මොරටුවෙ Ranmal Resort එක වෙඩිං වලට හොඳයිද?

elakollek2000

Member
Mar 1, 2017
52
11
0
ප්ලේට් eka 1000i gov tax, ac, staff service charge, hotel star walata thamai
ban 1600- 3200 wenne,

මොරටුවෙ Ranmal eke kama sauththui hall 5i rush eka vadi una gaman
kama ganna deyak na :dull:

hoda kama ona nam thani hall ekak thiyena hotel ekak thora ganna, kalin function wala kama stock karan thamai anith unta denne oka mona hotel walath wenne eka :baffled:

ehama seen ekakauth thiyenawada? anith hall tikath edata function weida danne ne... hafoi
 
The_Joker

Well-known member
  • Oct 5, 2013
    1,581
    1,205
    113
    Gotham City
    Mage magula gaththa oke giya mase. Kiyanna tharam awulak na. Un apita hall eka denna tikak parakku wuna. Eth awulak giye na. Decors tika welawata karagaththa.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    උබේ අවශ්යතාව කිව්වනම් උබට හරියනම හොටෙල් එකක් රෙකමන්ඩ් කරන්න තිබ්බා. . මේ හොටෙල්ස් ටික බලන්න. .

    සාමාන්ය ගනන් වල ප්ලේට්ස් නම් ලුනාවේ සනෝරා
    (map) එකයි ගොරකානේ ආසිරි (map) එකයි බලන්න. . කැමත් අව්ලක් නෑ. . තව එගොඩ උයනේ රන්දිය (map) එකත් බලන්න ඔය තුනේම සේම් ප්‍රයිස් වගේ යන්නේ. .

    රන්මල් එකයි පානදුර නැව්.රෝ (map) එකයි සේම් ප්‍රයිස් වගේ යන්නේ. . නැව්‍රෝ එකත් ගිහින් බලන්න. . තව තල්පිටියේ රිවර් විව් (map) එකත් බලන්න. .

    ඔයිට වඩා හොද ඒවා තියෙනවා ප්ලේට් එකක් 3000+ වෙනවා. . :oo:
     
    keema hondata thiyena place ekak wenna Ona. Hall eka ethuleth honda penumak thiyenna one. 3500 wage maximun unath kamak ne.
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    wedding walata nam gihin naa.... ape cousins la nam bonna yanawa....melo rahak na kama na....patta sawthui.... mata nam pennana ba pot eka....ah unge cocktails ehemath patta chater!

    arun nam yanawa every weekends...once again ..melo rahak na ban kaama!
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    keema hondata thiyena place ekak wenna Ona. Hall eka ethuleth honda penumak thiyenna one. 3500 wage maximun unath kamak ne.

    මේ ලගදි ගල්කිස්සේ වෙඩින්ග් එකක් තියෙනවා ඒකේ ප්ලේට් එක 4500ක් කිව්වා. .

    රන්මල් යන්න ඉන්න නිසා නැව්.රෝ එකටත් ගිහින් බලපන්. .
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    Podi Silva - පොඩි සිල්වා;21985492 said:
    Blue Waters පලයන් යකෝ සල්ලි තියේ නම්
    උන්ගේ කීයද Plate එක

    බ්ලු වෝටර් 5 ස්ටාර් නේද. . උන්ගේ ප්ලේට් එකක් 6000+ වත් වෙයි. . :rolleyes:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83

    බ්ලු වෝටර් 5 ස්ටාර් නේද. . උන්ගේ ප්ලේට් එකක් 6000+ වත් වෙයි. . :rolleyes:

    ඕකට මේ ලගදි ගියා කෑම කියන්න තරම් රහක් නෑ...
     
    elakollek2000

    Member
    Mar 1, 2017
    52
    11
    0
    මේ ලගදි ගල්කිස්සේ වෙඩින්ග් එකක් තියෙනවා ඒකේ ප්ලේට් එක 4500ක් කිව්වා. .

    රන්මල් යන්න ඉන්න නිසා නැව්.රෝ එකටත් ගිහින් බලපන්. .
    Mokakda machan hotel eka? Mount lavinia hotel ekada?