මොකද්ද බන් මේ කරන්ට් එක යනවා එනවා නන්දරේගේ ගැසට් වගේ
hirashgeff Well-known member Jan 16, 2007 22,187 25,936 113 29 ලොවෙත් නැති තැනක Sep 30, 2021 #1 මොකද්ද බන් මේ කරන්ට් එක යනවා එනවා නන්දරේගේ ගැසට් වගේ Reactions: Dntec
iworld Well-known member Sep 8, 2007 17,806 23,364 113 චී ලංකාව Sep 30, 2021 #2 hirashgeff said: මොකද්ද බන් මේ කරන්ට් එක යනවා එනවා නන්දරේගේ ගැසට් වගේ Click to expand... ඇමෙරිකාව කෙරවලපිටිය ටෙස්ට් කරනවා. ඉස්සරහට හොද බිලක් එක්ක බෝනස් එයි Reactions: IMMuhandiram
hirashgeff said: මොකද්ද බන් මේ කරන්ට් එක යනවා එනවා නන්දරේගේ ගැසට් වගේ Click to expand... ඇමෙරිකාව කෙරවලපිටිය ටෙස්ට් කරනවා. ඉස්සරහට හොද බිලක් එක්ක බෝනස් එයි
nicjosh83 Well-known member Oct 19, 2018 30,635 17,044 113 Sep 30, 2021 #3 රාජිත ස ගේ media unit එකට කරදරයිද ?
batwise Well-known member Aug 28, 2020 8,510 15,883 113 111 Gotham batman.com Sep 30, 2021 #4 වන්නියේ ද ඉන්නේ lol
kinkon Well-known member Aug 5, 2007 115,902 2 115,958 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Sep 30, 2021 #6 ___________ හිටිය නම් ඔහොම වෙන්නෙ නෑ