මොබිටෙල් වෙබ්සයිට් එකෙන් කෙලින්ම පිටරට ඩෙබිට් කාර්ඩ් එකක් පාවිච්චි කරලා රීලෝඩ් කරන්න බැරිද?
මම ට්‍රයි කරා මොබිටෙල් වෙබ්සයිට් එකෙන් වෙන රටක ඩෙබිට් කාර්ඩ් එකක් පේමන්ට් එක ෆේල් වෙනවා. මේකට මොකක්ද තියන විසදුම. හැබැයි හච් එකේ කිසි අව්ලක් නැතුව වැඩ.