මොනවහරි online ඉගනගන්න හිතන උන් මේක බලපල්ලා

DragonT

Well-known member
  • May 31, 2019
    610
    582
    93
    Nawalapitiya
    උබලා මොනවාහරි දෙයක් ගැන ඔන්ලයින ඉගනගන්න හිතනවානම් (ex: E Moneyගැන), ඒ ගැන නෙට් එකේ serch කරනකොට ලන්කාවෙ උන් හදන වීඩියෝස්, සිංහල පෝස්ට් ගැන වැඩි විශ්වාසයක් තියන්න එපා. උන් ගොඩක් වෙලාවට ෆේක් පෝස්ට් හදනවා, කිසි වැදගම්මක් නැති මගුල් කියලා දෙනවා ගොඩක් දේවල් ප්‍රැක්ටිකල් නෑ. එක්කෝ උන්ට විව්ස් ගන්න හරි උන්ගේ වෙබ් එකට ට්‍රැෆික් ගෙන්නගන්න හරි, ඇඩ්ෆ්ලයි වගේ මගුලකට අපිව යවලා අපේ ඩේටා ටිකයි කාලයයි කාලා රස්තියාදු කරන්නයි, උන්ගේ රෙෆරල් ලින්ක් මගුල් වලින් උන්ට හම්බකරගන්න හරි තමයි බලන්නේ. නිකමට youtube එකේ "e money sinhala" කියලා ගහල බැලුවොත් මම කියන දේ තේරෙයි. මුන් කරන කුහක වැඩ ගැන තේරෙන්නේ ඒ විශයම ගැන තියන පිටරට පෝස්ට් හරි වීඩියෝ හරි බලනකොට. ගොඩක් වෙලාවට පිටරට උන් බොක්කෙන්ම කියලා දෙනවා හන්ගන්නෙ නැතුව. ලන්කාවේ ගොඩක් උන් මෙහෙම උනාට හරියට වැඩ කරන, හරියට කියලා දෙන ටික දෙනෙකුත් නැතුව නෙවෙයි. අපිට මොනවාහරි ගැන හරියට ඉගනගන්න නම් මුලින්ම කඩ්ඩ ටිකක් ඉගනගන්න එක කරන්නම වෙනවා.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,130
    14,221
    113
    චානුක්ස් බ්‍රෝ ගේ වීඩියෝ බලන අය මේ කොනට
    හිනා වෙන්න එපා යකෝ
    1623238605908.png
     
    • Haha
    Reactions: sacrox and Zeuz

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    na nikan 3G dongle ekak thiyanne
    ඔය පැත්තට හොද ස්ටේබල් ඉන්ටනෙට් කනෙක්ශන් එක මොකක්ද මචං. දෙමල ඉස්කෝලේ හරියට
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    ලංකාවෙ වීඩියොස් බලන්නම එපා බන් . ඊ මනි නෙමෙ කොයි ජාතියෙ උනත්.
    තනිකර කුණු ගොඩවල් .
    ඉංග්‍රිසියෙන් තියෙන එක අපිට සිංහලෙන් කියනවා.
    එකෙන් කියන්නෙ නැහැ ඉංග්‍රිසියෙන් තියෙන හැම එකම හරි කියලා.
    ඉංග්‍රිසි වලත් ස්කැම් ටයිප් චැනල්ස් ඔනි තරම් .
    එත් හොඳට කියලා දෙන චැනල්ස් ඊටත් වඩා .
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,853
    39,881
    113
    Homagama
    උබලා මොනවාහරි දෙයක් ගැන ඔන්ලයින ඉගනගන්න හිතනවානම් (ex: E Moneyගැන), ඒ ගැන නෙට් එකේ serch කරනකොට ලන්කාවෙ උන් හදන වීඩියෝස්, සිංහල පෝස්ට් ගැන වැඩි විශ්වාසයක් තියන්න එපා. උන් ගොඩක් වෙලාවට ෆේක් පෝස්ට් හදනවා, කිසි වැදගම්මක් නැති මගුල් කියලා දෙනවා ගොඩක් දේවල් ප්‍රැක්ටිකල් නෑ. එක්කෝ උන්ට විව්ස් ගන්න හරි උන්ගේ වෙබ් එකට ට්‍රැෆික් ගෙන්නගන්න හරි, ඇඩ්ෆ්ලයි වගේ මගුලකට අපිව යවලා අපේ ඩේටා ටිකයි කාලයයි කාලා රස්තියාදු කරන්නයි, උන්ගේ රෙෆරල් ලින්ක් මගුල් වලින් උන්ට හම්බකරගන්න හරි තමයි බලන්නේ. නිකමට youtube එකේ "e money sinhala" කියලා ගහල බැලුවොත් මම කියන දේ තේරෙයි. මුන් කරන කුහක වැඩ ගැන තේරෙන්නේ ඒ විශයම ගැන තියන පිටරට පෝස්ට් හරි වීඩියෝ හරි බලනකොට. ගොඩක් වෙලාවට පිටරට උන් බොක්කෙන්ම කියලා දෙනවා හන්ගන්නෙ නැතුව. ලන්කාවේ ගොඩක් උන් මෙහෙම උනාට හරියට වැඩ කරන, හරියට කියලා දෙන ටික දෙනෙකුත් නැතුව නෙවෙයි. අපිට මොනවාහරි ගැන හරියට ඉගනගන්න නම් මුලින්ම කඩ්ඩ ටිකක් ඉගනගන්න එක කරන්නම වෙනවා.
    ඊමනි කෙසේ වෙතත් සිරවෙටම ඉගෙනගන්න ඇම්ම තියන ඕනා එකෙක්ට ලොකෙයේ ප්‍රධානතම කැම්පස් වලින් උන්ගේ ලෙක්චර් වලට ෆ්‍රී ඇක්සස් දිලා තියන්නේ. කෝස් තියනවා ගොඩක් කරන්න පුලුවන්. මොනාහරි වැදගත් දෙයක් ඉගෙනගන්න පුලුවන්. බේසික් එක දාගන්න උදව් වෙන්න. මුන් හිත්නේව සල්ලි හොයන විදිහ. මුන් බලන්නේ මාලුවෙක් අල්ලපු එකෙක්ගෙන් මාලු ඉල්ලගන්න මිසක්, මාලුවෙක් අල්ලගන්න බිලිකොක්ක පිත්ත හදාගන්න නෙවෙයි.

    මාත් ඉන්නේ දැන් මේ බහුබුතු ⁣පොලිටිකල් කියවිල්ල නවත්තලා එලිකිරියේ හරි උගන්වන්න ගන්න. ලමයින්ගේ ජිවිතේ බලා ඉදිද් විනාස වෙනවා ඉස්කොල කැම්පස් වල වැඩක් හරියට නැති එකෙන්. ⁣මේක අපිට පේනවා. අනාගතයක් නැ රටට
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326

    Yes.:yes::yes::yes:
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    ඊමනි කෙසේ වෙතත් සිරවෙටම ඉගෙනගන්න ඇම්ම තියන ඕනා එකෙක්ට ලොකෙයේ ප්‍රධානතම කැම්පස් වලින් උන්ගේ ලෙක්චර් වලට ෆ්‍රී ඇක්සස් දිලා තියන්නේ. කෝස් තියනවා ගොඩක් කරන්න පුලුවන්. මොනාහරි වැදගත් දෙයක් ඉගෙනගන්න පුලුවන්. බේසික් එක දාගන්න උදව් වෙන්න. මුන් හිත්නේව සල්ලි හොයන විදිහ. මුන් බලන්නේ මාලුවෙක් අල්ලපු එකෙක්ගෙන් මාලු ඉල්ලගන්න මිසක්, මාලුවෙක් අල්ලගන්න බිලිකොක්ක පිත්ත හදාගන්න නෙවෙයි.

    මාත් ඉන්නේ දැන් මේ බහුබුතු ⁣පොලිටිකල් කියවිල්ල නවත්තලා එලිකිරියේ හරි උගන්වන්න ගන්න. ලමයින්ගේ ජිවිතේ බලා ඉදිද් විනාස වෙනවා ඉස්කොල කැම්පස් වල වැඩක් හරියට නැති එකෙන්. ⁣මේක අපිට පේනවා. අනාගතයක් නැ රටට
    freecodecamp.org
    w3schools.com
    🤗 🤗 🤗
     
    • Love
    Reactions: Any.key

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    ඊමනි කෙසේ වෙතත් සිරවෙටම ඉගෙනගන්න ඇම්ම තියන ඕනා එකෙක්ට ලොකෙයේ ප්‍රධානතම කැම්පස් වලින් උන්ගේ ලෙක්චර් වලට ෆ්‍රී ඇක්සස් දිලා තියන්නේ. කෝස් තියනවා ගොඩක් කරන්න පුලුවන්. මොනාහරි වැදගත් දෙයක් ඉගෙනගන්න පුලුවන්. බේසික් එක දාගන්න උදව් වෙන්න. මුන් හිත්නේව සල්ලි හොයන විදිහ. මුන් බලන්නේ මාලුවෙක් අල්ලපු එකෙක්ගෙන් මාලු ඉල්ලගන්න මිසක්, මාලුවෙක් අල්ලගන්න බිලිකොක්ක පිත්ත හදාගන්න නෙවෙයි.

    මාත් ඉන්නේ දැන් මේ බහුබුතු ⁣පොලිටිකල් කියවිල්ල නවත්තලා එලිකිරියේ හරි උගන්වන්න ගන්න. ලමයින්ගේ ජිවිතේ බලා ඉදිද් විනාස වෙනවා ඉස්කොල කැම්පස් වල වැඩක් හරියට නැති එකෙන්. ⁣මේක අපිට පේනවා. අනාගතයක් නැ රටට
    සුපිරි කතාව.බලහන්කෝ තව ටිකක් කල් යනකොට ලංකාවේ skilled workers ල පට්ට අඩු වෙනවා. ඊට පස්සේ ඉන්දියාවෙන් එවුන් ඇවිල්ලා වඩු වැඩ ,මේසන් වැඩ,ඉලෙක්ට්‍රික් වැඩ කරයි. ත්‍රීවීල් කාරයොයි, යූටියුබ් කාරයොයි විතරයි ඉස්සරහට බහුතරයක් ඉන්නේ.
     
    • Like
    Reactions: emoji diaries