!~~මොනිටරේට ඇණයක් ගහලා ෆොටෝ එල්ලමු~~!

Nov 21, 2011
51
32
0
!~~මොනිටරේට ඇණයක් ගහලා ෆොටෝ එල්ලමු~~!

අපි නෝමල් කරන්නෙ ආස කෙනෙක් ඉන්නවා නම් එයා ගෙ ෆොටෝ එක වෝල් එකට දාන එක! ඒත් එහෙම එකක් දකිද්දි අපිට ඒ තරම්ම ගතියක් නැහැ ෆ්‍රේම් එකක් නැති නිසා. මෙන්න එහෙ නම් මගෙන් ෆ්‍රේම් ටිකක්.

desktopphotoframe.jpg


ෆ්‍රේම් වල වැඩ කිඩ

  • මේ ෆ්‍රේම් එක ඕනම තැනකට ඇදලා ලස්සනට තියන්න පුළුවන්
  • ෆොටෝ එකේ බ්‍රයිට්නස් එහෙම එහෙ මෙහෙ කර ගන්න පුලුවන්
  • ෆොටෝ එක කරකවන්න පුලුවන්, ෂූම් කරන්නත් පුළුවන්
  • පොඩි නෝට් එකක් දාන්න පුළුවන් ෆ්‍රේම් එකේ කොනක
Download 13mb


Code:
http://www.crocshare.com/u0h9618d0jmp/Desktop.Photo.Frame.Set__ZTU_.rar.html