මොනාද ගන්ඩ පුලුවං පියවර ?
අපි හිතමු වාහනයක් හරි ත්රී වීල් එකක් හරි බයික් එකක් හරි අනතුරක් කරල පැනල ගියා කියල
වාහනේ නොම්බරේ බලාගත්තොත් අපිට මොනාද කරන්ඩ පුලුවන ?
මං කියන්නෙ වෙන පළාතක වගේ ඇක්සිඩන්ට් එකක් උනොත් ?