ඔන්න මොනාලිසා විඩියෝව, හිතුව තරම් පින්තුරය ලොකුත් නෑහෑ
https://upload.wikimedia.org/wikipedia/commons/e/ec/Mona_Lisa%2C_by_Leonardo_da_Vinci%2C_from_C2RMF_retouched.jpg
මාත් අහලා තියෙනවා එහෙමමොනාලිසා පිරිමියෙක් කියන්නෙ ඇත්තක් ද බං
මං මුලින් විශ්වාස කරේ නෑ. කීප දෙනෙක් ම කිව්ව හැබැයි
මට නම් ලොකුයි... හිතේ ලොකු ගෞරවයක් ඇති කළ කලා කෘතියක්...
ඔය පින්තූරේ මුහුණ දිහා බලා ඉඳලා තියද? වෙලාවක් ලැබුනොත් කරලා බලන්න.
වචන වලින් කියන්න බැරි අමුතු කතා ගොඩක් කියනවා ඒ මොනාලිසා...
දුකක් ද සතුටක් ද කියන්න බැරි ඒ මුහුණේ තියන සිරියාව මං වෙන කිසිම කාන්තා මුහුණක දැකලා නෑ...
අනිත් එක ඒ පින්තූරය දිහා බැලුවාම පුදුමාකාර ගෞරවණීය හැඟීමක් එන්නේ...
කලා නිර්මාණයක් ගුප්ත වෙන තරමට රසවිඳීමේ හැකියාවත් වැඩියි කියන එකට හොඳ උදාහරණයක්...
කාට හරි රසවිඳින්න හිතුනා නම්, මොනාලිසත් එක්ක ඇස්වලින් කතා කරන්න ඕනේ නම්,
high quality pic එකක් තියනවා මෙතන...
89 MB | 7479 x 11146 pixels
Code:https://upload.wikimedia.org/wikipedia/commons/e/ec/Mona_Lisa%2C_by_Leonardo_da_Vinci%2C_from_C2RMF_retouched.jpg