මොරටුව ඉස්සර..

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    ඒ බූ වල්ල අල්ලපු දවසේ ඌ නිවාඩු අරන්ලු
    ඔය හරියෙ ඇක්සිඩන්ට් එකක් උනොත් නවත්තන්න එපා කෙලින්ම ගිහින් පොලිසියට දාන්න කියල කියන්නේ. දෙපාරක් හිතන්නෑ මන්න පාර දෙන්න. දැන් නම් සෑහෙන හොඳයි තත්වෙ

    අපි පියානන්ගෙ යාළුවෙක් ඉඳල තියෙනව ඔය කිට්ටුව....

    දවසක් ගෙදර ගිය වෙලාවක කන්න දීල.
    ව්‍යාංජන 3ක් එක්ක බත් දීල තියෙන්නෙ.

    ව්‍යාංජන තුන, ඉස්සො තෙල් දාල, ඉස්සො කිරට හදල, ඉස්සො මිරිසට හදල....😃
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,626
    113
    Miami
    ඒ බූ වල්ල අල්ලපු දවසේ ඌ නිවාඩු අරන්ලු
    ඉස්සර ඉස්කෝලෙ 7 පන්තියෙදි විතර අපේ ස්කූල් බස් එක එනකන් මායි මගෙ වයසෙ තව කොල්ලො ටිකකුයි එකතරා තැනකට වෙලා ඉන්නවා. අපේ බස් එක එන්නෙ ටිකක් පරක්කු වෙලා. මාත් ඒ කාලෙ තනි ලෙඩා :lol: එතනින් යන වෙන ඉස්කෝලෙක අයියල ටිකක් යන බස් එකකට හැමදාම මම කින්ඩි දානවා, කුනුහරුපෙන් බනිනවා (for no reason) නිකන් ආතල් එකට. එක දවසක් මම ඉස්කෝලෙ ගිය නැති දවසක අර අයියල ටික ඇවිල්ල මාත් එක්ක එතන ඉන්න කොල්ලො ටිකට සඳ බොඳ වෙන්න නෙළලා. ඒ බයට එකෙක් දවස් දෙකක් යනකන් ඉස්කෝලෙ ආවෙත් නෑ :lol:
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,626
    113
    Miami
    අපි පියානන්ගෙ යාළුවෙක් ඉඳල තියෙනව ඔය කිට්ටුව....

    දවසක් ගෙදර ගිය වෙලාවක කන්න දීල.
    ව්‍යාංජන 3ක් එක්ක බත් දීල තියෙන්නෙ.

    ව්‍යාංජන තුන, ඉස්සො තෙල් දාල, ඉස්සො කිරට හදල, ඉස්සො මිරිසට හදල....😃
    දකිද්දිත් අප්පිරියයි මට මූදු කැරපොත්තො :sorry:

    ඒව කන නිසාද මන්දා උන්ගෙ ඌෂ්ණෙ වැඩි. හෙන නහරකාරයො ඉන්නෙ. හැබැයි කන්න බොන්න සැප දාන්නත් සූරයො. අර හලාවත පැත්තෙ තියෙන වයිබ් එකම තියෙනවා :yes:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    හැබැයි ඉතින් ඒ කාලෙ මේ පොල් අතු පැලවල් වල හිටි මිනිස්සු අද සිමෙන්තියෙන් බිත්ති හතර බැඳපු සීට් හෙවිල්ලපු ගෙවල් වල ඉන්නව ඇති. මේ දර්ශන ලස්සන උනත් ඒ මිනිස්සුන්ගෙ ජීවන තත්වය යහපත් වෙලා තියෙන එක ගැන සතුටු වෙන්න ඕනේ :love:
    ඔව් මේව වල ජිවත් උනා ගොඩක් උන් දැන් හොද ජිවිත ගත කරනවා ඇති..
    ඔය හරියෙ ඇක්සිඩන්ට් එකක් උනොත් නවත්තන්න එපා කෙලින්ම ගිහින් පොලිසියට දාන්න කියල කියන්නේ. දෙපාරක් හිතන්නෑ මන්න පාර දෙන්න. දැන් නම් සෑහෙන හොඳයි තත්වෙ
    අපොයි ඔව්. ඔය හරියේ ඉඳන් මාතර පහු වෙන කම්ම එහෙමයි, ඉස්සර ඇක්සිඩන්ට් එකක් උනාම නවත්තන්නේ නැ. ඉස්සර ගාල්ලේ රත්ගම හරියේ බස් එකකට එකෙක් හැප්පුනොත් පාරේ යන ඔක්කොම බස් කුඩු කරනවා, driver ලට කොන්දොන්ට නෙලන්නේ අතපය කඩේනකම්..
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,626
    113
    Miami
    ඔව් මේව වල ජිවත් උනා ගොඩක් උන් දැන් හොද ජිවිත ගත කරනවා ඇති..

    අපොයි ඔව්. ඔය හරියේ ඉඳන් මාතර පහු වෙන කම්ම එහෙමයි, ඉස්සර ඇක්සිඩන්ට් එකක් උනාම නවත්තන්නේ නැ. ඉස්සර ගාල්ලේ රත්ගම හරියේ බස් එකකට එකෙක් හැප්පුනොත් පාරේ යන ඔක්කොම බස් කුඩු කරනවා, driver ලට කොන්දොන්ට නෙලන්නේ අතපය කඩේනකම්..
    අම්මෝ ඔව්. බේරුවල පැත්තෙත් එහෙමයි. ඇයි එතකොට බලපිටිය. රත්ගම උන් නම් අමු යක්කු ගෙදර උන් උන් කතා කරගන්නෙත් කුණුහරුපෙන්
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ou ban. I always think I was born at the wrong time in Ceylon
    I was lucky enough to witness some of these..

    අම්මෝ ඔව්. බේරුවල පැත්තෙත් එහෙමයි. ඇයි එතකොට බලපිටිය. රත්ගම උන් නම් අමු යක්කු ගෙදර උන් උන් කතා කරගන්නෙත් කුණුහරුපෙන්
    අපොයි ඔව්. ගෙදර උනුත් අමු කුණුහරපෙන් කතා කරගන්නේ. දැන් නම් ගොඩක් වෙනස් හැබැයි..
    ------ Post added on Jun 7, 2022 at 6:22 PM
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,626
    113
    Miami
    I was lucky enough to witness some of these..

    අපොයි ඔව්. ගෙදර උනුත් අමු කුණුහරපෙන් කතා කරගන්නේ. දැන් නම් ගොඩක් වෙනස් හැබැයි..
    ------ Post added on Jun 7, 2022 at 6:22 PM
    අමුතු ඇක්සන්ට් එකකුත් තියෙනවනෙ :yes:
     
    • Like
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    :yes: :yes:

    ඒක අහන්න යූටියුබ් වීඩියෝ එකක්වත් නෑනෙ බං... :(
    මට පුළුවන් ඒ විදියට කතා කරන්නේ. අපේ ඉස්කෝලේ අවා ඔය පැති වල කොල්ලෝ, උන් එක්ක කතා කරන කොට පුරුදුවෙනවා නිකන්ම, එක එක පැති වල වචන ඇදල කතා කරන විදිය වෙනස් වෙනවා. උන් කොයි පැත්තේ උන්ද කියල කියන්න පුළුවන් එකෙන්. ඔය ඇදල කතා කරන අය ඉන්නේ මුහුද කිට්ටුව ගම් වල විතරයි. එක channel එකක් තිබ්බ අම්බලන්ගොඩ එකෙක්ගේ එක මතක නැ, එකේ නම් හොදටම අදිනවා කතා කරනකොට..
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,626
    113
    Miami
    මට පුළුවන් ඒ විදියට කතා කරන්නේ. අපේ ඉස්කෝලේ අවා ඔය පැති වල කොල්ලෝ, උන් එක්ක කතා කරන කොට පුරුදුවෙනවා නිකන්ම, එක එක පැති වල වචන ඇදල කතා කරන විදිය වෙනස් වෙනවා. උන් කොයි පැත්තේ උන්ද කියල කියන්න පුළුවන් එකෙන්. ඔය ඇදල කතා කරන අය ඉන්නේ මුහුද කිට්ටුව ගම් වල විතරයි. එක channel එකක් තිබ්බ අම්බලන්ගොඩ එකෙක්ගේ එක මතක නැ, එකේ නම් හොදටම අදිනවා කතා කරනකොට..
    මටත් එහෙම පුද්ගලයෙක් හම්බ වෙලා තියෙනවා. රත්ගම උපන් කෙනෙක්. ඒ කතා කරන විදිය අහන් ඉන්න ආසයි, අපිට හෙන නවමු අත්දැකීමක්නෙ. පුදුමයි මේ පුංචි රටේ මිනිස්සු අතර එච්චර ඇක්සන්ට් එකේ වෙනසක් ඇතිවෙලා තියෙන එක.
     
    • Love
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මටත් එහෙම පුද්ගලයෙක් හම්බ වෙලා තියෙනවා. රත්ගම උපන් කෙනෙක්. ඒ කතා කරන විදිය අහන් ඉන්න ආසයි, අපිට හෙන නවමු අත්දැකීමක්නෙ. පුදුමයි මේ පුංචි රටේ මිනිස්සු අතර එච්චර ඇක්සන්ට් එකේ වෙනසක් ඇතිවෙලා තියෙන එක.
    අම්මප මචන් මොකද්ද දන්නේ නැ එකට හේතුව, ඔය බේරුවල, බලපිටිය හරියේ ඉඳන් මහමෝදර වෙනකන්ම එහෙමයි, ඇදල කතා කරන්නේ. හරියටම ගාල්ල town එක පටන් ගන්න හරියේ ඉඳන් බාෂාව නොර්මල්, ඇදල කතා කරන එකෙක්වත් හොයාගන්න නැ ගාල්ලේ..
     
    • Like
    Reactions: NRTG

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    ඔව් මේව වල ජිවත් උනා ගොඩක් උන් දැන් හොද ජිවිත ගත කරනවා ඇති..

    අපොයි ඔව්. ඔය හරියේ ඉඳන් මාතර පහු වෙන කම්ම එහෙමයි, ඉස්සර ඇක්සිඩන්ට් එකක් උනාම නවත්තන්නේ නැ. ඉස්සර ගාල්ලේ රත්ගම හරියේ බස් එකකට එකෙක් හැප්පුනොත් පාරේ යන ඔක්කොම බස් කුඩු කරනවා, driver ලට කොන්දොන්ට නෙලන්නේ අතපය කඩේනකම්..
    කේරලෙන් ආපු මලයාලි එවුන්