මොබිටෙල් සිම් ප්‍රශ්නයක් / සිම් ශෝට් වීම

hbkrandil7

Active member
  • Sep 16, 2006
    3,139
    11
    38
    37
    In my Shining Star
    ඕක මොබිටෙල් සිම් වල 2020ට පස්සේ වාගේ සිම් කාඩ් වල අවුලක්... පරණ ඒවල ඔය අවුල නෑ. arcade එකට ගියොත් free මාරුකරගන්න පුළුවන්. නැතිනම් ඕනෑම සිම් විකුණන shop එකකින් පුළුවන් ගානක් ගන්නවා.
    මමත් shop එකක් කරන්නේ. සතියකට එක්කෙනෙක් හරි එනවා ඔය ලෙඩේට
     
    • Like
    Reactions: Kavindu1221