මොබිටෙල් ඔන්ලයින් රීලෝඩ්

rarabhagya

Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    මොබිටෙල් වෙබ්සයිට් එකෙන් කෙලින්ම පිටරට ඩෙබිට් කාර්ඩ් එකක් පාවිච්චි කරලා රීලෝඩ් කරන්න බැරිද?

    මම ට්‍රයි කරා මොබිටෙල් වෙබ්සයිට් එකෙන් වෙන රටක ඩෙබිට් කාර්ඩ් එකක් පේමන්ට් එක ෆේල් වෙනවා. මේකට මොකක්ද තියන විසදුම. හැබැයි හච් එකේ කිසි අව්ලක් නැතුව වැඩ.
     
    • Like
    Reactions: asylum and kinkon

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    paymaster app eka daganin mcn

    මචෝ මම ලංකාවේ නෙමෙයි ඉන්නේ දවසක් මම ඔය app එකයි තව ඕවගේ කිහිපයකුයි ට්‍රයි කරා ඒත් හරි ගියේ නෑ. අම්මගේ මොබිටෙල් ෆෝන් එකට කෙලින්ම රීලෝඩ් /ඩේට පැක්ස් දාගන්න ඕනේ සමහර වෙලාවට වෙන රටක කාර්ඩ් එකකින්. ප්‍රශ්නේ තියෙන්නේ මොබිටෙල්ල වෙන රටවල කාර්ඩ් ඇක්සෙප්ට් කරන්නේ නෑ වගේ. හච් එකේනම් කෙලින්ම වැඩ. මේකට සොලුෂන් එකක් තමයි බැලුවේ.
     
    • Like
    Reactions: Assassin Galaa

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,816
    113
    මාලඹේ
    ඔව්. 3D secure Card එකක්.
    සමහර රටවල් වල 3D secure Card ලංකාවේ Payments Gateway වලට Support කරන්නේ නැහැ. වෙන Bank ඒකක කාර්ඩ් එකක් used කරලා බලන්න . නැත්නම් Datamart APK එක අරගෙන එකෙන් පුළුවන් පැකේජ එක Active කරන්න
     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    සමහර රටවල් වල 3D secure Card ලංකාවේ Payments Gateway වලට Support කරන්නේ නැහැ. වෙන Bank ඒකක කාර්ඩ් එකක් used කරලා බලන්න . නැත්නම් Datamart APK එක අරගෙන එකෙන් පුළුවන් පැකේජ එක Active කරන්න
    එල. වෙන කාර්ඩ් නෑ මචෝ ඔක්කොම 3D secure Card තමයි තියෙන්නේ. ඉස්සර නම් lankareload කියල වෙබ්සයිට් එකක් තිබ්බා. දැන් ඒකත් නෑ.
     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍