උන්ට කරන්න දෙයක් නැත්නම් active වෙච්ච එකකට සල්ලි කැපෙන එක,ඒක වෙනම comapany එකකින් active උන එකකට සල්ලි කැපෙනව විතරක් නම් උන් කොහොමද අපි call කරලා කියපු ගමන් ඒ service එක අයින් කරලා දාන්නෙ?? ඒක අයින් කරන එකත් එහෙනම් අපි ඒ company එකටම කියලා එපැයි කරගන්න........
Now Mobitel too has started this. This was started by Dialog.



උඹ මුන්ට ආදරෙන් කතා කරල වැඩිනෙ බං. ජාතිය අමතපන්බලපන් මේ වෙසවියෝ ලොකු talk දෙන්නෙ මීට වඩා දෙයක් කරන්න බැහැ කියල. මොන ප#ක් කරනවද එතකොට මුන් custom care කියල.
![]()



මේ ගෑනිට එක්කෝ සිංහල තේරෙන් නෑ ,නැත්නං දැනගෙන බබා වෙන්න හදනවා !
මොබිටෙල් එකෙන් මගේ Chat මගුලක් Active කරලා තිබුණා. මම එහෙම Active කරේ නැහැ කිව්වාම ඒක Cancell කරගන්න කියලා SMS එකක් යවන්න අංකයක් දුන්නා. උන්ට ඒක තේරුම් කරන්න කට් කර කර කෝල් 3-4 ගන්න උණා. හැම Custermer Care එකේම ඉන්නේ ගොන්ම ගොන් ගෑනු , මිනිස්සු. උන්ට කෝල් කරපුවාම අපි වැරැද්දක් කරලා වගේ අපිට කතා කරන්නේ මමනම් කිසිම දේකට ඔකුනට කෝල් කරලා ලේ රත් කරගන්නේ නැහැ. ඔකුනට කෝල් කරාම දවස් දෙක තුනක් යනකම් phone එකත් තලන සයිස් එකටට මාර තරහක් එන්නේ.
Munta katha nokara meka deactivate karanda ba ban mag hithanne dawasata 20 gane kapenawa naththan

mTath oka una. mn thread ekakuth danma elakiri eke. dawas thunak katha karala amma muththage indan amathuva.
passe customers care ekiyak call karala kiuva apahu salli dannam kiyala.
passe kapichcha salli daala thibuna.
menna thread eka
http://www.elakiri.com/forum/showthread.php?t=1760685
Munta commission enawa ban mewagen, naththan munma thama oya site karanawa aththeth naththan mechchara kiyalath nawaththan naththe, ilaga paranam TRC complain karanawa
