මේ ඉරාජ් කාරය නම් කැරිම ගේම් ගහන්නේ. මොනවා නැත්ත මු ටයිම් අරන් කැරි වැඩ කරන්නේ. පලු යන්න දෙනවා.
අරගෙලේ කරපු උන් කියල මේ වෙස නාකි ටිකයි අර ගොන් බඩුයි බුරුවො ටික නිසා ඇත්තටම අරගලේ කරපු මිනිස්සුන්ටත් ලැජ්ජාවක්. මුන් වගේ උන් නිසා ආපහු බොක්කෙන්ම අරගල කරපු මිනිස්සු ආපහු ඔය වගේ දේවල් වලට එන එකකුත් නැ.
අරගලේ ගුම ගු ගොඩක් වෙලා දැන් මුන් නිසා.
එක වෙලාවක හිතෙනවා බන් එක්කෝ මුන් ඔක්කොම එකතු වෙලා ප්ලෑන් කරලා කරන ඒවාද කියල මේවා. බලපන් එක දිගට එන්නේ මේවා..