මොරටුමුල්ල furniture shop

Mr Robot

Well-known member
  • Oct 26, 2020
    2,376
    3,684
    113
    මොනර තැන්න
    Original Teak Furniture ගන්න පුලුවන් මොරටුමුල්ලෙ කඩවල් මොනවද? මචන්ල ? දන්න විදිහට තියෙන්නෙ ??? මම අද ගියා හැම එකාම කියන්නෙ Original teak walin hadanne kiyla eth sure naha ?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    Teak කියනවනන් සාමාන්‍යෙන් බොරු නෙමෙයි ඉතින් මම දන්න තරමින්.
    @XibitZ මුගෙ ෂොප් එකක් තියෙනව මොරටුවෙ.
     
    • Like
    Reactions: War Fighter

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,603
    113
    Teak nan boru newe.polish nan awul oya patte.hena thin layer ekak ganne.okoma gewila yanawa
     
    • Like
    Reactions: Mr Robot

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,376
    3,684
    113
    මොනර තැන්න
    එක එකා කියනව ? දැන් Wooden Polish තියනවලු ඒව ගාල Teak වගේ හදන්න පුලුවන් කියනව . තව සමහරු කියන Teak Wooden එක්ක කලවම් කරල Furniture හදල දෙනවලු. ගෙදර ගෙනල්ල ටික කාලෙකින් ගුල්ලො ගහනව ලු?
    1758473526243.png
    1758473613833.png
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,761
    7,957
    113
    මෙන්න මෙතන...
    Original Teak Furniture ගන්න පුලුවන් මොරටුමුල්ලෙ කඩවල් මොනවද? මචන්ල ? දන්න විදිහට තියෙන්නෙ ??? මම අද ගියා හැම එකාම කියන්නෙ Original teak walin hadanne kiyla eth sure naha ?
    https://maps.app.goo.gl/x2XHU7A2odAq87ic7

    meken balapan..mama aran tynwa badu
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    ඉස්සෙල්ලා අදුරන වඩුවැඩ කරන තැනකට ගිහින් තේක්ක ලීය කොයිවගේද , එක යතු ගැවම කොයිවගේද , පොලිශ් නොකර කොයිවගේද, මැට් පොලිශ් එකට කොයිවගේද කියලා උබේ ඇහැට හොදට හුරුකරගනින්. ඉමේජ් එකක් බලලා මම හිතන්නැ ඕක පුලුවන් කියලා. ඉට පස්සෙ මොරටු මුල්ල පැත්තෙ රවුමක් දාලා බලපන්. පොලිශ් කරපු පුටුවල උනත් නොපෙනෙන තැන් වල අමු ලීය පේනවා එතනින් අදහසක් ගන්න පුලුවන් ඔර්ජිනල්මද කියලා.

    @XibitZ ගේ ශොප් එකක් තිබුනා ඉස්සර දැන්නම් තියෙනවද දන්නැ. මම උගේන් ගත්ත පුටු 6ක් තාම නම් හොදට තියෙනවා අවුලක් නැ.
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මොරටුමුල්ලේ places තියෙනවා showroom එකක් නැතුව order කරාම අපිට ඕනි විදිහට හදලා දෙන. අන්න එහෙම තැනක් අල්ලන් කරගත්තොත් ඇත්තටම ගණන් අඩුයි. මම ගෙදර ඔක්කොම බඩු ටික හදාගත්තේ එහෙමයි. මට තේරුණ විදිහට showroom එකකින් ගන්නවට වඩා 40% වගේ ගණන් අඩුයි. ඕනිනම් කියපන් contact එකක් දෙන්නම්
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    moaratuwe hadapuwa gannakota hodata balanna. Unge finishing set naha matanam. 😑

    Hoda wadubass ekenk hoyagena oyata ona design ekakata hdaganna eka thamai hoda.tikak karadarai eth quality ekata wade karaganna puluwannwei.
     
    • Like
    Reactions: Mr Robot

    avishkaw

    Active member
  • Mar 9, 2016
    289
    243
    43
    Singha Furniture Tama
    Original Teak Furniture ගන්න පුලුවන් මොරටුමුල්ලෙ කඩවල් මොනවද? මචන්ල ? දන්න විදිහට තියෙන්නෙ ??? මම අද ගියා හැම එකාම කියන්නෙ Original teak walin hadanne kiyla eth sure naha ?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    Teak කියනවනන් සාමාන්‍යෙන් බොරු නෙමෙයි ඉතින් මම දන්න තරමින්.
    @XibitZ මුගෙ ෂොප් එකක් තියෙනව මොරටුවෙ.

    @XibitZ menna meyata shop ekak tibbba moratumulle

    ඉස්සෙල්ලා අදුරන වඩුවැඩ කරන තැනකට ගිහින් තේක්ක ලීය කොයිවගේද , එක යතු ගැවම කොයිවගේද , පොලිශ් නොකර කොයිවගේද, මැට් පොලිශ් එකට කොයිවගේද කියලා උබේ ඇහැට හොදට හුරුකරගනින්. ඉමේජ් එකක් බලලා මම හිතන්නැ ඕක පුලුවන් කියලා. ඉට පස්සෙ මොරටු මුල්ල පැත්තෙ රවුමක් දාලා බලපන්. පොලිශ් කරපු පුටුවල උනත් නොපෙනෙන තැන් වල අමු ලීය පේනවා එතනින් අදහසක් ගන්න පුලුවන් ඔර්ජිනල්මද කියලා.

    @XibitZ ගේ ශොප් එකක් තිබුනා ඉස්සර දැන්නම් තියෙනවද දන්නැ. මම උගේන් ගත්ත පුටු 6ක් තාම නම් හොදට තියෙනවා අවුලක් නැ.

    මම ශොප් වලට බඩු දෙන්නේ තොග දෙන නිසා එකක් දෙකක් කරන්න අමාරුයි.

    සමහර ශොප් වල තේක්ක වලට සපු,ඇකේශියා,කැටකැරල කලවම් කරලා දෙනවා.

    සම්පූර්න තේක්කෙන් කරලා ස්ප්‍රේ එකත් හොදට කරලා කුශන් එක හොදට කරන ෆර්නිචර් වල මිල ටිකක් වැඩියි. සොයිසා පාරේ ශෝරූම් වල තියෙන එකම පේමරතන මාවතේ ශොප් වල ගනන් අඩුවට තියෙනවා.

    අවශ්‍යය බඩුටික දාන්න ගන්න හොද තැන් කියන්නම්. සාමාන්‍යය කොලිටි එකෙන්ද හොද එකෙන්ද කියලත් දාන්න
     
    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,376
    3,684
    113
    මොනර තැන්න
    මම ශොප් වලට බඩු දෙන්නේ තොග දෙන නිසා එකක් දෙකක් කරන්න අමාරුයි.

    සමහර ශොප් වල තේක්ක වලට සපු,ඇකේශියා,කැටකැරල කලවම් කරලා දෙනවා.

    සම්පූර්න තේක්කෙන් කරලා ස්ප්‍රේ එකත් හොදට කරලා කුශන් එක හොදට කරන ෆර්නිචර් වල මිල ටිකක් වැඩියි. සොයිසා පාරේ ශෝරූම් වල තියෙන එකම පේමරතන මාවතේ ශොප් වල ගනන් අඩුවට තියෙනවා.

    අවශ්‍යය බඩුටික දාන්න ගන්න හොද තැන් කියන්නම්. සාමාන්‍යය කොලිටි එකෙන්ද හොද එකෙන්ද කියලත් දාන්න
    hoda eken ganna daapan . mn ube number ekata call gattha wada karanne naha. ubata . public kiynna bari nam shops gana . msg ekak hari daapan