මොන මඟුලක්ද මේ..

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මොන මඟුලක්ද මේ..

    කෝ බං Excel වල තිබුණ සෙල් Spilt කරන එක..
    Excel 2013නේ නෑනෙ..
    මම customize ribbon ගිහින් spilt cells කියල එකක් දාගත්ත. ඒත් මොකුත් වෙන්නෙ නෑ :no:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    සෙල් එක සිලෙක්ට් කරල ස්පිල්ට් කමාන්ඩ එක දුන්නම හරි නේ..
    ඒත් කෝ :(
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    Split cells

    1. Open Calc or Excel.
    2. Highlight the merged cell you want to split. A merged cell will expand into multiple columns or rows.
    3. Click the Merge cells button in the formatting bar. Below is an example of what this button looks like in each of the versions of Excel and Calc that support this option
    කරල බලපන්:yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    Split cells

    1. Open Calc or Excel.
    2. Highlight the merged cell you want to split. A merged cell will expand into multiple columns or rows.
    3. Click the Merge cells button in the formatting bar. Below is an example of what this button looks like in each of the versions of Excel and Calc that support this option
    කරල බලපන්:yes:

    excel 2013 බං
    merge කරපු සෙල් නෙමේ මචං..
    තනි සෙල් එකක් දෙකට බෙදාගන්ඩ ඕන
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ගූගල් කලාම මෙහෙමනං හම්බවුණා.. :(

    Capture.JPG

    Capture1.JPG
     
    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.

    මම දන්න විදියට කලින් සංස්කරණ වලදිත් මර්ජ් සෙල් හැරුණාම තනි සෙල් එකක් බෙදන්න බෑ දිගටවත් හරහටවත්. බෝඩර්ස් වලට ගිහින් ඩයැගනල් බෝඩරයකින් සෙල් එකක් ත්‍රිකෝණාකාර කොටස් දෙකකට දෘශ්‍යමය ලෙස බෙදන්න පුළුවන්. ඒත් තනි සෙල් එකමයි තියෙන්නෙ බෙදිල වගේ පෙණුනට.

    එහෙම සෙල් බෙදුණොත් ස්ප්‍රෙඩ්ෂීට් එකේ මූලික සැකැස්ම සහමුලින්ම වෙනස් වෙනව.

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113

    මම දන්න විදියට කලින් සංස්කරණ වලදිත් මර්ජ් සෙල් හැරුණාම තනි සෙල් එකක් බෙදන්න බෑ දිගටවත් හරහටවත්. බෝඩර්ස් වලට ගිහින් ඩයැගනල් බෝඩරයකින් සෙල් එකක් ත්‍රිකෝණාකාර කොටස් දෙකකට දෘශ්‍යමය ලෙස බෙදන්න පුළුවන්. ඒත් තනි සෙල් එකමයි තියෙන්නෙ බෙදිල වගේ පෙණුනට.

    එහෙම සෙල් බෙදුණොත් ස්ප්‍රෙඩ්ෂීට් එකේ මූලික සැකැස්ම සහමුලින්ම වෙනස් වෙනව.

    එහෙනං මර්ජ් කරනකොටත් අවුල් යනවනෙ බං..