මොනවා උනත් රුසියාව කියන්නේ පට්ට රටක්.

sarika406

Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    එහෙම නම් ඉතින් ඒ වගේම හිම වැටෙන රටක ආමි එකක් හැටියට නාසියෝ දැනගන්න ඕනේ අනුගත වෙන්න. උන් හිතුවේ සීත කාලෙට කලින් රුසියාව අල්ලගන්න පුලුවන් වෙයි කියලා. තව ටිකක් මොලේ පාවිච්චි කරලා යුද්ද කලා නම් අද රුසියාවක් නෑ.
    A pitfall of Guderian's manoeuvre warfare, high-tempo offensive action needs solid logistic support, and muddy fall fucked German logistics. The same thing happened to Russians in 2022.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,259
    47,109
    113
    රුසියානු උන් බය ගුල්ලො කුලියට මිනිස්සු දාලා කොහෙද බං යුද්දෙ දින්නෙ, පිස්සු හරකෙක් ජනාධිපති කරගෙන වුව එලව ගන්න බැරුව ඉන්න රුසියානු නෝන්ජල් ජනතාව ට මොන යුද්ධද? ලංකා මිනිස්සු ඒ අතින් great local පුටින් ව වරුවෙන් පැන්නුවා !

    ඔව් බං උඹලගේ සුපිරිම රටේ පෙන්ටනයටත් බින් ලාඩන් ගැහුවෙත් ඒකනේ..😂

    රෑට කාලා චූ කරල නිදා ගනින් ලංකන් කයි පොයි ගයාන්..නැත්නම් අැඳේ චූ යයි...☹️

    අනිව. කොහොමද USA නොතිබ්බ නන් පුටිනගෙ පාලනේට යට වෙලා ලෝකෙටම ඉන්න උනාම.

    හමාස්ලට කඩේ යන ගමන් අැමරිකාවට කඩේ යන අමුතුම සත්වයෙක්.ඔලු බක්කෙක් නිසා හරියට මොකෙක්ද කියල අඳුනගන්න බෑ..උඹ මොකෙක්ද කියල උඹවත් දන්නවද? 🤔🤔🤔🤔🤔
     
    Last edited:

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    A pitfall of Guderian's manoeuvre warfare, high-tempo offensive action needs solid logistic support, and muddy fall fucked German logistics. The same thing happened to Russians in 2022.
    The absolute truth. They should have waited untill the winter was over. Hitler ordered the commence too soon. The Russians took the advantage of that.
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    රුසියානු උන් බය ගුල්ලො කුලියට මිනිස්සු දාලා කොහෙද බං යුද්දෙ දින්නෙ, පිස්සු හරකෙක් ජනාධිපති කරගෙන වුව එලව ගන්න බැරුව ඉන්න රුසියානු නෝන්ජල් ජනතාව ට මොන යුද්ධද? ලංකා මිනිස්සු ඒ අතින් great local පුටින් ව වරුවෙන් පැන්නුවා !
    ඉරාකේ ෆයිට් කරපු ඇමරිකන් හමුදාවෙන් 50% ඇෆ්ගනිස්ථානෙ ෆයිට් කරපු ඇමරිකන් හමුදාවෙන් 70% හිටියේ කුලියට යුද්ධ කරන එවුන් කියලා දන්නවද? තමන්ගේ හමුදාවෙන් හතරෙන් තුනක් කුලියට වැඩ කරන උන් දාලා යුද්ධ කරන්න තරම් ඇමරිකන් කාරයෝ කොච්චර බය එවුන් වෙන්න ඇත්ද? :rofl::rofl:
     
    Last edited:

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    ඉරාකේ ෆයිට් කරපු ඇමරිකන් හමුදාවෙන් 50% ඇෆ්ගනිස්ථානෙ ෆයිට් කරපු ඇමරිකන් හමුදාවෙන් 70% හිටියේ කුලියට යුද්ධ කරන එවුන් කියලා දන්නවද? තමන්ගේ හමුදාවෙන් හතරෙන් තුනක් කුලියට වැඩ කරන උන් දාලා යුද්ධ කරන්න තරම් ඇමරිකන් කාරයෝ කොච්චර බය එවුන් වෙන්න ඇත්ද? :rofl::rofl:
    උන් ඔක්කොම American බොරු කියන්න එපා, උන් ඔක්කොම ලොකු salary වලට වඩා හිඟන පුටින් වගෙ පොල්ල තියලා නැහැ, අනිත් එක හැම American ගෙදරකම සුපිරි guns තියනවා American උන්ට ගහන්න හිතන්නවත් එපා කන්න වෙන්නෙ ඇප නැති වෙන්න
     
    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    427
    870
    93
    Russia වලට රෙවිලා ඉන්නේ බන්.. ඒක එළිපිට පෙන්නන්නේ නැති එක විතරයි !! උඹලා වගේ හුඟක් උන් එතකොට හිතන්නේ ගැම්ම කියලා 🤣 උඹ හිතනවද Russia වල ජීවත් වෙන මිනිස්සු ඔය යුද්ධෙට කැමති කියලා ?? උන් කැමැත්තෙන් කරන යුද්ධ නෙවේ ඕවා !! උන්ටත් ඕනේ අපි වගේම Western රටකට පැනලා ආතල් එකේ ජීවත් වෙන්න.. චීනෙත් එහෙමයි !! ඒ රටවල උන් එක්ක කතා කරාම උන්ටත් ඕනේ රටින් පැනලා Europe හරි USA හරි යන්න !! පුටින්ගේ ගැම්ම කියන එකෙන් අදහස් වෙන්නේ නෑ උන් කැමැත්තෙන් කරන යුද්ධ කියලා
     
    Last edited:

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,825
    11,258
    113
    දෙවෙනි ලෝක යුද්දෙදි රුසියාවේ මොස්කොව් පෙනිපෙනී තමයි සටන් තිබුනේ .. උන් ගේම අතෑරියේ නෑ .. ඊලගට ගැහුව ගැහිල්ල නතර උනේ ජර්මනියෙන් ..රුසියාව කියන්නේ යුද්ද කරලා පරද්දන්න පුළුවන් රටක් නෙවෙයි ..
    'BATTLE OF EASTERN FRONT '
    උන්ගේ ඉතිහාස කතාව මිනිහෙක් දැනගන්න ඕනෙම එකක් .. :love:
    එනි මූවීස් කුකුලෝ ඕක ගැන තියෙන
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    උන් ඔක්කොම American බොරු කියන්න එපා,
    එතකොට එහෙ හිටපු බ්‍රිටිශ්, යුක්‍රෙනියන්, පොලිශ් පිලිපීන් ලන්කාවෙ වගෙ රටවල් වල එවුන් ඔක්කොම ඈමරිකන් සිටිසන්ලද? :lol:
    උන් ඔක්කොම ලොකු salary වලට වඩා හිඟන පුටින් වගෙ පොල්ල තියලා නැහැ, අනිත් එක හැම American ගෙදරකම සුපිරි guns තියනවා American උන්ට ගහන්න හිතන්නවත් එපා කන්න වෙන්නෙ ඇප නැති වෙන්න
    ඈත්ත, රුස්සො ව්ගෙ හිගන්නො නෙවෙයි හොදට ගෙවනවා සති 6 ක් වෑඩ කරලා සති 3ක් පඩි එක්ක නිවාඩු දීලා 16ක් 20ක් විතර දෙන්නෙ ඈමරිකන් එවුන් විතර්යි.
     
    • Haha
    Reactions: YelaWolf

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    උන් ඔක්කොම American බොරු කියන්න එපා, උන් ඔක්කොම ලොකු salary වලට වඩා හිඟන පුටින් වගෙ පොල්ල තියලා නැහැ, අනිත් එක හැම American ගෙදරකම සුපිරි guns තියනවා American උන්ට ගහන්න හිතන්නවත් එපා කන්න වෙන්නෙ ඇප නැති වෙන්න
     
    • Like
    Reactions: kinkon

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    තවත් එක් ගෝඨාභයගෙ ජන්දයක් කියලා අදුර ගන්න පුළුවන් පුද්ගලයෙක්.
     
    • Dislike
    Reactions: YelaWolf