මොනිටර් උදව්වක් ඕනේ.
මචංලා මගේ pc එකක samsung monitor එක ඩිස්ප්ලේ එක එනවා යනවා. ආයේ ඔටෝ adjustment කියලා වැටෙනවා.

vga cable එක මාරු කලා ඒත් හරියන්නේ නෑ..මොකක්ද මේ සීන් එක. කොහොමද හදාගන්න පුලුවන්.
samsung syncmaster E1920
අඟල් 18.5
onboard vga එකට connect කරලා තියෙන්නේ
help please