්ගන්නෙ නැතුව. ලන්කාවේ ගොඩක් උන් මෙහෙම උනාට හරියට වැඩ කරන, හරියට කියලා දෙන ටික දෙනෙකුත් නැතුව නෙවෙයි. අපිට මොනවාහරි ගැන හරියට ඉගනගන්න නම් මුලින්ම කඩ්ඩ ටිකක් ඉගනගන්න එක කරන්නම වෙනවා.

