මොබිටෙල් නම්බර්-උදවු
යාලුවනේ,
මට මොබිටෙල් නම්බර් එකකින් මොකෙක්හරි පිස්සෙක් වද දෙනව..
ඌට පාඩමක් උගන්වන්න අයිඩියා එකක් දෙන්නකෝ..
නම්බර් එක අයිතිකාරය හොයාගන්න බැහැනේ කොහොමත්!!
!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

ඩයලොග් නම් අව්ල්ලක් නෑ ඔකේ කව්රුත් නෑ බන් ... 

බම්ප්.....