මොරගහකන්ද ගැටළුව ඉවරයි...

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
office eke ban inne, balanna widiyak nah :P mokakda dial eka kiyanne? :P

මහා ජාතික වාරි පද්ධතියක් හදලලු... මොරගහකන්ද දැදුරුඔය,කළුගග්‍ උමාඔය වගේ මහා යෝජනා කරලලු
අපිනම් දන්නෙ නෑ හිටංම තමයි කියන්නෙ

:rofl::rofl::rofl:
 
rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ආ ඒකත් මගේ වැඩක්!!
    ඔබගේ අළුත උපන් දරුවාගේ උප්පැන්නයට නම දීමට පියා අදිමදි කරනවාද? නැතිනම් පියා ආගිය අතක් නැතිද? උප්පැන්නයට පියෙකුගේ නම ලබාගැනීමට වහාම [email protected] වෙත ඊමේල් පණිවුඩයක් යවන්න. ක්ෂණික ප්‍රතිචාරයක් ලබාගැනීමට පණිවුඩයේ මාතෘකාවෙහි "බ්‍රා" ලෙස සඳහන් කරන්න. මාස 20ක පළපුරුදු සේවය.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    "පොලොන්නරුවේ නිශ්ශංක මල්ල රජු ඉතිහාස පුරාවේදීන්ට අනුව පුරාජේරුකාරයෙකි. ඔහු අනුන් විසින් ගොඩනංවන ලද යමක් ප්‍රතිසංස්කරණය කොට ඔහුගේ නම කොටා ඇතැයි කියති.
    තව වසර 2000 කදී මොරහගකන්ද දෙස බලා අනාගත පුරාවේදීන් සිරිසේන මහත්තයාටත් එවැනි අර්ථකථන දෙන්න පුලුවන.
    පුලතිසිපුරය තුල නිශ්ශංකමල්ලලා මෛත්‍රීපාල සිරිසේනලා බිහිවෙන විට රෝහණ දේශය දුටුගැමුණුලා මහින්ද රාජපක්ෂලා බිහිකලොය.
    ඉතිහාසය යන්න නැවත නැවත ලියවීමකි."
    ------------------- නුවන් මොණරවිළ------------
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඔන්න පත්තර කෑලි දදා හිටපු ඈයොන්ට හිටංම උත්තරේ දෙනවා

    අදාල නෑනේ........... දැන් ජනාධිපති එයානේ....... :rofl: :rofl: :rofl: :rofl:

    අනිත් එක ඉතින් ගෝඨයි, හමුදාපතිලයි එකතුවෙලා යුද්ධෙ දින්නට පස්සෙ, තනියම යුද්ධ කලා වගේ මහ බයියා කතාකරනකොට ඕවා මොනවද? :cool: :cool: :cool:

    ඕං තවත් පත්තර කෑල්ලක්........

    Untitled.jpg
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,950
    4,625

    කක්ක කක්කා
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    "පොලොන්නරුවේ නිශ්ශංක මල්ල රජු ඉතිහාස පුරාවේදීන්ට අනුව පුරාජේරුකාරයෙකි. ඔහු අනුන් විසින් ගොඩනංවන ලද යමක් ප්‍රතිසංස්කරණය කොට ඔහුගේ නම කොටා ඇතැයි කියති.
    තව වසර 2000 කදී මොරහගකන්ද දෙස බලා අනාගත පුරාවේදීන් සිරිසේන මහත්තයාටත් එවැනි අර්ථකථන දෙන්න පුලුවන.
    පුලතිසිපුරය තුල නිශ්ශංකමල්ලලා මෛත්‍රීපාල සිරිසේනලා බිහිවෙන විට රෝහණ දේශය දුටුගැමුණුලා මහින්ද රාජපක්ෂලා බිහිකලොය.
    ඉතිහාසය යන්න නැවත නැවත ලියවීමකි."
    ------------------- නුවන් මොණරවිළ------------

    දැන් උඹලට පුලතිසිපුරයේ රජෙකුට ඉන්නේ නිශ්ශංකමල්ල විතරයි නේ........... එතකොට පරාක්‍රමබාහු........ එයා පරක්-අල්-බාබු වෙන්ඩැති... අනේ හිකේ........ :P :P :P :P

    මහ බයියා බුදුන්ගෙත් නෑයො වෙච්චි එකේ ඕවා මොනවද හිටං??? :rofl: :rofl: :rofl:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    අදාල නෑනේ........... දැන් ජනාධිපති එයානේ....... :rofl: :rofl: :rofl: :rofl:

    අනිත් එක ඉතින් ගෝඨයි, හමුදාපතිලයි එකතුවෙලා යුද්ධෙ දින්නට පස්සෙ, තනියම යුද්ධ කලා වගේ මහ බයියා කතාකරනකොට ඕවා මොනවද? :cool: :cool: :cool:

    ඕං තවත් පත්තර කෑල්ලක්........

    https://3.bp.blogspot.com/-IGHZzsFl9h4/V5WMeqVNV-I/AAAAAAAAJSU/puNKelYqxCg0I43kTEkv4blvMJyJaSkIACK4B/s1600/Untitled.jpg[/IMG]

    දැන් මේක කොහොමද මේකට අදාල වෙන්නෙ...
    මේකෙ මොරගහකන්ද ගැන ඇදපු කාටුන් එකක් නෙමෙයිනෙ...
    මේක ලොවෙත් අදාල නෑනෙ බන්...​
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    දැන් මේක කොහොමද මේකට අදාල වෙන්නෙ...
    මේකෙ මොරගහකන්ද ගැන ඇදපු කාටුන් එකක් නෙමෙයිනෙ...
    මේක ලොවෙත් අදාල නෑනෙ බන්...​

    කාටූන් එක අදාල වෙන්න මම කියපු දේට, ඒ කියන්නේ හිටංතුමා ජනාධිපති, රනිල්තුමා අගමැති, බයිතුමාට හුලං කියන එකට.... :yes: :yes: :yes:

    මාතෘකාවට අදාල වෙන්න අර නිශ්ශංකමල්ල අනුන් කරපුවා තමුන්ගේ නමට දා දාගත්තා කියන එක......... ඒ කියන්නේ ආරක්ශක ලේකම් හා හමුදාපතිවරු යුද්දෙ දින්නම උන් ඔක්කෝම කපලා දාලා එයා තනියම ත්‍රිවිධ හමුදාව මෙහෙයෙව්වා වගේ තනියම ගෞරවේ බදාගත්තා කියන එක. එහෙම බැලුවම නිශ්ශංකමල්ලයි, හිටං ජනාධිපතිතුමයි හොඳයි ආයුබොවං.. :rolleyes: :rolleyes: :rolleyes:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,950
    4,625
    113
    කන්නෝ රස දනිති.......... හොඳම ඒවා කාල්ටොන් වලෙන්........ :rofl: :rofl: :rofl:

    උඹ පොනිලගේ ඒවා කාල ඉවර වෙලාද කාල්ටන් එකේ ඒවා කන්නේ .හොඳා හොඳා කපන් කාපන් පොනිල කියන්නේ පන ඇතිව බෙට්ටක් වත් දාන්න පුළුවන් එකෙක් නෙමේනේ උඹලට හිතේ හැටියට කන්න .