මොනා උනත් ඉන්දියාවේ උන් අපිට වඩා ආතල් එකක් ගන්නවා

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,698
    21,392
    113
    මන් මෙතනදී ඉන්දියාව සුර පුරයක් කියලා කිව්වේ නෑ..උන් අපිට වඩා හොද Theatre experience එකක් ගන්නවා කියල විතරයි කිව්වේ...ඉන්දියාවේ මුඩුක්කු , පැල්පත් පික්ස් දාගෙන පත හෑලි ලියන්න එපා මෙතන. තමන්ට ඒ දේ නැත්තම් උන්ගේ මුඩුක්කු පික් දිහා බලලා හිත සනසගනින්
    I don't see anything wrong with it....

    සැපට පොශ්වට බලන උන් වයින් එකක් ගගහා ගෝල්ඩ් ක්ලාස් යයි...

    අනික ඔය ක් ගහන ආතල් ගන්න ඒවා මුල් සතියෙ වගේ තියෙයි...උන්ගේ ආතල් එක උන් ගන්නවා...
     
    • Like
    Reactions: Dexter011

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,385
    12,663
    113
    Piliyandala
    ඒ මොහොත එන්ජෝයි කරපුදෙන් බන්


    අපිටත් හූ කියල පිටකරන්න බැරි තරමේ ස්ට්‍රෙස් එකක් තියනව ඔය වගේ එකක් සෙට් වෙනවනම
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,167
    113
    ආශ්චර්යමත් රටක
    මොන එන්ජෝයි ඔයි ඔය හු තියනවා නේ. වෙන රටක නං කන පැලෙන්න ගහල එලවනවා ඉන්දියන් බයියෝ තමයි ඔය ගාන්දි පස්සේ යන තැන තැන ගූ කර කර සක්කිලි වගේ ඉන්න උන්. මුන්ව කොන් කරගෙන යනවා අලුත් ජෙනරේෂන් එක. :lol::lol:

    :yes:
    ඔය වගේ ගූ වයිබ් එකක් තිබුණොත් මැරෙන්න හිතෙයි.
     
    • Like
    Reactions: Xi Jinping

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    mama eka parak Rajinikanth ge Sivaji kiyala movie ekak balanna yaluwo 2 nek ekka giya 2007 wage.
    1ka yaluwek Muslim. uu Rajinikanth fan kenk. ee kaleth mata Tamil movies peena ba.
    yaluwa nisa giye.
    ee giyama dakke, oya wage fun ekak Tamils la gannawa. un movie eke Rajinikanth ge 1st cinamatric apperance ekedi kan biiri wenna huu kiyakiya kaa gahuwa.
    mage yaluwa ooka kalin kiyala thiyebbe :lol:
    eda thama mama oya siddiya danne. mama Rajinikanth ge 1ka film ekak balala nathi unath yaluwo 2nna ekka ekathu wela boruwata kaa gahuwa :lol:
    un ekka innawa nan apith ee widihata ma inna epai! :lol: