මොන ආණ්ඩුවෙන් කලත් මෙව්වා හොද වැඩ..👍👍

arrow Aiya

Well-known member
  • Jan 4, 2016
    1,061
    167
    63
    මොන ආණ්ඩුවෙන් කලත් මෙව්වා හොද වැඩ..👍👍

    පදිංචිය සහතික කිරිම සඳහා මෙන්ම චරිත සහතික සඳහා ද ග්‍රාම නිලධාරිවරයා විසින් ලබා දෙනු ලබන සහතිකය මින් ඉදිරියට ප්‍රාදේශිය ලේකම්වරයා විසින් සහතික කිරිමක් සිදු නොකළ යුතුබව රජය පවසනවා.

    ඒ අනුව මින් ඉදිරියට ග්‍රාම නිලධාරී සහතිකය ග්‍රාම නිලධාරිවරයා පමණක් සහතික කිරිම ප්‍රමාණවත් බවයි රජය පවසන්නේ. ජනාධිපතිවරයාගේ...

    READ MORE
     
    • Like
    Reactions: Sai_baba

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පදිංචිය සහතික කිරිම සඳහා මෙන්ම චරිත සහතික සඳහා ද ග්‍රාම නිලධාරිවරයා විසින් ලබා දෙනු ලබන සහතිකය මින් ඉදිරියට ප්‍රාදේශිය ලේකම්වරයා විසින් සහතික කිරිමක් සිදු නොකළ යුතුබව රජය පවසනවා.

    ඒ අනුව මින් ඉදිරියට ග්‍රාම නිලධාරී සහතිකය ග්‍රාම නිලධාරිවරයා පමණක් සහතික කිරිම ප්‍රමාණවත් බවයි රජය පවසන්නේ. ජනාධිපතිවරයාගේ...

    READ MORE

    මරුනේ...
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    ප්‍රාදේශීය ලේඛම් කාර්යාලෙ අත්සන මෙලෝ වැඩක් නෑනෙ කොහොමත්.. උන් මුකුත් බලන්නෙ නැහැ අත්සන ගහල දානව.. අයින් කල එක හොදයි..
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    Good Decision ..... ග්‍රාම සේවකයා දැන් ඉතින් ජනාධිපති වගේ ඉදීවි
     
    arrow Aiya

    Well-known member
  • Jan 4, 2016
    1,061
    167
    63
    ප්‍රාදේශීය ලේඛම් කාර්යාලෙ අත්සන මෙලෝ වැඩක් නෑනෙ කොහොමත්.. උන් මුකුත් බලන්නෙ නැහැ අත්සන ගහල දානව.. අයින් කල එක හොදයි..

    Eka nam aththa bn..:yes::yes: