මොරටුවෙ Ranmal Resort එක වෙඩිං වලට හොඳයිද?

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මොරටුවෙ Ranmal Resort එකට ගිහිල්ල තියෙන අයගෙන් පොඩි සප් එකක් ඕන. ප්ලේස් එක කොහොමද? වෙඩිං ෆන්ෂන් එකකටයි බැලුවෙ. උන් කියන ගාන නම් ශේප්. තැනත් ලස්සනයි. ඒත් සර්විස් එක ගැන දන්නෙ නෑ.
    ඒකෙ වෙඩිං වලට ගිහිපු අය, වෙඩිං ගනිපු අය ඉන්නව නම් හෙල්ප් එකක් දෙන්න. වෙඩිං හෝල් කොහොමද? ස්ටාෆ් එක හොඳයිද? වෙඩිං එක දවසට උන්ගෙ සර්විස් එහෙම කොහොමද? වෙඩිමකට ගන්නව නම් කලින්ම උන්ගෙන් අහන්න ඕන ඒවා මොනවද? තව වැදගත් කියලා හිතෙන ඕන දෙයක් කියපල්ලා...

    ගනන් නම් උබ බලන්න ඇතිනේ එල පොට් එක මචන් Location එකත් ලස්ස්නනයි මම ගොඩාක් අය දැන් එතන Weddings ගන්නවා Service එකත් වරදක් නැහැ කොහොමත් එකෙක්ව දාපන් බලාගන්න (event coordinator) ඔය ලොකු හොටෙල්වලත් මහ ලොකු දෙයක් නැහැ නේ බං නිකන් ගාන විතරයි.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    රන්මල් ගනයේ හෝටල් වල සහ තරු 5 හෝටල් වල කෑම වල වෙනස තමයි රන්මල් ගනයේ හෝටල් වල හැම කෑමෙම තෙල්. අපි නිකන් කඩෙන් fried rice එකක් අරන් කනවා වගේ අමතර ව්‍යංජන ටිකකුත් එක්ක.
     
    lvcs

    Well-known member
  • Dec 10, 2007
    1,155
    68
    48
    Moratuwa
    Supiri thanak ganata set wena

    Ela machan awlak na.... Ape akkage wedding ekath tibbe eke.. Mage ekata baluwa dates nakewwa bn.. Halls 4k tiyanawa serama book kewwa :angry::angry::angry:..mage Dec wala..
     
    elakollek2000

    Member
    Mar 1, 2017
    52
    11
    0
    අම්බෝ මාර හොටලේ බන්...මමෑ ක පාරක් ගියා යලුවෙක්ගේ එහෙකට...ඌ නම් බර ගානක් වියදම් කල්ල තිබ්බා...:shocked: උබටත් සල්ලි ඇති නේද? ;)
    කෑම එහෙම සුපිරි බන්..මම ගිය හොදම හෝටලේ... :yes: ටිප් ටොප් කොල්ලෝ...

    නෑ බං . ගානත් හොඳටම ශේප්. රු 1600- 3200 වගේ වෙනකම් ප්ලේට් එකක් වෙන්නෙ . 2500-3000 කට හොඳම එකකට යන්න පුළුවන්
     
    elakollek2000

    Member
    Mar 1, 2017
    52
    11
    0
    Aulal na shape machan, uba wedding eka davsata colour wash kara pan. Hall ekata hoda look ekak enava eken.
    Kmat shape , svs ekat shape. But honeymoon ekata nan eke inna hitanna epa vena hotel ekak kata palayan honeymoon eka ta. Anika Night function ekata thama.hoda oya hotel eka

    කලර් වොශ්? ඒකට පට්ටම පට්ට ගානක් යාවිනෙ බං...
     
    elakollek2000

    Member
    Mar 1, 2017
    52
    11
    0
    ගනන් නම් උබ බලන්න ඇතිනේ එල පොට් එක මචන් Location එකත් ලස්ස්නනයි මම ගොඩාක් අය දැන් එතන Weddings ගන්නවා Service එකත් වරදක් නැහැ කොහොමත් එකෙක්ව දාපන් බලාගන්න (event coordinator) ඔය ලොකු හොටෙල්වලත් මහ ලොකු දෙයක් නැහැ නේ බං නිකන් ගාන විතරයි.

    ඒ කියන්නෙ අපේ එකෙක්ව දාන එකද නැතිනම් උන්ට වෙනම ගානක් ගෙව්වම උන් ඉවෙන්ට් කෝඩිනේටර් එකෙක් දෙනවද?
     
    elakollek2000

    Member
    Mar 1, 2017
    52
    11
    0
    Ela machan awlak na.... Ape akkage wedding ekath tibbe eke.. Mage ekata baluwa dates nakewwa bn.. Halls 4k tiyanawa serama book kewwa :angry::angry::angry:..mage Dec wala..

    මොන හෝල් එකේද මචං අක්කගෙ වෙඩිම තිබ්බෙ?
     
    elakollek2000

    Member
    Mar 1, 2017
    52
    11
    0
    රන්මල් ගනයේ හෝටල් වල සහ තරු 5 හෝටල් වල කෑම වල වෙනස තමයි රන්මල් ගනයේ හෝටල් වල හැම කෑමෙම තෙල්. අපි නිකන් කඩෙන් fried rice එකක් අරන් කනවා වගේ අමතර ව්‍යංජන ටිකකුත් එක්ක.
    අපිට ඒක කියල හදා ගන්න බැරිද මචං. මම කිව්වෙ හැම එකම ඩෙවල් වගේ ඉල්ලන් නැතිව මොකක් හරි වෙන තෙල් අඩුවට හදන්න චෙෆා එක්ක කතාකරගන්න වගේ
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    නෑ බං . ගානත් හොඳටම ශේප්. රු 1600- 3200 වගේ වෙනකම් ප්ලේට් එකක් වෙන්නෙ . 2500-3000 කට හොඳම එකකට යන්න පුළුවන්

    ප්ලේට් eka 1000i gov tax, ac, staff service charge, hotel star walata thamai
    ban 1600- 3200 wenne,

    මොරටුවෙ Ranmal eke kama sauththui hall 5i rush eka vadi una gaman
    kama ganna deyak na :dull:

    hoda kama ona nam thani hall ekak thiyena hotel ekak thora ganna, kalin function wala kama stock karan thamai anith unta denne oka mona hotel walath wenne eka :baffled:
     
    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    අම්බෝ මාර හොටලේ බන්...මමෑ ක පාරක් ගියා යලුවෙක්ගේ එහෙකට...ඌ නම් බර ගානක් වියදම් කල්ල තිබ්බා...:shocked: උබටත් සල්ලි ඇති නේද? ;)
    කෑම එහෙම සුපිරි බන්..මම ගිය හොදම හෝටලේ... :yes: ටිප් ටොප් කොල්ලෝ...

    :rofl::rofl: