මොනාහරි කරලා ගිහිල්ලා

slcricket

Member
Feb 20, 2008
168
13
0
මොනාහරි කරලා ගිහිල්ලා

මම ලංකාවට ආවා. ගෙදර තනියම හිටියෙ. විස්කි අලුත් බොට්ල් එකක් කඩලා නිදාගත්තා නවයට විතර.ආපහු එකට ඇහරුනා. ටිකක් වෙලා ගෙදර ඇතුලේ ඇවිදලා එලියට ගිහින් ඇවිල්ලා ඉතිරි විස්ක් එකෙන් කාලක් ගැහුවා.තුනට විතර පාන්දර නිදා ගත්තා.ඇහරෙනකොට දවල් දොලහයි.මොකෙක් හරි විස්කි එකට මොනාහරී දාලා තියෙනවා තදට නින්ද යන්න.ඔලුවේ දෙපත්තෙ පොඩි මාක්ස් දෙකක තිබ්බා.තව මොනාහරි එන්නත් කරලා තිබ්බා. ඔලුව එහෙම අමුතුයි.පස්සෙ දවසේ ඇග වෙව්ලනවා.හුස්ම ගන්න අමාරු ගතියක් ආවා.පස්සේ දවසේ මම නිදා ගත්තම දවල් එකට පැය දෙකකින් ඇහරුනා.හරියට මැරිලා ඉඳලා ඇහරිනා වගේ. පැයක් ඉඳ ගියත් පැය අටක් නින්ද ගියා වගේ දැනෙනවා.බ්ලඩ් චෙක් කරේ නෑ.මුන් මාව මරන්න හදලා තියෙන්නේ
 
slcricket

Member
Feb 20, 2008
168
13
0
මට කාලෙක ඉඳ ටයිම් ට්‍රැවල් සීන් එකක් තියෙනවා.උන් ගියාට පස්සෙ වෙන කට්ටියක් ඉඳලා තියෙනවා.ඒ අය නම් මේ ලෝකේ අය නෙවෙයි.බලවත් කට්ටියක්.ඉස්සෙල්ලම ඇවිල්ලා තියෙන අය ගැන තමයි මට තියෙන ප්‍රශ්නය.මාව මුලින්ම සිහි නැති කරපු අය.
 
codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මට කාලෙක ඉඳ ටයිම් ට්‍රැවල් සීන් එකක් තියෙනවා.උන් ගියාට පස්සෙ වෙන කට්ටියක් ඉඳලා තියෙනවා.ඒ අය නම් මේ ලෝකේ අය නෙවෙයි.බලවත් කට්ටියක්.ඉස්සෙල්ලම ඇවිල්ලා තියෙන අය ගැන තමයි මට තියෙන ප්‍රශ්නය.මාව මුලින්ම සිහි නැති කරපු අය.

    ලෙස්සන සුළු දියරයක් ගැවුනද අගේ තිබිලා
     
    slcricket

    Member
    Feb 20, 2008
    168
    13
    0
    මගෙ කාර් එක ස්ටාට් වෙන්නෙ නැතිව තිබ්බා.ඒකත් හදලා ගිහින්.
     
    slcricket

    Member
    Feb 20, 2008
    168
    13
    0
    සතියක් විතර මාරු ගතියක් තිබ්බා.ඔලුවට කරන්ට් එකක් ඇල්ලුවා වගේ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,311
    32,031
    113
    මගෙ කාර් එක ස්ටාට් වෙන්නෙ නැතිව තිබ්බා.ඒකත් හදලා ගිහින්.

    Puk shot ekath deela athi balapan hila loku welada kiyala.:P