මොනාලිසා ලොකුද ????

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මට නම් ලොකුයි... හිතේ ලොකු ගෞරවයක් ඇති කළ කලා කෘතියක්...

    ඔය පින්තූරේ මුහුණ දිහා බලා ඉඳලා තියද? වෙලාවක් ලැබුනොත් කරලා බලන්න.
    වචන වලින් කියන්න බැරි අමුතු කතා ගොඩක් කියනවා ඒ මොනාලිසා...
    දුකක් ද සතුටක් ද කියන්න බැරි ඒ මුහුණේ තියන සිරියාව මං වෙන කිසිම කාන්තා මුහුණක දැකලා නෑ...
    අනිත් එක ඒ පින්තූරය දිහා බැලුවාම පුදුමාකාර ගෞරවණීය හැඟීමක් එන්නේ...

    කලා නිර්මාණයක් ගුප්ත වෙන තරමට රසවිඳීමේ හැකියාවත් වැඩියි කියන එකට හොඳ උදාහරණයක්...

    කාට හරි රසවිඳින්න හිතුනා නම්, මොනාලිසත් එක්ක ඇස්වලින් කතා කරන්න ඕනේ නම්,
    high quality pic එකක් තියනවා මෙතන...

    89 MB | 7479 x 11146 pixels
    Code:
    https://upload.wikimedia.org/wikipedia/commons/e/ec/Mona_Lisa%2C_by_Leonardo_da_Vinci%2C_from_C2RMF_retouched.jpg
     
    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    DSC-3169.jpg
    P1150190.jpg
    P1150195.jpg
     
    Apple Malli

    Active member
  • Dec 27, 2017
    256
    64
    28
    Everywhere
    මට නම් ලොකුයි... හිතේ ලොකු ගෞරවයක් ඇති කළ කලා කෘතියක්...

    ඔය පින්තූරේ මුහුණ දිහා බලා ඉඳලා තියද? වෙලාවක් ලැබුනොත් කරලා බලන්න.
    වචන වලින් කියන්න බැරි අමුතු කතා ගොඩක් කියනවා ඒ මොනාලිසා...
    දුකක් ද සතුටක් ද කියන්න බැරි ඒ මුහුණේ තියන සිරියාව මං වෙන කිසිම කාන්තා මුහුණක දැකලා නෑ...
    අනිත් එක ඒ පින්තූරය දිහා බැලුවාම පුදුමාකාර ගෞරවණීය හැඟීමක් එන්නේ...

    කලා නිර්මාණයක් ගුප්ත වෙන තරමට රසවිඳීමේ හැකියාවත් වැඩියි කියන එකට හොඳ උදාහරණයක්...

    කාට හරි රසවිඳින්න හිතුනා නම්, මොනාලිසත් එක්ක ඇස්වලින් කතා කරන්න ඕනේ නම්,
    high quality pic එකක් තියනවා මෙතන...

    89 MB | 7479 x 11146 pixels
    Code:
    https://upload.wikimedia.org/wikipedia/commons/e/ec/Mona_Lisa%2C_by_Leonardo_da_Vinci%2C_from_C2RMF_retouched.jpg

    මම ඈත්තටම අදහස් කරේ මොනාලිසා පින්තුරය මම හිතුව තරම් ලොකු එකක් (SIZE eken) නෙමෙයි කියලා....!!!!

    ළගට ගියාම ගොඩක් පොඩියි කියලා හිතුනා....

    IMG_0746.JPG
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    පින්තූරේ පොඩියි.. ඔක්කොටම හපන් ලූවර් එකට එන ඔක්කොම සෙනග ඔතන පොරකන්නේ..

    මත් බලන්න ගිය පාර දුරින් බැලුවා නිකන් ගියා කියන්න ෆොටෝ එකක් ගත්තා.
    කෝකටත් පොඩ්ඩක් රින්ගලා ලඟටත් ගිහින් බලුවා මොකද ඕකේ තියන එවලින් අපි දන්න කියන දේකට තියෙන්නේ ඕකනේ
     
    • Like
    Reactions: Stimulus mind

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මට නම් ලොකුයි... හිතේ ලොකු ගෞරවයක් ඇති කළ කලා කෘතියක්...

    ඔය පින්තූරේ මුහුණ දිහා බලා ඉඳලා තියද? වෙලාවක් ලැබුනොත් කරලා බලන්න.
    වචන වලින් කියන්න බැරි අමුතු කතා ගොඩක් කියනවා ඒ මොනාලිසා...
    දුකක් ද සතුටක් ද කියන්න බැරි ඒ මුහුණේ තියන සිරියාව මං වෙන කිසිම කාන්තා මුහුණක දැකලා නෑ...
    අනිත් එක ඒ පින්තූරය දිහා බැලුවාම පුදුමාකාර ගෞරවණීය හැඟීමක් එන්නේ...

    කලා නිර්මාණයක් ගුප්ත වෙන තරමට රසවිඳීමේ හැකියාවත් වැඩියි කියන එකට හොඳ උදාහරණයක්...

    කාට හරි රසවිඳින්න හිතුනා නම්, මොනාලිසත් එක්ක ඇස්වලින් කතා කරන්න ඕනේ නම්,
    high quality pic එකක් තියනවා මෙතන...

    89 MB | 7479 x 11146 pixels
    Code:
    https://upload.wikimedia.org/wikipedia/commons/e/ec/Mona_Lisa%2C_by_Leonardo_da_Vinci%2C_from_C2RMF_retouched.jpg

    :yes: :cool: :yes:
     
    • Like
    Reactions: Stimulus mind

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    සමාධි බුදු පිළිම වහන්සේ ,ගල් විහාරේ වගේ ඒව මේ වගේ වීදුරු වලින් අවරණය කරන්නේ නැත්තේ මොකද?