මොරටුවෙ අරටුව

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    එලකිරියෙ ලී බඩු ගෑන මහචාර්ය වරුද බන් ඉන්නෙ? :D
    මුකුත්ම ප්‍රශ්න නෑද්ද? :confused:
    අනෙ මන්දා
    :P
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මචන් ජනෙල් උළුවහු වලට හොඳ මොන ලී වර්ගද??? තව දොරවල් වල කැටයම් වලට අය කිරීම් කරන්නේ කොහොමද කියල දන්නවද?
     
    ජනෙල, උලුහව්, දොර හදනවනම් කොස් අරටුවෙන් හදාගන්න. ජිවිත කාලෙම අව්ලක් නෑතුව පාවිච්චි කරැකි.

    අමුවෙන් සමාන්ය අඩි 6.5ක් උස කොස් කාමර උලුඅස්සක් 6000 ඉදන් උඩට තියෙනවා. ප්‍රදාන දොර උලුඅස්සක් නම් 12000ක් වගෙ වෙයි. ජනෙල 4 උලුඅස්සක් 18000ක් වගෙ වෙනවා. ප්‍රදන දොරක් 18000 ඉදන් තියෙනවා.

    ඔවා ගන්නවනම් උලුහව් ජනෙල හදන තෑනකින්ම ගන්න. එයාල ලග තමයි ඔවා අඩුවටම ගන්න තියෙන්නේ. අතරමැදියො නැතුව ගත්තොත් ඔයාට ලාබයි.:yes:
     
    Last edited:
    • Like
    Reactions: Cee7

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0

    ජනෙල, උලුහව්, දොර හදනවනම් කොස් අරටුවෙන් හදාගන්න. ජිවිත කාලෙම අව්ලක් නෑතුව පාවිච්චි කරැකි.

    අමුවෙන් සමාන්ය අඩි 6.5ක් උස කොස් කාමර උලුඅස්සක් 6000 ඉදන් උඩට තියෙනවා. ප්‍රදාන දොර උලුඅස්සක් නම් 12000ක් වගෙ වෙයි. ජනෙල 4 උලුඅස්සක් 18000ක් වගෙ වෙනවා. ප්‍රදන දොරක් 18000 ඉදන් තියෙනවා.

    ඔවා ගන්නවනම් උලුහව් ජනෙල හදන තෑනකින්ම ගන්න. එයාල ලග තමයි ඔවා අඩුවටම ගන්න තියෙන්නේ. අතරමැදියො නැතුව ගත්තොත් ඔයාට ලාබයි.:yes:

    moko ban me thred eka wahala dalada.
     
    95217

    Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?
    Machn cupboard wala ehema alawana sticker paper jathiyak thiyenawa neda, eka Mokak kiyalada kaden illanna ona, ewa kiyak withara wenawada?Eka net eke nm thiyanne "contact paper" kiyala, me thiyanne

    http://www.interiorplace.com/contact-paper

    Mata Meka ona karanne Lee wadakata nm newi Machan, Menna mekak hada ganna,

    wikihow.com/Make-a-Hard-Cover-for-a-Paperback-Book

    Dannawa nm plz help ekak denna.
     
    අහ් උබට ඔනෙ ස්ටිකර් එකක් නේද? ඔවා පොලවට, බිත්තියට, ලී වලට අලවන එවා තියෙනවා. හර්ඩ්වෙයා එකකට ගිහින් ඔයාට ඔන එක කිව්වම එයාලා ඩිසයින් දෙයි. කැමති එකක් ගන්න. ඔවා මිටර් වලින් මැනල දෙන්නෙ. රු 150 ඉදන් තියෙනවා.:yes:
     
    • Like
    Reactions: 95217

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK

    ජනෙල, උලුහව්, දොර හදනවනම් කොස් අරටුවෙන් හදාගන්න. ජිවිත කාලෙම අව්ලක් නෑතුව පාවිච්චි කරැකි.

    අමුවෙන් සමාන්ය අඩි 6.5ක් උස කොස් කාමර උලුඅස්සක් 6000 ඉදන් උඩට තියෙනවා. ප්‍රදාන දොර උලුඅස්සක් නම් 12000ක් වගෙ වෙයි. ජනෙල 4 උලුඅස්සක් 18000ක් වගෙ වෙනවා. ප්‍රදන දොරක් 18000 ඉදන් තියෙනවා.

    ඔවා ගන්නවනම් උලුහව් ජනෙල හදන තෑනකින්ම ගන්න. එයාල ලග තමයි ඔවා අඩුවටම ගන්න තියෙන්නේ. අතරමැදියො නැතුව ගත්තොත් ඔයාට ලාබයි.:yes:
    එල... ගොඩක් ස්තූතියි මචෝ! +8 :yes::yes::D:D
     
    Ckds99

    Member
    Oct 2, 2014
    12
    1
    0
    මචන් මේක නම් සුපිරි වැඩක්! මං අද මුල ඉඳලම මේ නුල කියව්වා.සැහෙන දෙයක් ඉගන ගත්තා.

    මචන් මට පුළුවන් නම් පොඩි උපදෙස් ටිකක් දීපන් මොකද මන් dining එකක් හදාගන්ඩ බැලුව carpenter කෙනෙක්ගෙන් තේක්ක වලින් හැබැයි ගම් තේක්ක නෙවි හොඳටා වයිරන් තියන තේක්ක වලින්, carpenter කියන්නේ අගල්1.5 ලියන් කරන්නේ කියල.8x4 මේසය නම් රු250000,පුටුවක් 8000 කියනවා මේක මචන් ගණන් වැඩිද ? මට හිතුන අහම ඒකය් මන් උඹෙන් අහන්ඩ හිතුවෙ.විශේෂයෙන්ම පුටු

    තව දයක් මචන් උඹට පුළුවන් නම් sanding වල ඉඳලා අලුත් විදියට furniture mat පොලිෂ් කරන විදිය පොඩ්ඩක් කියල දෙනවද?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මචන් මේක නම් සුපිරි වැඩක්! මං අද මුල ඉඳලම මේ නුල කියව්වා.සැහෙන දෙයක් ඉගන ගත්තා.

    මචන් මට පුළුවන් නම් පොඩි උපදෙස් ටිකක් දීපන් මොකද මන් dining එකක් හදාගන්ඩ බැලුව carpenter කෙනෙක්ගෙන් තේක්ක වලින් හැබැයි ගම් තේක්ක නෙවි හොඳටා වයිරන් තියන තේක්ක වලින්, carpenter කියන්නේ අගල්1.5 ලියන් කරන්නේ කියල.8x4 මේසය නම් රු250000,පුටුවක් 8000 කියනවා මේක මචන් ගණන් වැඩිද ? මට හිතුන අහම ඒකය් මන් උඹෙන් අහන්ඩ හිතුවෙ.විශේෂයෙන්ම පුටු

    තව දයක් මචන් උඹට පුළුවන් නම් sanding වල ඉඳලා අලුත් විදියට furniture mat පොලිෂ් කරන විදිය පොඩ්ඩක් කියල දෙනවද?

    1. වයිරන් තියන තේක්ක ලීයට කියන්නෙ ඩිපො තේක්ක කියලා.

    2.
    අගල්1.5 ලිය හොදටම හොදයි.

    3.
    8x4 මේසය ඩිසයින් එක මත ගනන් තිරනය වේ. නමුත් 250000ක් හොදටම වැඩියි

    4.
    පුටුවක්
    ඩිසයින් එක මත ගනන් තිරනය වේ.

    5.
    A. දැව අරක්ශක ගැම
    B. මැශින් ගැසිම
    C. අතෙ මැදිම
    D. සීලර් ගැම (අවම 2යි වැඩිපුර ගාන තරමට හොදයි. පොට්ටනි ගහනවනම් හොදටම හොදයි)
    E. පාට ගැසීම
    F. සීලර් ගැම
    G. ලැකර් ගැසීම

    මේසේ සහා පුටුවල ඩිසයින් එක එව්වොත් හරියටම යන ගාන කියන්න පුලුවන්:yes:
     
    Last edited:

    Ckds99

    Member
    Oct 2, 2014
    12
    1
    0
    ගොඩක් ස්තුති මචන් reply එකට.

    මට වැරදිලා මේසෙ ගානට 0 වැඩිවෙලා type වෙලා ගාන රුපියල් විසිපන්දාහයි design 1 නෙට් එකෙන්ම තමයි ගත්තේ මන් ඒක attach කරන්නම් .මේසෙ design එකේ තියන ග්ලාස් ටොප් එක වෙනුවට මන් ලීයෙන්ම කරලා තමය් ඉල්ලුවෙ.ඊට අමතරව ටොප් එකේ මුළු 4 රවුම් කරන්ඩ කිව්වා.design එක බලල මට ගාන පොඩ්ඩක් කියපන්.පුටුවල වාඩිවෙන කොටස කුෂන් කරලා ඉල්ලුවෙ.

    B. මැශින් ගැසිම - මේ කියන්නේ sander එකකින් හරි grinder එකකින් හරි sand කරනවටද

    water base stain ද sprite base stain ද වැඩිය හොඳ කියලත් මට කියනවද
     
    Attachments

    • bd64740058034d0a16a7c04a16ee7b0f_large.jpg
      bd64740058034d0a16a7c04a16ee7b0f_large.jpg
      78.2 KB · Views: 92

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ගොඩක් ස්තුති මචන් reply එකට.

    මට වැරදිලා මේසෙ ගානට 0 වැඩිවෙලා type වෙලා ගාන රුපියල් විසිපන්දාහයි design 1 නෙට් එකෙන්ම තමයි ගත්තේ මන් ඒක attach කරන්නම් .මේසෙ design එකේ තියන ග්ලාස් ටොප් එක වෙනුවට මන් ලීයෙන්ම කරලා තමය් ඉල්ලුවෙ.ඊට අමතරව ටොප් එකේ මුළු 4 රවුම් කරන්ඩ කිව්වා.design එක බලල මට ගාන පොඩ්ඩක් කියපන්.පුටුවල වාඩිවෙන කොටස කුෂන් කරලා ඉල්ලුවෙ.

    B. මැශින් ගැසිම - මේ කියන්නේ sander එකකින් හරි grinder එකකින් හරි sand කරනවටද

    water base stain ද sprite base stain ද වැඩිය හොඳ කියලත් මට කියනවද

    25000ට කොහෙද බන් 4*8 ලී මෙස තියෙන්නෙ? එකත් අගල් 1.5න් කරලා?
    අය්යො බන් උබව රවට්ටන්න යන්නෙ. ඔය මෙසෙ ගනකම නුල් 6යි (අගල් හතරෙන් තුනයි එ කිව්වෙ තුන්කාලයි) ඔක ලීය ඩබල් කරල තියෙන්නේ. රැවටෙන්න එපා. :no:
    අනික 4*8 තුන්කාල ලී මෙසයක් 38000ක් වෙනව අපේ ලගත්. 25000ට දෙනව කියන්නෙ ඔතන මොකක් හරි අව්ලක් තියෙනවා බන්.:angry:

    පුටුවනම් 7000ට ගත්තැකි. හොද කුශන් එක දාලා

    grinder එකකින් තමයි මැශින් ගහන්නේ.:yes:
    waterbase stain හොදයි
    :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එලකිරියෙ ලී බඩු ගෑන මහචාර්ය වරුද බන් ඉන්නෙ? :D
    මුකුත්ම ප්‍රශ්න නෑද්ද? :confused:
    අනෙ මන්දා
    :P
    ලී ගැන මහාචාරියෙක් නෙවෙයි. නමුත් තාත්තගේ පැත්තෙන් ශිල්පයට සම්බන්ධයක් තියනවා.

    දැන් එන ජැට්, ඒශියන් පේන්ට්ස් ලා ගහන ස්ටේන්ස් එක්ක කොහොමද කියල දීපං කෝ නියම ලීය හොයා ගන්නේ.....
    ඒශියන් පේන්ට්ස් කාරය ගහනව පිග්මන්ට් ලොවෙත් නැති. වෝටර් බේස් ඒවා. ලීයට උරනවා, හීරුවත් හොයන්න අමාරුයි බං............
    ගංසූරිය අරටුවට තේක්ක පිග්මන්ට් එක ගහල, මැට් ෆිනිෂ් එක දෙනව කියහං කෝ තේක්ක කියල ම ඇන්දෙන්න............

    ලී කියෝර් කිරිල්ල ගැන දැන ගන්න ඕන. ලොකු දැනීමක් නෑ........
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ලී ගැන මහාචාරියෙක් නෙවෙයි. නමුත් තාත්තගේ පැත්තෙන් ශිල්පයට සම්බන්ධයක් තියනවා.

    දැන් එන ජැට්, ඒශියන් පේන්ට්ස් ලා ගහන ස්ටේන්ස් එක්ක කොහොමද කියල දීපං කෝ නියම ලීය හොයා ගන්නේ.....
    ඒශියන් පේන්ට්ස් කාරය ගහනව පිග්මන්ට් ලොවෙත් නැති. වෝටර් බේස් ඒවා. ලීයට උරනවා, හීරුවත් හොයන්න අමාරුයි බං............
    ගංසූරිය අරටුවට තේක්ක පිග්මන්ට් එක ගහල, මැට් ෆිනිෂ් එක දෙනව කියහං කෝ තේක්ක කියල ම ඇන්දෙන්න............

    ලී කියෝර් කිරිල්ල ගැන දැන ගන්න ඕන. ලොකු දැනීමක් නෑ........

    මචන් සාමාන්ය කෙනෙක්ට ඕක එහෙම හොයන්න බෑ.
    ඔවා ගහ කැපෙන තැන ඉදන් කම්ප්ලිට් වෙනට් තැන වෙනකන්ම වැඩ දන්න කෙනෙක්ට විතරඉ හොයන්න පුලුවන්.
    එකට හොද දැනුමකුත් තියෙන්න ඔනා. ඒ , ඒ ලී වර්ග ගෑන හොදට දැනුම ඔනා.
    ඕක ප්‍රයොගිකව පෙන්නන්න ඔනා හොයන විදිය.
    මමනම් ලීයෙ පාටින්, තද ගතියෙන්, බරෙන්, වයිරමෙන් තමයි ලී වර්ග අදුන ගන්නේ.:yes:

    ඕක හොයන්න අමාරු නිසා තමයි බන් කියන්නෙ විස්වසවන්ත කෙනෙක්ගෙන්ම ලී බඩු ගන්න කියලා.
    කොහෙද අපෙ එවුන් එවා අහන්නේ නෑනෙ. රු 500ක් අඩුනම් එතනින් තමයි ගන්නේ.
    :D
     
    Last edited: