Original Teak Furniture ගන්න පුලුවන් මොරටුමුල්ලෙ කඩවල් මොනවද? මචන්ල ? දන්න විදිහට තියෙන්නෙ ??? මම අද ගියා හැම එකාම කියන්නෙ Original teak walin hadanne kiyla eth sure naha ?
ane manda ? ban ada awidala awidala epa wela inne. sofa ekak kaduna gedara . man dan inne parana lee badu okkama ain karala furnire okkama teak gannaRathmalana hariye orginal tiyenawa neda timber coperation eka gawa
https://maps.app.goo.gl/x2XHU7A2odAq87ic7Original Teak Furniture ගන්න පුලුවන් මොරටුමුල්ලෙ කඩවල් මොනවද? මචන්ල ? දන්න විදිහට තියෙන්නෙ ??? මම අද ගියා හැම එකාම කියන්නෙ Original teak walin hadanne kiyla eth sure naha ?
Yes, habai ganan wadie.Rathmalana hariye orginal tiyenawa neda timber coperation eka gawa
Original Teak Furniture ගන්න පුලුවන් මොරටුමුල්ලෙ කඩවල් මොනවද? මචන්ල ? දන්න විදිහට තියෙන්නෙ ??? මම අද ගියා හැම එකාම කියන්නෙ Original teak walin hadanne kiyla eth sure naha ?
Teak කියනවනන් සාමාන්‍යෙන් බොරු නෙමෙයි ඉතින් මම දන්න තරමින්.
@XibitZ මුගෙ ෂොප් එකක් තියෙනව මොරටුවෙ.
@XibitZ menna meyata shop ekak tibbba moratumulle
ඉස්සෙල්ලා අදුරන වඩුවැඩ කරන තැනකට ගිහින් තේක්ක ලීය කොයිවගේද , එක යතු ගැවම කොයිවගේද , පොලිශ් නොකර කොයිවගේද, මැට් පොලිශ් එකට කොයිවගේද කියලා උබේ ඇහැට හොදට හුරුකරගනින්. ඉමේජ් එකක් බලලා මම හිතන්නැ ඕක පුලුවන් කියලා. ඉට පස්සෙ මොරටු මුල්ල පැත්තෙ රවුමක් දාලා බලපන්. පොලිශ් කරපු පුටුවල උනත් නොපෙනෙන තැන් වල අමු ලීය පේනවා එතනින් අදහසක් ගන්න පුලුවන් ඔර්ජිනල්මද කියලා.
@XibitZ ගේ ශොප් එකක් තිබුනා ඉස්සර දැන්නම් තියෙනවද දන්නැ. මම උගේන් ගත්ත පුටු 6ක් තාම නම් හොදට තියෙනවා අවුලක් නැ.
hoda eken ganna daapan . mn ube number ekata call gattha wada karanne naha. ubata . public kiynna bari nam shops gana . msg ekak hari daapanමම ශොප් වලට බඩු දෙන්නේ තොග දෙන නිසා එකක් දෙකක් කරන්න අමාරුයි.
සමහර ශොප් වල තේක්ක වලට සපු,ඇකේශියා,කැටකැරල කලවම් කරලා දෙනවා.
සම්පූර්න තේක්කෙන් කරලා ස්ප්‍රේ එකත් හොදට කරලා කුශන් එක හොදට කරන ෆර්නිචර් වල මිල ටිකක් වැඩියි. සොයිසා පාරේ ශෝරූම් වල තියෙන එකම පේමරතන මාවතේ ශොප් වල ගනන් අඩුවට තියෙනවා.
අවශ්‍යය බඩුටික දාන්න ගන්න හොද තැන් කියන්නම්. සාමාන්‍යය කොලිටි එකෙන්ද හොද එකෙන්ද කියලත් දාන්න