මොනවා නැතත් මුගේ කැරිම ගේම්.

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මේ ඉරාජ් කාරය නම් කැරිම ගේම් ගහන්නේ. මොනවා නැත්ත මු ටයිම් අරන් කැරි වැඩ කරන්නේ. පලු යන්න දෙනවා.

    අරගෙලේ කරපු උන් කියල මේ වෙස නාකි ටිකයි අර ගොන් බඩුයි බුරුවො ටික නිසා ඇත්තටම අරගලේ කරපු මිනිස්සුන්ටත් ලැජ්ජාවක්. මුන් වගේ උන් නිසා ආපහු බොක්කෙන්ම අරගල කරපු මිනිස්සු ආපහු ඔය වගේ දේවල් වලට එන එකකුත් නැ.
    අරගලේ ගුම ගු ගොඩක් වෙලා දැන් මුන් නිසා.

    එක වෙලාවක හිතෙනවා බන් එක්කෝ මුන් ඔක්කොම එකතු වෙලා ප්ලෑන් කරලා කරන ඒවාද කියල මේවා. බලපන් එක දිගට එන්නේ මේවා..

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,795
    2
    15,542

    ගේම් ගොඩක් තියෙනවා. පව් ඉතින් රැවටුණ ජෙපි + අන්තරේ ඩෑල් ටික. 😂
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,539
    9,026
    113
    මේ ඉරාජ් කාරය නම් කැරිම ගේම් ගහන්නේ. මොනවා නැත්ත මු ටයිම් අරන් කැරි වැඩ කරන්නේ. පලු යන්න දෙනවා.

    අරගෙලේ කරපු උන් කියල මේ වෙස නාකි ටිකයි අර ගොන් බඩුයි බුරුවො ටික නිසා ඇත්තටම අරගලේ කරපු මිනිස්සුන්ටත් ලැජ්ජාවක්. මුන් වගේ උන් නිසා ආපහු බොක්කෙන්ම අරගල කරපු මිනිස්සු ආපහු ඔය වගේ දේවල් වලට එන එකකුත් නැ.
    අරගලේ ගුම ගු ගොඩක් වෙලා දැන් මුන් නිසා.

    එක වෙලාවක හිතෙනවා බන් එක්කෝ මුන් ඔක්කොම එකතු වෙලා ප්ලෑන් කරලා කරන ඒවාද කියල මේවා. බලපන් එක දිගට එන්නේ මේවා..

    iraj ta dan loku piliganeemak na
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    ලාල් කෙලින් හුජ්ජ කරන්න දන්නේ නෑ ලු.. ඇට දෙක දෙපැත්තට වැනෙනවලු.. රීලා ෆ්ලශ් කරන්නේ නෑ ලු.. නූර් බඩුව විකුනුවාලු.. ඉල ඇදෙනවා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: Nidarshana_k

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    අරගල කුම්බලා මාලු
    කාපු
    බුරියානු කාපුව වමාරපල්ල

    මේ ඉරාජ් කාරය නම් කැරිම ගේම් ගහන්නේ. මොනවා නැත්ත මු ටයිම් අරන් කැරි වැඩ කරන්නේ. පලු යන්න දෙනවා.

    අරගෙලේ කරපු උන් කියල මේ වෙස නාකි ටිකයි අර ගොන් බඩුයි බුරුවො ටික නිසා ඇත්තටම අරගලේ කරපු මිනිස්සුන්ටත් ලැජ්ජාවක්. මුන් වගේ උන් නිසා ආපහු බොක්කෙන්ම අරගල කරපු මිනිස්සු ආපහු ඔය වගේ දේවල් වලට එන එකකුත් නැ.
    අරගලේ ගුම ගු ගොඩක් වෙලා දැන් මුන් නිසා.

    එක වෙලාවක හිතෙනවා බන් එක්කෝ මුන් ඔක්කොම එකතු වෙලා ප්ලෑන් කරලා කරන ඒවාද කියල මේවා. බලපන් එක දිගට එන්නේ මේවා..

    කොහොමද රනිල් ගෙ ගේම
    ඌ දැන් සුදන උබල දැන් කාකොටා ගන්නව
    ------ Post added on May 10, 2024 at 6:14 PM
     
    • Sad
    Reactions: Bitter Truth

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,289
    10,567
    113
    ඊයා වුත්තෝ උබත් ඉරාජ් අක්කිගේ video බලනවද? ආයෙ නම් උබෙන් වැලක් වත් ඉල්ලන් නෑ🤭🥴
     
    • Haha
    Reactions: Cypress

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල
    ලොල් රනිල් හරි අනුර හරි පුටුවේ නැති වෙලාවක පෙන්නනවා පොන්නයට අරගලේ මොකක්ද කියලා. :ROFLMAO: :ROFLMAO:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,187
    17,121
    113
    iraj-iraj-weerarathne.gif

    cat-washing.gif
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අරගලෙන් රටට වෙන්න ඕන දේවල් උනා,
    රාජපක්ෂලා ගෙදර ගියා.
    ආයෙ අරගල කරන්නෙ නෑ මොකවත් අවුරුදු විස්සකටවත්.
    දැන් මේ නාකි හුත්තියක් කෑ ගැහුවට කවුරුවත් ගනන් ගන්නෙ නෑ.
    ඉරාජ් පොන්ස් අරගලයට බැන්නට ඒකෙන් රාජපක්ෂලාගේ ගූ හේදෙන්නෙ නෑ. උබලට මොකට මූව වැඩ්ඩෙක් වගේ පේනවද දන්නෙ නෑ. මූ නිකන් තමන්ගෙ ජොබ් එක නැතිකරපු උන්ට හෙන ඉල්ලන කනවැද්දුම් ගෑනියක් වගේ.

    අනිත් උන් වේදිකාවෙ ලපයට, සජිත්ට බැන්නා ඒක එතනින් ඉවරයි. උන් දැන් දිනන එකා පැත්තට පනී. මූ කරේ සිංදු හදා හදා මඩ ව්යාපාරයක් විතරයි. මූට යන එන මං නෑ දැන්. මූ මෝඩයෙක්.