මොනවාද මේ fidget spinners?

suicxde

Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    නෙට් එකේ එහා මෙහා යන එවුන් ගොඩක් වෙලාවට මේක දැකල ඇති.fb එකේත් ඔය එක එක pages වල පෝස්ට් එහෙම හදල තියෙනවා දැකලත් ඇති.මේක ලංකාවේ ප්‍රසිද්ද නොවුනට එංගලන්තේ එහෙම viral ගියපු සෙල්ලම් බඩුවක්.සෙල්ලම් බඩුවක් කීවට සෙල්ලම් බඩුවක්ම නෙවෙයි.
    මේක autism සහ ADHD කියන මානසික රොගි තත්ව ඇති ලමුන් වෙනුවෙන් නිර්මානය කරන ලද්දක්.මේක ගොඩක් දුරට ඉස්සර තිබ්බ​ stress balls වගේ.

    මේකෙන් වෙන ප්‍රධානම දේ තම මනස එක අරමුණක ගොඩ වෙලාවක් තියාගෙන ඉන්න පුරුදු කරන එක .

    මේ තියෙන්නේ මේකේ ජනප්‍රියත්වය මේ අව්රුද්දේ peak වෙච්ච හැටි .
    මේක මහා ලොකු ගානක් වෙන්නේ නැ .උපරිම $3-4ක් වෙයි normal එකක් .අපේ ඉන්න ගොන්නු ඕනේ අලුත් දෙයක් Ad එකක් දාපු ගමන් ගන්නවනේ මේක මන් දැක්ක එක page එකක රුපියල් 1500කට විකුනන දාල තිබ්බ.ebay එකේ පොඩ්ඩක් හෙව්වනම් අඩුවට.අව්ලක් නැ ඉතින් කාරක කාරක ඉන්න තියෙන්නේ .මටත් ඉතින් ඔය අලුතෙන් එන මගුල් පේන්න බෑනේ .මාත් එකක් ebay කරා .අද තම එක අවේ ...




    350px-Fidget_spinner_search_popularity_7d_rolling_mean.svg.png





    fidget-spinner4.jpg
     

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    video penne na office eke :(
    fidget spinner eka ganada kiyanne uba?

    ow mchn

    Mokakda ban oken venne?

    උබට මතකද ඉස්සර පොඩි කාලේ කොල්ලන්ට යොයො පිස්සුවක් තිබ්බා.

    එ වගේ එකක්ද?

    ow.eth yo yo eka kisima psychological scene ekak nane.make nika stress adu karana;ape hitha eka dekata focus karana wage dewal walata use wenna

    කොහොමද බං ඒක පාවිච්චි කරන්නෙ..


    video eka balapan