මට ඕනේ මොබිටෙල් බ්ලාස්ටර් එකදැන් පාවිච්චි කරන සිම් එකට ඇක්ටිව් කර ගන්න #147# ඩයල් කරාම එන්නේ max එකයි standard එකයිනනේ..බ්ලාස්ටර් එක නෑ.
කෝකද වැඩිය හොද.බ්ලාස්ටර් එක දැන් ඇක්ටිව් කරන්න දෙන්නේ නැත්ද?
මැක්ස් එකද හොද
Max එකට පාවිච්චි කරන අය විස්තර ටිකක් කියන්නකෝ.කොහොමද ඇක්ටිව් කර ගන්නේ කීයක් කැපෙනවා ද.
මට ඕනේ M2M මිනිත්තු 1000ක් විතර මාසෙට තිබ්බ නම් ඇති මාසෙට.
වෙන පැකේජයක් හරි කියන්න තියන සිම් එකටම ඇක්ටිව් කරගන්න පුලුවන්.
ස්තුතියි .