මොන Qr ද

niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,085
    113
    උබලත් තෙල් ගහන එකාට කියක් හරි දීලා ෆුල් ගහගනිල්ල ආයේ කවද තෙල් නැවක් එයි ද කියන්න බෑ. Qr විදියට තෙල් ගහන්නේ නෑ ගොඩක් තැන වල.
    oka ithin hemadaaama karanna kiyalaya...
    ponnayek wela marenawata wada... respect eke payn gehin marena eka hodai
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,663
    32,388
    113
    R4iJy2J.jpg
    rate minissu bahutharaya horu unama, palakayoth horu thamai.
    lakepankawa..............
     
    • Like
    Reactions: niranga1989

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මොන qr වත් බලන්නේ නෑ රු 500 වැඩිපුර දුන්නම ෆුල් ටෑන්ක් ගහනවා අද දවසට දෙපාරක් ගහගත්තා 👍
    යකෝ හිස්බඩ ඇඹුල් කෙසෙල් ගෙඩි දෙකක් කැවා වගේ කතාවක් නේ උබ කියන්නේ :lol:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,663
    32,388
    113
    siri lanka nemei meka "paga lanka"
    hama ekama pagawata ona balu wadak karanawa.........
    dena ekath kalakanni, ganna eunuth kalakanni..................

    QR නෙමෙයි වාහන යට චෙක් කරපං කාංචන.............
    ------ Post added on Jul 25, 2022 at 2:56 PM