මොබිටෙල් පාරිබොගිකයෙක් කියයි.

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
මොබිටෙල් පාරිබොගිකයෙක් කියයි.

ෆ්‍රී ඉන්ටනෙට් ගැන සහොදරයෙක් දාලා තිබ්බ නිසාසයිට් එකට ගිහින් බැලුවා. මේ එකෙක් ලියලා තිබ්බ කමෙන්ට් එක. ඇත්තටම මෙහෙම ඇසැමැස් එනවද? කුජීතයි මොබිටෙල්.

143zzfs.jpg

බැරි වෙලාවත් රංජිත් ජී.රූබසිංහ මහතා මගේ මූණු පොත් ගිණුමේ සිටියේනම් මෙහෙක් එකක් මා ලියන්නට ඉඩ තිබිණි.... ලංකාවේ ජාතික ජංගම දුරකථන ජාලය වන Mobitel හි CEO ැන්පත් රංජිත් ජී.රූබසිංහ මහතානෙනි....අපට ඔබතුමන්ගේ ආයතනයෙන් විවිධාකාර කෙටිපණිවිඩ ලැබෙනවාය...මේ අද ලැබුනු එහෙක් එකකි... සුපිරි නිලි (අපිටනම් බල්ලො බත් කන්නේවත් නැති ටයිප් නිලියක් වූවාට ඔබතුමන්ගේ ආයතනයේ උන්ට සුපිරි වූ ) නදීසා හේමමාලී මැතිනියගේ මගුල් අපට වැඩක් නැත... අපිට එක එක නිලියංගේ රෙද්දවල් වලින් තඹ සත පහක වත් ප්‍රයෝජනයක් නැත... අපි ඔබතුමන්ලාගේ සිම් පාවිච්චිකරන්නේ වත්තවටේ යන ගෑනුංගේ මගුල් හොයන්නට නොවේය.... ඊටත් වඩා ඒවෙනුවෙන් දිනකට රුපියල් දෙකක් සහ ටැක්ස් ගෙවීමට තරම් අපට අධෝ මුඛ රුදාවක් නැත.... අනික් අතට ඊටකලින් පැමිණි කෙටිපණිවිඩයේ සදහන් වන්නේ මසකට රුපියල් 49ක් හා බදු ගෙවා "වෛරස් ආරක්ෂක"ලබාගන්නා ලෙසය...එහෙම එව්වා අපි උපන්තේකට අසානැති අතර අපි අසා ඇත්තේ සහ මිනිස්සුන්ට උවමනාවන්නේ "වෛරස් ආරක්ෂක" නොව "ප්‍රති- වෛරස් ආරක්ෂක මෘදුකාංගයකි" ඉතින් මහත්තයෝ සැබෑජීවිතේ අනේකවිද ප්‍රස්න හමුවේ කොයිල් වී ඉන්නා අප ඔබතුමන්ලාගේ මේ නදීසා තොරතුරුසේවා වැනි කෙහෙම්මල් වල කෙටි පණිවිඩ දැක අන්දකයිප්පු වන්නෙමු.... ඔබතුමන්ගෙන් මා අත්දෙක එකතුකොට වැද ඉල්ලන්නේ එක්කෝ මේ බහුබූත අපිට නො එවා ඉන්න ලෙස සේවක මණ්ඩලයට කියන්නටය, නැත්තං මහත්තයෝ ඔය ප්‍රධාන විධායක නිලධාරී කම ළමයෙක්ට දෙන ලෙසය.... එහෙම නැත්තං චාමරටත් වඩා මලපනින අපේ මුඛවලින් මොබිටෙල් හි සේවකයන්ගේ දෙමාපියන් මතක්වෙනු වැලැක්විය නොහැක. ස්තූතියි, මීට, හැම මගුලටම දමා ඇත්තේ මොබිටෙල් නොම්මරය නිසා කරන්න දෙයක් නැතිකමට සිම් එක පාවිච්චිකරන අසරණ පාරිභෝගිකයෙක්
 
  • Like
Reactions: DonnieBrasco

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,009
    40,923
    113
    ado matath aawa ban mehema msg ekak ada dawal. wada asse phone eka dihath balanawa kawru hari danna kenekge msg ekak wenna athi kiyala, me redda dakka gaman mala penna. mun hadanne kage hari pantyak pennala apen salli ganna
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මොබිටෙල් එකෙන් නෙවේ, Hutch වලින් පෙරේදා ආවා "ඔබේ ප්‍රියතම තරුව වන ශේෂද්රි ගේ updates දිනපතා mobile එකට ලබාගන්න *3313*231# dial කරන්න. දිනකට Rs 2 + Taxes" කියල :dull:

    අද ඇවිල්ල "ඔබේ ප්‍රියතම තරුව වන දිනක්ෂි ගේ updates දිනපතා mobile එකට ලබාගන්න *3313*221# dial කරන්න. දිනකට Rs 2 + Taxes" කියල :dull:

    disgusted-gif.gif
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මේක දැක්කම බං කියන්න හිතුනේ.
    මගේ මොබිටෙල් නම්බරේකට ලඟදි කෙල වුනා.
    ඒ අවුරුද්දක් සිම් එකට සල්ලි දාන්නේ නැතුව තියලා.
    උන් එක වෙන ගැනියෙකුට දීලා මගෙන් අයින් කරලා.
    මගේ යාලුවෙක් ඔය නම්බරේට කතා කලාට පස්සේ සිද්දිය දන්නේ.
    උන් කියනවා අවුරුද්දක් සල්ලි දාන්නේ නැතිව හිටියොත් වෙන එකෙකුට දෙනවලු.
    ප්‍රශ්නේ එන නෙවේ.
    මුන්ට බිල් ගෙවන්න කියන්නයි,
    යවන යවන මැසේජ් එකක් ගානේ adds එවන්නයි,
    රටේ නැති මගුල් විකාර වැල් බයිලා ඔක්කොම කියන්න මැසේජ් දාන්න පුළුවන්.
    මගේ id එකට තව මොබිටෙල් numbers 2ක් තියනවා. email එක දීලා තිබ්බා. බිල් එන address එකක් තියනවා,
    හැම රෙද්දටම මැසේජ් එවන ඕකුන්ට වෙන එකෙක්ට නම්බරේ දෙන්න කලින් ඔය contact info එකකට වත් දන්වන්න බැරි උනාද?
    අපි දන්නෙත් නෑ වෙන එකෙක්ට දීලා.
    ඒ වුනාට අපෙන් අය වෙන්න ඕන ඔක්කොම උන්ට ඕන වෙලාවට.
    ඕක ගැන අහද්දී උන්ගෙන් එකෙක් කියනවා අපි හොඳයි ලු. dialog එකේ මාස 6 යි ලු.
    ඔන්න උත්තර.
    දැන් එකකොට Mobitel වැඩ කරන්නේ Dialog දිහා බලාගෙන?

    දැන් මගේ අලුතින් ගත්ත මොබිටෙල් නම්බර් එකකට HNB එකෙන් alerts එවනවා මොකද්දෝ account number එකකින් සල්ලි කැපෙන කැපෙන ගානට.
    නිතර එන්නේ නෑ කලාතුරකින්.
    අනිවා එක්කෝ ඕකම වෙච්චි තවත් එකෙක් වෙන්න ඇති.
    HNB database එක update වෙලා නැතුව ඇති.
    Account අයිතිකාරයා දන්නෙත් නැතුව ඇති.

    උඹලටත් මෙහෙම වෙලා තියනවද?

    මං අහන්නේ නොදන්නා නිසා. වෙන රටවලත් මෙහෙමද?

    ප.ලි:-
    හැමෝම දන්නා නම්බර් එකක් තියන මිනිහෙක් හදිස්සියේ වත් රට ගිහින් එන්න ගියොත්,
    වෙන දේ හිතා ගන්න පුළුවන් නේද?
    අර නම්බර් එක තියන හැම එකාම කතා කරයි වැරදි මිනිහට.
     
    වෙන රටවල තියෙන්නෙ නම්බර් පොටින්ග් මචන්, ඒ කියන්නේ නෙටවර්ක් එක මාරු කරනවනම් අපිට ඒ නම්බරේම වෙන නෙට්වර්ක් එහෙකට ගෙනිච්චැකි.. ලන්කාවෙත් ඔක බැරි නැ. අපේ උන් බෙදාගෙනනේ 077,071,075 කියලා නැත්තම් කෙලින්ම නම්බර් පොටින්ග් දුන්නැකි. සිම් නම්බර් එක ගහලා අපි ඔන්ලයින් ඇක්ටිව් කරගන්න කැනඩා වල නම්. කිසි කේස් එකක් නැ එකම නම්බරේ..
     
    එහෙමද මචන්.. :) :)
    කොහොමද බං ඕක වෙන්නේ.. නිකන් පොඩි example එකක් දාපන් කෝ service providers ලා දෙන්නෙක් අතර වෙනස් වෙද්දී?
    අනික ඔහොම එකක් මෙහෙ නෑ නේ නේද? :oo:
     
    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    කොහොමත් සිම් එක අපිට අයිති නෑ. ඒක අයිති company එකට. අපිට නොදන්වා ඕනෙම වෙනසක් කරන්න company එකට තියෙන අයිතිය අපි පිලිඅරගෙන තමයි අර කොලේ පහලින් අපි අත්සන් කරන්නෙ. අර චූටි අකුරින් තියෙන conditions වල කියල තියෙන්නෙ ඔය වගේ බයිල ගොඩක් තමා.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කොහොමත් සිම් එක අපිට අයිති නෑ. ඒක අයිති company එකට. අපිට නොදන්වා ඕනෙම වෙනසක් කරන්න company එකට තියෙන අයිතිය අපි පිලිඅරගෙන තමයි අර කොලේ පහලින් අපි අත්සන් කරන්නෙ. අර චූටි අකුරින් තියෙන conditions වල කියල තියෙන්නෙ ඔය වගේ බයිල ගොඩක් තමා.

    කියවලා බලන්න කම්මැලි නිසා නිකන් හිටියේ බං මමත්.
    මට හිතුන ඔය මගුලක් ඔතන ඇති කියලා.
    කුජීතයි.

    මට නං තියන ප්‍රශ්නේ අනිත් රට වලත් මෙහෙම්මම ද කියන එක. :dull:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,149
    1
    58,506
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දවසක් මම මොබිටෙල් කෝල් සෙන්ටර් එකට කතා කරල කිව්ව SMS එවන එක නවත්තන්න කියල. ඉන් පස්සෙ ඔහොම promotional SMS මට එන්නෙ නෑ. :cool:

    මෙතන අඬ අඬ ඉන්නෙ නැතිව උඹලත් එහෙම කරපල්ලා
    :dull:
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    කියන්න ඕනි ටික සුපිරියටම කියලා තියනවා... ඇත්තටම ඔය network වල එවුන් කරන අලුගුත්තේරු වැඩ වලට complain කරන්න තැනක් නැද්ද බන්...
     
    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    Owa Third Party vada..
    Mobitel ekata direct sambandayak natha....
    Dialog eke nam promo msg eka vargayak lagadi ban kala...
    Id eka mobitel or oyaagema number eken oyaata evana vage eka eka ID valin evanna unath third party ekata avasara tiyena ekai aula
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    දවසක් මම මොබිටෙල් කෝල් සෙන්ටර් එකට කතා කරල කිව්ව SMS එවන එක නවත්තන්න කියල. ඉන් පස්සෙ ඔහොම promotional SMS මට එන්නෙ නෑ. :cool:

    මෙතන අඬ අඬ ඉන්නෙ නැතිව උඹලත් එහෙම කරපල්ලා
    :dull:

    මං ඇහුව යවන යවන මැසේජ් එකක් ගානේ ගන්න ගන්න කෝල් එකක් ගානේ අර popup වෙන කෙහෙල්මල් alert box නවත්තන්න බැරිද කරදරයක් කියලා. බෑ ලු! :lol:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,217
    12,747
    113
    38
    මේක දැක්කම බං කියන්න හිතුනේ.
    මගේ මොබිටෙල් නම්බරේකට ලඟදි කෙල වුනා.
    ඒ අවුරුද්දක් සිම් එකට සල්ලි දාන්නේ නැතුව තියලා.
    උන් එක වෙන ගැනියෙකුට දීලා මගෙන් අයින් කරලා.

    මගේ යාලුවෙක් ඔය නම්බරේට කතා කලාට පස්සේ සිද්දිය දන්නේ.
    උන් කියනවා අවුරුද්දක් සල්ලි දාන්නේ නැතිව හිටියොත් වෙන එකෙකුට දෙනවලු.
    ප්‍රශ්නේ එන නෙවේ.
    මුන්ට බිල් ගෙවන්න කියන්නයි,
    යවන යවන මැසේජ් එකක් ගානේ adds එවන්නයි,
    රටේ නැති මගුල් විකාර වැල් බයිලා ඔක්කොම කියන්න මැසේජ් දාන්න පුළුවන්.
    මගේ id එකට තව මොබිටෙල් numbers 2ක් තියනවා. email එක දීලා තිබ්බා. බිල් එන address එකක් තියනවා,
    හැම රෙද්දටම මැසේජ් එවන ඕකුන්ට වෙන එකෙක්ට නම්බරේ දෙන්න කලින් ඔය contact info එකකට වත් දන්වන්න බැරි උනාද?
    අපි දන්නෙත් නෑ වෙන එකෙක්ට දීලා.
    ඒ වුනාට අපෙන් අය වෙන්න ඕන ඔක්කොම උන්ට ඕන වෙලාවට.
    ඕක ගැන අහද්දී උන්ගෙන් එකෙක් කියනවා අපි හොඳයි ලු. dialog එකේ මාස 6 යි ලු.
    ඔන්න උත්තර.
    දැන් එකකොට Mobitel වැඩ කරන්නේ Dialog දිහා බලාගෙන?

    දැන් මගේ අලුතින් ගත්ත මොබිටෙල් නම්බර් එකකට HNB එකෙන් alerts එවනවා මොකද්දෝ account number එකකින් සල්ලි කැපෙන කැපෙන ගානට.
    නිතර එන්නේ නෑ කලාතුරකින්.
    අනිවා එක්කෝ ඕකම වෙච්චි තවත් එකෙක් වෙන්න ඇති.
    HNB database එක update වෙලා නැතුව ඇති.
    Account අයිතිකාරයා දන්නෙත් නැතුව ඇති.

    උඹලටත් මෙහෙම වෙලා තියනවද?

    මං අහන්නේ නොදන්නා නිසා. වෙන රටවලත් මෙහෙමද?

    ප.ලි:-
    හැමෝම දන්නා නම්බර් එකක් තියන මිනිහෙක් හදිස්සියේ වත් රට ගිහින් එන්න ගියොත්,
    වෙන දේ හිතා ගන්න පුළුවන් නේද?
    අර නම්බර් එක තියන හැම එකාම කතා කරයි වැරදි මිනිහට.

    මේක බලපන් http://www.elakiri.com/forum/showthread.php?t=1694343

    උබට වෙච එකේ අනිත් පැත්ත මට උනේ. සිම් එක අරන් ආපු වෙලේ ඉදන් කෝල් එනවා 'මගේ Phone එක දීපන් කියලා' වෙලාවකට 'හොරා' කියලත් අරන් බයිනවා, පවිචේ කරපු සිම් එකක් මට දීලා තියෙන්නේ ගිහිල්ලා කැපුවා. කපන්න ගියාම එතනින් කියනවා එහෙම Call එනවනම් පොලිසි යන්න ලු එව්වා මෙව්වා ඇහුවේ නැහැ කපලමයි ආවේ.
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මේක බලපන් http://www.elakiri.com/forum/showthread.php?t=1694343

    උබට වෙච එකේ අනිත් පැත්ත මට උනේ. සිම් එක අරන් ආපු වෙලේ ඉදන් කෝල් එනවා 'මගේ Phone එක දීපන් කියලා' වෙලාවකට 'හොරා' කියලත් අරන් බයිනවා, පවිචේ කරපු සිම් එකක් මට දීලා තියෙන්නේ ගිහිල්ලා කැපුවා. කපන්න ගියාම එතනින් කියනවා එහෙම Call එනවනම් පොලිසි යන්න ලු එව්වා මෙව්වා ඇහුවේ නැහැ කපලමයි ආවේ.

    පුදුම කුණුහරප වැඩක් බං මේක.
    මොබිටෙල් numbers වලට තියනවා වෙනම records කවුරු කවුරු ගාවද මිට කලින් ඒවා තිබ්බේ කියලා. ඒ නිසා කෙස් එකක් වැටුනොත් නං බේරෙන්න පුළුවන්.
    මට තියන ප්‍රශ්නේ ලංකාවේ numbers මෙච්චරම හිඟ ද?
    ඇයි අලුත් එකක් issue කරන්න බැරි?