මොබිටෙල් පාරිබොගිකයෙක් කියයි.
ෆ්‍රී ඉන්ටනෙට් ගැන සහොදරයෙක් දාලා තිබ්බ නිසාසයිට් එකට ගිහින් බැලුවා. මේ එකෙක් ලියලා තිබ්බ කමෙන්ට් එක. ඇත්තටම මෙහෙම ඇසැමැස් එනවද? කුජීතයි මොබිටෙල්.
බැරි වෙලාවත් රංජිත් ජී.රූබසිංහ මහතා මගේ මූණු පොත් ගිණුමේ සිටියේනම් මෙහෙක් එකක් මා ලියන්නට ඉඩ තිබිණි.... ලංකාවේ ජාතික ජංගම දුරකථන ජාලය වන Mobitel හි CEO ැන්පත් රංජිත් ජී.රූබසිංහ මහතානෙනි....අපට ඔබතුමන්ගේ ආයතනයෙන් විවිධාකාර කෙටිපණිවිඩ ලැබෙනවාය...මේ අද ලැබුනු එහෙක් එකකි... සුපිරි නිලි (අපිටනම් බල්ලො බත් කන්නේවත් නැති ටයිප් නිලියක් වූවාට ඔබතුමන්ගේ ආයතනයේ උන්ට සුපිරි වූ ) නදීසා හේමමාලී මැතිනියගේ මගුල් අපට වැඩක් නැත... අපිට එක එක නිලියංගේ රෙද්දවල් වලින් තඹ සත පහක වත් ප්‍රයෝජනයක් නැත... අපි ඔබතුමන්ලාගේ සිම් පාවිච්චිකරන්නේ වත්තවටේ යන ගෑනුංගේ මගුල් හොයන්නට නොවේය.... ඊටත් වඩා ඒවෙනුවෙන් දිනකට රුපියල් දෙකක් සහ ටැක්ස් ගෙවීමට තරම් අපට අධෝ මුඛ රුදාවක් නැත.... අනික් අතට ඊටකලින් පැමිණි කෙටිපණිවිඩයේ සදහන් වන්නේ මසකට රුපියල් 49ක් හා බදු ගෙවා "වෛරස් ආරක්ෂක"ලබාගන්නා ලෙසය...එහෙම එව්වා අපි උපන්තේකට අසානැති අතර අපි අසා ඇත්තේ සහ මිනිස්සුන්ට උවමනාවන්නේ "වෛරස් ආරක්ෂක" නොව "ප්‍රති- වෛරස් ආරක්ෂක මෘදුකාංගයකි" ඉතින් මහත්තයෝ සැබෑජීවිතේ අනේකවිද ප්‍රස්න හමුවේ කොයිල් වී ඉන්නා අප ඔබතුමන්ලාගේ මේ නදීසා තොරතුරුසේවා වැනි කෙහෙම්මල් වල කෙටි පණිවිඩ දැක අන්දකයිප්පු වන්නෙමු.... ඔබතුමන්ගෙන් මා අත්දෙක එකතුකොට වැද ඉල්ලන්නේ එක්කෝ මේ බහුබූත අපිට නො එවා ඉන්න ලෙස සේවක මණ්ඩලයට කියන්නටය, නැත්තං මහත්තයෝ ඔය ප්‍රධාන විධායක නිලධාරී කම ළමයෙක්ට දෙන ලෙසය.... එහෙම නැත්තං චාමරටත් වඩා මලපනින අපේ මුඛවලින් මොබිටෙල් හි සේවකයන්ගේ දෙමාපියන් මතක්වෙනු වැලැක්විය නොහැක. ස්තූතියි, මීට, හැම මගුලටම දමා ඇත්තේ මොබිටෙල් නොම්මරය නිසා කරන්න දෙයක් නැතිකමට සිම් එක පාවිච්චිකරන අසරණ පාරිභෝගිකයෙක්

asraana kamata use karanwa