ඒ බූ වල්ල අල්ලපු දවසේ ඌ නිවාඩු අරන්ලු
ඔය හරියෙ ඇක්සිඩන්ට් එකක් උනොත් නවත්තන්න එපා කෙලින්ම ගිහින් පොලිසියට දාන්න කියල කියන්නේ. දෙපාරක් හිතන්නෑ මන්න පාර දෙන්න. දැන් නම් සෑහෙන හොඳයි තත්වෙ
අපි පියානන්ගෙ යාළුවෙක් ඉඳල තියෙනව ඔය කිට්ටුව....
දවසක් ගෙදර ගිය වෙලාවක කන්න දීල.
ව්‍යාංජන 3ක් එක්ක බත් දීල තියෙන්නෙ.
ව්‍යාංජන තුන, ඉස්සො තෙල් දාල, ඉස්සො කිරට හදල, ඉස්සො මිරිසට හදල....
එතනින් යන වෙන ඉස්කෝලෙක අයියල ටිකක් යන බස් එකකට හැමදාම මම කින්ඩි දානවා, කුනුහරුපෙන් බනිනවා (for no reason) නිකන් ආතල් එකට. එක දවසක් මම ඉස්කෝලෙ ගිය නැති දවසක අර අයියල ටික ඇවිල්ල මාත් එක්ක එතන ඉන්න කොල්ලො ටිකට සඳ බොඳ වෙන්න නෙළලා. ඒ බයට එකෙක් දවස් දෙකක් යනකන් ඉස්කෝලෙ ආවෙත් නෑ 

