මොනාද මං මේකට කරන්නේ?? help me...
මචංලා.. මට මෙහෙම ගැටළුවක් තියෙනවා.. මං අවුරුදු 2ක ඉදන් bodybuilding කරනවා. meet හිටං නැගල place අරන් තියෙනවා. මගේ අවුල මේකයි..
මගේ මුහුනේ අකු බැහැල වගේ..
එ වගෙම ඇස් වටේ කලු වෙලා ගිලිල වගේ.. ඇයි මේ??? 
සමහරක් අය කියනවා සෙල්ලම් කරන නිසා ඔහොම තමා ගනන් ගන්න එප කියල..
එත් මට මේක අවුලක්.. අනේ මචෝ.. මට මේක නැතිකරගන්න කැමක්, බිමක්, ප්රතිකාරයක් තියෙනවනම් කියන්කො..
මං ඉස්සර full ගතියට හිටපු කොල්ලා.. දැන් ඇඟ ගති,, මුහුන චා වෙගෙන එනවා.. මං මොකද කරන්නේ?
එ වගේම මං මේ වෙනකන් කිසිම supplement එකක් පාවිච්චි කරල නැහැ..
මචංලා.. මට මෙහෙම ගැටළුවක් තියෙනවා.. මං අවුරුදු 2ක ඉදන් bodybuilding කරනවා. meet හිටං නැගල place අරන් තියෙනවා. මගේ අවුල මේකයි..
මගේ මුහුනේ අකු බැහැල වගේ..

එ වගෙම ඇස් වටේ කලු වෙලා ගිලිල වගේ.. ඇයි මේ??? 
සමහරක් අය කියනවා සෙල්ලම් කරන නිසා ඔහොම තමා ගනන් ගන්න එප කියල.. එත් මට මේක අවුලක්.. අනේ මචෝ.. මට මේක නැතිකරගන්න කැමක්, බිමක්, ප්රතිකාරයක් තියෙනවනම් කියන්කො..