මොරටුවෙ Ranmal Resort එක වෙඩිං වලට හොඳයිද?

elakollek2000

Member
Mar 1, 2017
52
11
0
මොරටුවෙ Ranmal Resort එක වෙඩිං වලට හොඳයිද?

මොරටුවෙ Ranmal Resort එකට ගිහිල්ල තියෙන අයගෙන් පොඩි සප් එකක් ඕන. ප්ලේස් එක කොහොමද? වෙඩිං ෆන්ෂන් එකකටයි බැලුවෙ. උන් කියන ගාන නම් ශේප්. තැනත් ලස්සනයි. ඒත් සර්විස් එක ගැන දන්නෙ නෑ.
ඒකෙ වෙඩිං වලට ගිහිපු අය, වෙඩිං ගනිපු අය ඉන්නව නම් හෙල්ප් එකක් දෙන්න. වෙඩිං හෝල් කොහොමද? ස්ටාෆ් එක හොඳයිද? වෙඩිං එක දවසට උන්ගෙ සර්විස් එහෙම කොහොමද? වෙඩිමකට ගන්නව නම් කලින්ම උන්ගෙන් අහන්න ඕන ඒවා මොනවද? තව වැදගත් කියලා හිතෙන ඕන දෙයක් කියපල්ලා...
 
Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ඉදකින් ඕවත් හොටෙල් ද මිනිහෝ ගනින්කෝ බ්ලූ වෝටර් එක..
 
s.a.s

Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    මොරටුවෙ Ranmal Resort එකට ගිහිල්ල තියෙන අයගෙන් පොඩි සප් එකක් ඕන. ප්ලේස් එක කොහොමද? වෙඩිං ෆන්ෂන් එකකටයි බැලුවෙ. උන් කියන ගාන නම් ශේප්. තැනත් ලස්සනයි. ඒත් සර්විස් එක ගැන දන්නෙ නෑ.
    ඒකෙ වෙඩිං වලට ගිහිපු අය, වෙඩිං ගනිපු අය ඉන්නව නම් හෙල්ප් එකක් දෙන්න. වෙඩිං හෝල් කොහොමද? ස්ටාෆ් එක හොඳයිද? වෙඩිං එක දවසට උන්ගෙ සර්විස් එහෙම කොහොමද? වෙඩිමකට ගන්නව නම් කලින්ම උන්ගෙන් අහන්න ඕන ඒවා මොනවද? තව වැදගත් කියලා හිතෙන ඕන දෙයක් කියපල්ලා...

    maalu jaathi 10ka withara menu ekak hamba wei
    island ekak tiyenawa ekata honey moon yanna puluwan
    kiyanna taram loku hodak ne
    kema tika shape
     
    elakollek2000

    Member
    Mar 1, 2017
    52
    11
    0
    boat ride vitharak neme nawathinnath puluwan,
    habei itin honeymoon wage ekakata ohe yanna epa

    wedding eka ehe aran nuwara eliye pala honeymoon ekata

    baninna epa bokken kiwe :lol:

    wedima mehe aran dawal dawaseema kattak kaala N' eliye yanakota patta tired ne ban.. Honeymoon ekama epa wei...
    ara umba kiyapu Island eketh hotel ekak wage ekak thiyenwada? umba weddimg eka gathhe ranmal ekeda?
     
    Last edited:

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අම්බෝ මාර හොටලේ බන්...මමෑ ක පාරක් ගියා යලුවෙක්ගේ එහෙකට...ඌ නම් බර ගානක් වියදම් කල්ල තිබ්බා...:shocked: උබටත් සල්ලි ඇති නේද? ;)
    කෑම එහෙම සුපිරි බන්..මම ගිය හොදම හෝටලේ... :yes: ටිප් ටොප් කොල්ලෝ...
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,212
    18,851
    113
    අදාල නෑනේ
    අම්බෝ මාර හොටලේ බන්...මමෑ ක පාරක් ගියා යලුවෙක්ගේ එහෙකට...ඌ නම් බර ගානක් වියදම් කල්ල තිබ්බා...:shocked: උබටත් සල්ලි ඇති නේද? ;)
    කෑම එහෙම සුපිරි බන්..මම ගිය හොදම හෝටලේ... :yes: ටිප් ටොප් කොල්ලෝ...

    :shocked:
     
    hardwell123

    Member
    Feb 4, 2017
    77
    7
    0
    Aulal na shape machan, uba wedding eka davsata colour wash kara pan. Hall ekata hoda look ekak enava eken.
    Kmat shape , svs ekat shape. But honeymoon ekata nan eke inna hitanna epa vena hotel ekak kata palayan honeymoon eka ta. Anika Night function ekata thama.hoda oya hotel eka
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    අම්බෝ මාර හොටලේ බන්...මමෑ ක පාරක් ගියා යලුවෙක්ගේ එහෙකට...ඌ නම් බර ගානක් වියදම් කල්ල තිබ්බා...:shocked: උබටත් සල්ලි ඇති නේද? ;)
    කෑම එහෙම සුපිරි බන්..මම ගිය හොදම හෝටලේ... :yes: ටිප් ටොප් කොල්ලෝ...

    :no::no::no::no:
     
    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    බොන්ඩනම් ගිහින් තියෙනව. ගග අයිනෙනෙ. වෙඩින් එකකටනම් අනේ මන්ද. උබේ බජට් එකට ගැලපෙන තව ටිකක් හොයල බලපන්.