මොනාද ගන්ඩ පුලුවං පියවර ?

AnuradhaRa

Well-known member
  • මොනාද ගන්ඩ පුලුවං පියවර ?

    අපි හිතමු වාහනයක් හරි ත්‍රී වීල් එකක් හරි බයික් එකක් හරි අනතුරක් කරල පැනල ගියා කියල
    වාහනේ නොම්බරේ බලාගත්තොත් අපිට මොනාද කරන්ඩ පුලුවන ?
    මං කියන්නෙ වෙන පළාතක වගේ ඇක්සිඩන්ට් එකක් උනොත් ?
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    පොලීසියට නම්බර් එක කිව්ව ගමන් පැයක් ඇතුලත හොයාගන්නව අයිතිකාරය කවුද කියල :):)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    polisiyata gihin entry ekak danna puluwan... anathurak karala pala giya kiyala...
    police karayo form unot ouwa usawi genna puluwan.. ubata nadu kiyala wandhiyak ganna puluwan :) wena palathak nisa katta wediy, ekai godak ewun athara arala danna podi hiirimak wage unot
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    නම්බර් එක පොලීසියට කීවාම වාහනේ ජාතියත්
    මතකයි නම් උඹට ඉක්මන්ට හොයාගත්තෑකි මොකද උන් ළඟ තියන
    චෙක් පොයින්ට් වලට එහෙම කියලා ඒ වාහනේ අල්ලනවා දවසින් බැරි උනත් ඉක්මන් :)
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    Aniva etin hoyagannava... habai apita kotuwedi seen ekak una... police karaya navaththanna kivvama navaththuve ne... api kelinma giya tama gedarata monavath ave ne
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    අපි හිතමු වාහනයක් හරි ත්‍රී වීල් එකක් හරි බයික් එකක් හරි අනතුරක් කරල පැනල ගියා කියල
    වාහනේ නොම්බරේ බලාගත්තොත් අපිට මොනාද කරන්ඩ පුලුවන ?
    මං කියන්නෙ වෙන පළාතක වගේ ඇක්සිඩන්ට් එකක් උනොත් ?

    ne bann kaha ire navaththanna kivvama navaththuve ne... pora traffic eke avilla kivva issahara vahane navaththanna kiyala api navaththanne nathuva ava

    Kohomada ban dennektama eka parama ekama de une?
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    Aniva etin hoyagannava... habai apita kotuwedi seen ekak una... police karaya navaththanna kivvama navaththuve ne... api kelinma giya tama gedarata monavath ave ne
    මේ ලංකාව බං..ඒ පිටරටවල් වල ගෙදරට එන්නේ..අපේ උං ඉන්නේ කොයි වෙලේ ගෙදර යන්නද කියලා බලාගෙන ..:lol::lol: