Narikela tikakuth bomuthe![]()
hammata feels like god saho
Narikela tikakuth bomuthe![]()
කොලකැද එකක් බීවා හෙදර හාතාවාරිය වැලේන් කොල කාඩලා.
තෝර මාලු කෑල්ලක් නැත්තන් වැඩක් නෑ.කැකුලු බත් එක්ක, පරිප්පු, මාලුමිරිස් කිරට හදල, පොල් සම්බෝලයි, අලු කෙසෙලුයි, බිත්තරයි![]()
තෝර මාලු කෑල්ලක් නැත්තන් වැඩක් නෑ.
මන් ඔක දන්නත් හදලා නොදා හිටියේ. ඉයේ කන්න කියලා හිටියේ අදහස වෙනස් කරා. ඔය පැටලුන පැටලිල්ල හොදා තව. සති දේකකට කලින් ගිහිල්ලා බර්ගර් ඔඩර් කරලා කියපන්කෝ සබ්මැරින් වෙනුවට. එතේන්න වෙන එකේක් ආවාම තමා වැඩේ තේරුනේ. පස්සේ අරුට කියවලා කියවලා කොහොම හරි වැඩේ ගොඩ දාගත්තා.Aparade warakapola Dinmore eken pizza kanna thibbe.![]()


Thogwe wayasa kiyada kukuloh??? Moko diabetes da??? Sugar control karanne....සීනි නැති කෝපි එකක්
රෑ 10 ට තමා ආයෙ කන්නෙ
Apple juice nemeida ???One of typical elakiri sa breakfast menu
Goat cheese
Salmonfillet
Fresh orange juice
2 banana