නෙට් එකේ එහා මෙහා යන එවුන් ගොඩක් වෙලාවට මේක දැකල ඇති.fb එකේත් ඔය එක එක pages වල පෝස්ට් එහෙම හදල තියෙනවා දැකලත් ඇති.මේක ලංකාවේ ප්රසිද්ද නොවුනට එංගලන්තේ එහෙම viral ගියපු සෙල්ලම් බඩුවක්.සෙල්ලම් බඩුවක් කීවට සෙල්ලම් බඩුවක්ම නෙවෙයි.
මේක autism සහ ADHD කියන මානසික රොගි තත්ව ඇති ලමුන් වෙනුවෙන් නිර්මානය කරන ලද්දක්.මේක ගොඩක් දුරට ඉස්සර තිබ්බ stress balls වගේ.
මේකෙන් වෙන ප්රධානම දේ තම මනස එක අරමුණක ගොඩ වෙලාවක් තියාගෙන ඉන්න පුරුදු කරන එක .
මේ තියෙන්නේ මේකේ ජනප්රියත්වය මේ අව්රුද්දේ peak වෙච්ච හැටි .
මේක මහා ලොකු ගානක් වෙන්නේ නැ .උපරිම $3-4ක් වෙයි normal එකක් .අපේ ඉන්න ගොන්නු ඕනේ අලුත් දෙයක් Ad එකක් දාපු ගමන් ගන්නවනේ මේක මන් දැක්ක එක page එකක රුපියල් 1500කට විකුනන දාල තිබ්බ.ebay එකේ පොඩ්ඩක් හෙව්වනම් අඩුවට.අව්ලක් නැ ඉතින් කාරක කාරක ඉන්න තියෙන්නේ .මටත් ඉතින් ඔය අලුතෙන් එන මගුල් පේන්න බෑනේ .මාත් එකක් ebay කරා .අද තම එක අවේ ...