පරණ මොනිටර් එකක් තියෙනවා. මොඩල් එක hp lv1561w.මේකට කලු කූඹි රිංගලා. VGA port එක ගාවිනුයි අනිත් සිදුරු වලිනුයි මුන් එලියට එනවා. මේක ගලවලා සුද්ද කරන්න ඕනේ..උදව්වක් දියල්ලා දන්න එකෙක්..කොහොමද මේකේ ගලවන්නේ?
Sure da?kapuru bola kudu karala bag ekakata dala okath ekatama dala tiyahan. un yanna yanawa.
ow ban . bittara ehema tiyenam ewat okkoma aran tamai yanne. baya natuwa karahanko. bag eka tikak wahala wage tiyahan. uparima dawasai. serata kuumbinta inna ba.Sure da?
පරණ මොනිටර් එකක් තියෙනවා. මොඩල් එක hp lv1561w.මේකට කලු කූඹි රිංගලා. VGA port එක ගාවිනුයි අනිත් සිදුරු වලිනුයි මුන් එලියට එනවා. මේක ගලවලා සුද්ද කරන්න ඕනේ..උදව්වක් දියල්ලා දන්න එකෙක්..කොහොමද මේකේ ගලවන්නේ?
![]()
නිකන් පැත්තකට දාලා තිබ්බ එකක්.උඹ කියන විදියට ටීවී එකක් විදියට ගන්න කියලා බැලුවේ.දෙතුන්පාරක් ඕකුන් පැන්නුවා.ආයෙත් එනවා.lesima wadak kiyannada?![]()
Oka ON karala film hari balapan eka digatama, gadmi combo tv box ekak thiye nam maara lesi... pc eken galawuwa gahuwa tv box ekata... baluwa ekadigatama tv eka... 25w wage yanne monitor ekata... tv eka ta wada low Watt ekak yanne monitor ekata ....
oka rath wenakota athule inna ewun nikanma eliyata enawa ban... unta heat ekata inna ba.... raata karanna epa...dawalta karapan oya wade... raata monitor eka heat wenna time yanawa....
dawas dekak witara ee wade karala monitor eka thyena thana hodata mortine hit line chalk ekak genalla line gahapan ... eta passe kumbi enne nee aai... kohomath pc eka gaawa monawa hari kanawa bonawa nam sathi dekakata wage serayak hit line chalk kuren line adina eka hodai...
![]()
Kohomada galawanne? Bayayi kadila giyoth kiyaladisplay side eke plastic panel eka galawanna one
නිකන් පැත්තකට දාලා තිබ්බ එකක්.උඹ කියන විදියට ටීවී එකක් විදියට ගන්න කියලා බැලුවේ.දෙතුන්පාරක් ඕකුන් පැන්නුවා.ආයෙත් එනවා.
උඹ කියන්නේ රු 90 විතර තියෙන හුනු කූර වගේ වස ජාතියද?