මොබිටෙල් නම්බර්-උදවු

kingdewi

Well-known member
  • මොබිටෙල් නම්බර්-උදවු

    යාලුවනේ,
    මට මොබිටෙල් නම්බර් එකකින් මොකෙක්හරි පිස්සෙක් වද දෙනව..:growl:
    ඌට පාඩමක් උගන්වන්න අයිඩියා එකක් දෙන්නකෝ..:lol:
    නම්බර් එක අයිතිකාරය හොයාගන්න බැහැනේ කොහොමත්!!
    !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹ කෙල්ලෙක්ටවත් නොම්මරේ දුන්නද ? :P ඩයලොග් නම් අව්ල්ලක් නෑ ඔකේ කව්රුත් නෑ බන් ... :D
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    14.gif
    එළකිරි එකේ මොබිටෙල් එකේ වැඩ කරන යාළුවොන්ගෙන් හෙල්ප් එකක් ගන්න පුළුවන් වෙයි..නිත්‍යානුකුලව නම්බර් එකේ අයිතිකාරයාගේ විස්තර දැනගන්නනම් මම දන්න විදියට උසාවි නියෝගයක් ඕන.:baffled: බම්ප්.....
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මොබිටෙල් එකට කතා කරලා බ්ලොක් කරන්න පුලුවන්.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හික්ස්..නෑ බන්..මළ මඟුලක් නේ මේක

    උඹ මනමාලය කියල අපි දන්නවනේ .. ලොල් අනිවා ලෙඩෙක්ට දෙන්න ඇති !! මගුලක් තමා වෙන්නේ දැන් .. :rofl:
     

    Supunttt

    Well-known member
  • Dec 6, 2009
    2,624
    153
    63
    facebook 1 kellekge name 1k dala profile 1k hadala ekata number 1 add karanana ita passa ithin wena de danna wane ;):baffled::baffled::D
     

    kingdewi

    Well-known member
  • උඹ මනමාලය කියල අපි දන්නවනේ .. ලොල් අනිවා ලෙඩෙක්ට දෙන්න ඇති !! මගුලක් තමා වෙන්නේ දැන් .. :rofl:

    හික්ස්...ලෙඩ්ඩුන්ට නම්බර් දෙන්න මාත් ලෙඩෙක්යැ? :lol: