මොනාද උබලා කෑවේ උදේට?

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    Bollywood Indian GIF by SAATH MN
    උදේට කාගෙ ගූද කෑවෙ
     

    Ishara_Sampath_1

    Well-known member
  • Apr 4, 2020
    205
    238
    63
    හීල් බතුයි සම්බෝලයි ලීක්ස් තෙම්පරාදුවයි
    පාන් කෑල්ලකුයි සම්බෝලයි
    මාලුපාන් බාගයයි
    උලුඳු වඩේ එකයි
    ප්ලේන්ටියක් බිව්ව..

    අම්ම ගහයි පොල්ලෙං.. කෑම අඩු කලානම හරි වගේ🙄
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,329
    113
    කැකුලු බත් එක්ක, පරිප්පු, මාලුමිරිස් කිරට හදල, පොල් සම්බෝලයි, අලු කෙසෙලුයි, බිත්තරයි :)
    තෝර මාලු කෑල්ලක් නැත්තන් වැඩක් නෑ.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    Aparade warakapola Dinmore eken pizza kanna thibbe. 🤭
    මන් ඔක දන්නත් හදලා නොදා හිටියේ. ඉයේ කන්න කියලා හිටියේ අදහස වෙනස් කරා. ඔය පැටලුන පැටලිල්ල හොදා තව. සති දේකකට කලින් ගිහිල්ලා බර්ගර් ඔඩර් කරලා කියපන්කෝ සබ්මැරින් වෙනුවට. එතේන්න වෙන එකේක් ආවාම තමා වැඩේ තේරුනේ. පස්සේ අරුට කියවලා කියවලා කොහොම හරි වැඩේ ගොඩ දාගත්තා. :lol: :lol::lol:
     
    • Like
    Reactions: Stimulus mind