මොන මගුලක්දෝයි ⁣මේ? මරන්නද හදන්නේ

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,832
    39,808
    113
    Homagama
    ආයිත් තෙල් වැඩි කරලා. යකෝ රුපියකින් දෙකකින් නෙවෙයි, හතලිස් ගානකින්.

    යකෝ අපිව මරන්නද යන්නේ. යකෝ අපි ජිවත් වෙන්නේ නැද්ද. කන්නැද්ද. එපා වෙනවා ඒයි
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ආයිත් තෙල් වැඩි කරලා. යකෝ රුපියකින් දෙකකින් නෙවෙයි, හතලිස් ගානකින්.

    යකෝ අපිව මරන්නද යන්නේ. යකෝ අපි ජිවත් වෙන්නේ නැද්ද. කන්නැද්ද. එපා වෙනවා ඒයි
    Kata kiyannada oi mewa.
    Yudde kalewath mehema reddawal une nane
     
    • Sad
    Reactions: emoji diaries

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    SB සෑර් කිව්වනෙ ආසියාවෙ අඩුම තෙල් දෙන්නෙ ලන්කාවෙ හිගේකුත් නෑ මිනිස්සු තෙල් ගන්නව වැඩි නිසා පෝලිම කියලා. සින්හලුන්ට සවුබාග්ගෙ වැඩි වෙලා
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    SB සෑර් කිව්වනෙ ආසියාවෙ අඩුම තෙල් දෙන්නෙ ලන්කාවෙ හිගේකුත් නෑ මිනිස්සු තෙල් ගන්නව වැඩි නිසා පෝලිම කියලා. සින්හලුන්ට සවුබාග්ගෙ වැඩි වෙලා
    kata thalanna hitenawa pusek wage katha karanakota
     
    • Haha
    Reactions: Ramiel