මචන් ජනෙල් උළුවහු වලට හොඳ මොන ලී වර්ගද??? තව දොරවල් වල කැටයම් වලට අය කිරීම් කරන්නේ කොහොමද කියල දන්නවද?

ජනෙල, උලුහව්, දොර හදනවනම් කොස් අරටුවෙන් හදාගන්න. ජිවිත කාලෙම අව්ලක් නෑතුව පාවිච්චි කරැකි.
අමුවෙන් සමාන්‍ය අඩි 6.5ක් උස කොස් කාමර උලුඅස්සක් 6000 ඉදන් උඩට තියෙනවා. ප්‍රදාන දොර උලුඅස්සක් නම් 12000ක් වගෙ වෙයි. ජනෙල 4 උලුඅස්සක් 18000ක් වගෙ වෙනවා. ප්‍රදන දොරක් 18000 ඉදන් තියෙනවා.
ඔවා ගන්නවනම් උලුහව් ජනෙල හදන තෑනකින්ම ගන්න. එයාල ලග තමයි ඔවා අඩුවටම ගන්න තියෙන්නේ. අතරමැදියො නැතුව ගත්තොත් ඔයාට ලාබයි.
Machn cupboard wala ehema alawana sticker paper jathiyak thiyenawa neda, eka Mokak kiyalada kaden illanna ona, ewa kiyak withara wenawada?Eka net eke nm thiyanne "contact paper" kiyala, me thiyanne
http://www.interiorplace.com/contact-paper
Mata Meka ona karanne Lee wadakata nm newi Machan, Menna mekak hada ganna,
wikihow.com/Make-a-Hard-Cover-for-a-Paperback-Book
Dannawa nm plz help ekak denna.

moko ban me thred eka wahala dalada.

එල... ගොඩක් ස්තූතියි මචෝ! +8
ජනෙල, උලුහව්, දොර හදනවනම් කොස් අරටුවෙන් හදාගන්න. ජිවිත කාලෙම අව්ලක් නෑතුව පාවිච්චි කරැකි.
අමුවෙන් සමාන්‍ය අඩි 6.5ක් උස කොස් කාමර උලුඅස්සක් 6000 ඉදන් උඩට තියෙනවා. ප්‍රදාන දොර උලුඅස්සක් නම් 12000ක් වගෙ වෙයි. ජනෙල 4 උලුඅස්සක් 18000ක් වගෙ වෙනවා. ප්‍රදන දොරක් 18000 ඉදන් තියෙනවා.
ඔවා ගන්නවනම් උලුහව් ජනෙල හදන තෑනකින්ම ගන්න. එයාල ලග තමයි ඔවා අඩුවටම ගන්න තියෙන්නේ. අතරමැදියො නැතුව ගත්තොත් ඔයාට ලාබයි.




එල... ගොඩක් ස්තූතියි මචෝ! +8![]()
ela ela..
niyamai...



මචන් මේක නම් සුපිරි වැඩක්! මං අද මුල ඉඳලම මේ නුල කියව්වා.සැහෙන දෙයක් ඉගන ගත්තා.
මචන් මට පුළුවන් නම් පොඩි උපදෙස් ටිකක් දීපන් මොකද මන් dining එකක් හදාගන්ඩ බැලුව carpenter කෙනෙක්ගෙන් තේක්ක වලින් හැබැයි ගම් තේක්ක නෙවි හොඳටා වයිරන් තියන තේක්ක වලින්, carpenter කියන්නේ අගල්1.5 ලියන් කරන්නේ කියල.8x4 මේසය නම් රු250000,පුටුවක් 8000 කියනවා මේක මචන් ගණන් වැඩිද ? මට හිතුන අහම ඒකය් මන් උඹෙන් අහන්ඩ හිතුවෙ.විශේෂයෙන්ම පුටු
තව දයක් මචන් උඹට පුළුවන් නම් sanding වල ඉඳලා අලුත් විදියට furniture mat පොලිෂ් කරන විදිය පොඩ්ඩක් කියල දෙනවද?

ගොඩක් ස්තුති මචන් reply එකට.
මට වැරදිලා මේසෙ ගානට 0 වැඩිවෙලා type වෙලා ගාන රුපියල් විසිපන්දාහයි design 1 නෙට් එකෙන්ම තමයි ගත්තේ මන් ඒක attach කරන්නම් .මේසෙ design එකේ තියන ග්ලාස් ටොප් එක වෙනුවට මන් ලීයෙන්ම කරලා තමය් ඉල්ලුවෙ.ඊට අමතරව ටොප් එකේ මුළු 4 රවුම් කරන්ඩ කිව්වා.design එක බලල මට ගාන පොඩ්ඩක් කියපන්.පුටුවල වාඩිවෙන කොටස කුෂන් කරලා ඉල්ලුවෙ.
B. මැශින් ගැසිම - මේ කියන්නේ sander එකකින් හරි grinder එකකින් හරි sand කරනවටද
water base stain ද sprite base stain ද වැඩිය හොඳ කියලත් මට කියනවද




ලී ගැන මහාචාරියෙක් නෙවෙයි. නමුත් තාත්තගේ පැත්තෙන් ශිල්පයට සම්බන්ධයක් තියනවා.එලකිරියෙ ලී බඩු ගෑන මහචාර්ය වරුද බන් ඉන්නෙ?
මුකුත්ම ප්‍රශ්න නෑද්ද?
අනෙ මන්දා![]()
ලී ගැන මහාචාරියෙක් නෙවෙයි. නමුත් තාත්තගේ පැත්තෙන් ශිල්පයට සම්බන්ධයක් තියනවා.
දැන් එන ජැට්, ඒශියන් පේන්ට්ස් ලා ගහන ස්ටේන්ස් එක්ක කොහොමද කියල දීපං කෝ නියම ලීය හොයා ගන්නේ.....
ඒශියන් පේන්ට්ස් කාරය ගහනව පිග්මන්ට් ලොවෙත් නැති. වෝටර් බේස් ඒවා. ලීයට උරනවා, හීරුවත් හොයන්න අමාරුයි බං............
ගංසූරිය අරටුවට තේක්ක පිග්මන්ට් එක ගහල, මැට් ෆිනිෂ් එක දෙනව කියහං කෝ තේක්ක කියල ම ඇන්දෙන්න............
ලී කියෝර් කිරිල්ල ගැන දැන ගන්න ඕන. ලොකු දැනීමක් නෑ........

