මොන_විහිළුවක්ද මේ

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,145
    17,033
    113
    මොන_විහිළුවක්ද මේ

    අතහැරීම පුරුදු වෙන්න කෝටියක වාහනයක් දන්දුන් ලක් පුතුන් දෙන්නා…!

    අයි.වී. විජේසේන සහ අමිත් පුස්ඇල්ල මහත්වරුන් විසින් මිලියන 10ක පමණ වටිනාකමින් සුපිරි මෝටර් රථයක් පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමියන් වෙත පූජාකොට තිබෙනවා. ඒ සම්බන්ධයෙන් උන්වහන්සේ තම ෆේස්බුක් පිටුවෙහි මෙසේ සටහන්කොට තිබෙනවා.

    3EVpkjI.jpg

    http://nethgossip.lk/articles/9613

    ගිහියෝ සැප අතාරිනවා.හාමුදුරුවරු සැප භාරගන්නවා.ඒ කාලේ හාමුදුරුවරු සල්ලි වත් අතින් අල්ලලා නැහැ.ඒකට දැන්.කෝටි ගණන් වාහන පින් දීලා බාරගන්නවා.ඔන්න ඕවා නිසා තමා අද බුද්ධාගම පිරිහිලා තියෙන්නේ.ආගම අදහන අයට විතරක් බැනලා වැඩක් නැහැ මේ වගේ හාමුදුරුවරු ඉද්දි.
     
    Last edited:
    • Like
    Reactions: Welusumana

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මොන පිස්සුද බන්... හාමුදුරුවෝ දායකයන්ට කියන්නද දායකයන්ගේ සල්ලි වලින් වාහනයක් ගත්තා කියලා...

    ඉතින් ඕකට සප් එක දුන්න දෙන්නෙක්ගේ නම් දෙක දාලා පූජා කලා කියලා දාන්න ඇති...
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,145
    17,033
    113
    මොන පිස්සුද බන්... හාමුදුරුවෝ දායකයන්ට කියන්නද දායකයන්ගේ සල්ලි වලින් වාහනයක් ගත්තා කියලා...

    ඉතින් ඕකට සප් එක දුන්න දෙන්නෙක්ගේ නම් දෙක දාලා පූජා කලා කියලා දාන්න ඇති...

    අමිත් පුස්ඇල්ල man hodata mathakine. Kauda ban pora

    සල්ලිකාරයෙක්ලු බන්.අනේ මන්දා මොනා කරන කෙනෙක්ද කියලා..
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    උන්වහසේට වාහනයක් ලැබුනෙ උන්වහන්සේ පෙර කල කුසල කර්මයක ප්‍රතිඵල වශයෙන් වෙන්න පුලුවන්.උන්වහන්සෙ ඒ වාහනය පාවිච්චි කරන එකෙත් වරදක් දකින්න බැහැ. ඒත් උන්වහන්සෙ ඒ වාහනය උපාදානය කරගෙන ඊට ඇලුනොත් උන්වහන්සෙගේ පිනට ලැබුන ඒ වාහනයම උන්වහන්සේගෙ නිවනට බාධාවක් වෙනව.
     
    • Like
    Reactions: besteye

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,145
    17,033
    113
    උන්වහසේට වාහනයක් ලැබුනෙ උන්වහන්සේ පෙර කල කුසල කර්මයක ප්‍රතිඵල වශයෙන් වෙන්න පුලුවන්.උන්වහන්සෙ ඒ වාහනය පාවිච්චි කරන එකෙත් වරදක් දකින්න බැහැ. ඒත් උන්වහන්සෙ ඒ වාහනය උපාදානය කරගෙන ඊට ඇලුනොත් උන්වහන්සෙගේ පිනට ලැබුන ඒ වාහනයම උන්වහන්සේගෙ නිවනට බාධාවක් වෙනව.

    නියම හාමුදුරු කෙනෙක්ට ඔහොම සැප දේවල් පරිහරණය කරන්න බැහැ.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    අතහැරීම පුරුදු වෙන්න කෝටියක වාහනයක් දන්දුන් ලක් පුතුන් දෙන්නා…!

    අයි.වී. විජේසේන සහ අමිත් පුස්ඇල්ල මහත්වරුන් විසින් මිලියන 10ක පමණ වටිනාකමින් සුපිරි මෝටර් රථයක් පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමියන් වෙත පූජාකොට තිබෙනවා. ඒ සම්බන්ධයෙන් උන්වහන්සේ තම ෆේස්බුක් පිටුවෙහි මෙසේ සටහන්කොට තිබෙනවා.

    ගිහියෝ අතාරිනවා.හාමුදුරුවරු සැප ගන්නවා.ඒ කාලේ හාමුදුරුවරු සල්ලි වත් අතින් අල්ලලා නැහැ.ඒකට දැන්.කෝටි ගණන් වාහන පින් දීලා බාරගන්නවා.ඔන්න ඕවා නිසා තමා අද බුද්ධාගම පිරිහිලා තියෙන්නේ.ආගම අදහන අයට විතරක් බැනලා වැඩක් නැහැ මේ වගේ හාමුදුරුවරු ඉද්දි.

    මහා සංඝරත්නයට මොනව හරි පූජ කලොත් තමයි ජාති ජන්ම නැති එවුන්ට පුක කහන්නේ. අඩුමගානේ පැන්සලක්වත් පුජ කරපු එවුන් නෙවෙයි කෑගහන්නේ. අරෙහේ මාලිගාවටත් උඩින් පල්ලි හදනකොට මීක් නැහැ. අ.හු.වේ.පු.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    වාහනේ ලැබුන ආතල් එකට එෆි බි එකෙ‍ත් දාලා දැන් හාමුදුරුවරු බන කියන්නේ එෆ් බි එකේද බන් එකෙන්ම පේනවනනේ ඇලිලා තියෙන්නේ කවුද කියල.ඔව කතා කරලා වැඩක් නෑ මහනායක හාමුදුරුවන්ගේ හිටන් පහල ට ඉන්න 80% ඔහොමම තමයි හැබැයි අපරාදේ කියන්න බෑ තාම පාරමි දම් පුරන හාමුදුරුවොත් ඉන්නවා.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    නියම හාමුදුරු කෙනෙක්ට ඔහොම සැප දේවල් පරිහරණය කරන්න බැහැ.

    ඔව්.ලැබුනත් මේ වගේ දේවල් වලින් ඇත්වෙලා ඉන්න තරමට හොඳයි.
     
    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    මහා සංඝරත්නයට මොනව හරි පූජ කලොත් තමයි ජාති ජන්ම නැති එවුන්ට පුක කහන්නේ. අඩුමගානේ පැන්සලක්වත් පුජ කරපු එවුන් නෙවෙයි කෑගහන්නේ. අරෙහේ මාලිගාවටත් උඩින් පල්ලි හදනකොට මීක් නැහැ. අ.හු.වේ.පු.

    :yes::yes::yes:
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    උන්වහසේට වාහනයක් ලැබුනෙ උන්වහන්සේ පෙර කල කුසල කර්මයක ප්‍රතිඵල වශයෙන් වෙන්න පුලුවන්.උන්වහන්සෙ ඒ වාහනය පාවිච්චි කරන එකෙත් වරදක් දකින්න බැහැ. ඒත් උන්වහන්සෙ ඒ වාහනය උපාදානය කරගෙන ඊට ඇලුනොත් උන්වහන්සෙගේ පිනට ලැබුන ඒ වාහනයම උන්වහන්සේගෙ නිවනට බාධාවක් වෙනව.

    ඔවු බන් අනික ඒ ස්වාමින් වහන්සේ ෆේස්බුක් එකට දාල තියෙන්නේ පුණ්‍යානුමෝදනාවක් මිසක් ඔය වාහන වලින් හොර හරක් පටවන්න ඉන්නේ කියලා නෙවෙයිනෙ. පින තියෙන අයට කොහේ හිටියත් යාන වාහන ලැබෙනවා.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ඔවු බන් අනික ඒ ස්වාමින් වහන්සේ ෆේස්බුක් එකට දාල තියෙන්නේ පුණ්‍යානුමෝදනාවක් මිසක් ඔය වාහන වලින් හොර හරක් පටවන්න ඉන්නේ කියලා නෙවෙයිනෙ. පින තියෙන අයට කොහේ හිටියත් යාන වාහන ලැබෙනවා.

    හැබැයි ෆේස්බුක් නම් හාමුදුරුවරුන්ට අනවශ්‍ය දෙයක්
     
    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    මේ ස්වාමින් වහන්සේ අභිදර්මය ගැන දේශණා කරන උතුම් ස්වාමින් වහන්සේ නමක්. මහා සඝරුවනට තම්න් සතු දේවල් පූජා කරල ඒ අය පින් කරගද්දි, මුන් ඒ පිනටත් අපහස කරල, හාමුදුරුවන්ටත් අපහස කරල නිකන් පවු පුරෝ ගන්නව. උබ හිගන්නෙක්ට සෙරෙප්පු දෙකක්වත් දීල තියෙනවද?