මොරටුව ඉස්සර..

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මේ පලවෙනි පින්තුරේ 1990වේ මොරටුව. ඉස්සර ගාලු පාරේ මොරටුව දිගටම මේ වගේ පොල් අතු වහලවල් තියන පැල්පත් විතරයි තිබ්බේ. සිමෙන්ති වලින් හදපු එකම ගෙයක් වත් දකින්න තිබ්බේ නැ.. මොරටුව පාර දෙපැත්තම මේ වගේ.. මේ පැල්පත් උනාට ලස්සන තැනක් බලන්න. මිනිස්සු එක එක වැඩ කරනවා. ගොඩක්ම වඩු වැඩ කරන තැන් තිබ්බේ ඉස්සර, සමහර අය පාර අයිනට වෙන්න පුටු තියන් වැඩි වෙලා කතා කර කර ඉන්නවා. සමහරු බොනවා බජවු දානවා, සමහරු වෙලදාම් කරනවා. දැන් නම් මෙහෙම නැ මගේ හිතේ, පොඩ්ඩක් වගේ දියුණුයි මිට වඩා.

    මේ දෙවැනි පින්තුරේ නම් කොහෙද කියල මට හරියට කියන්න බැ, මේක අරන් තියෙන්නේ 1984දී. බලපන් ඒ පින්තුරේ ලස්සන. පොල්ගස් යායක්, කොච්චර ලස්සන ඇත්තද ඒ කලේ මුහුදු වෙරළවල් ලංකවේ මේ වගේ පොල් ගස් යායවල් එක්ක. ඉස්සර දකුණු වෙරල තිරයම මේ වගේ පොල්ගස් වලින් පිරිලා තිබ්බේ.. මේ කොහේ වෙන්න පුලුවන්ද? මට හිතෙන්නේ මෙත් මොරටුව හරියේ වෙන්න ඕන...

    උඹල කාටද මතක මේ විදියට මොරටුව දැකල තියන?? විස්තර කියන් පලයන්..

    පොටෝ LINK
    1990.jpg

    මේ 1984 බෘනෝ බාබේ නම් ලෝක ප්‍රසිද්ද ඡායාරූප ශිල්පියා ගත්තු පින්තුරයක්? මෙත් මොරටුවේ වගේ නේද??
    පොටෝ LINK
    1984.jpg
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    [B][SIZE=5]ඔකුන් වැල්ලෙ රෙන්නෙ. ඉටපස්සෙ රැල්ලට පුක අල්ලල අතින් සෝදනවා.[/SIZE][/B] [SIZE=5][B][/B][/SIZE] [B][SIZE=5]සිරාවට පොඩිකාලෙ මම දැකල තියෙනවා[/SIZE][/B]
    මෙතන විතරක් නෙවෙයි, රට වටේම මුහුදු වෙරළේ ජිවත් උන මිනිස්සු එහෙමයි ඉස්සර. වැල්ලේ රිල මුහුදෙන් පුක හෝදන්නේ..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මොරටුවේ ගාලු පාර අයිනෙන් රේල් පාරවල් යන්නේ කොරලවැල්ල පහු වුනාම වගේ.... ඊට කලින් හම්බෙන්නේ අතුරු පාරවල් වල...

    අඟුලාන පාර අයිනේ තියෙනවා...ආයේ ලුනාව...ඒ කිට්ටුව රේල් පාර අයිනේ ගෙවල් තාම ඔහොමයි...වෙනසකට තියෙන්නේ පොල් අතු වෙනුවට ටකරං වහලවල් තියෙන්නේ
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,591
    6,862
    113
    වදුරව
    මෙතන විතරක් නෙවෙයි, රට වටේම මුහුදු වෙරළේ ජිවත් උන මිනිස්සු එහෙමයි ඉස්සර. වැල්ලේ රිල මුහුදෙන් පුක හෝදන්නේ..
    Only the people lived in those huts.
    My grandparent's house also was near the beach, but non of their neighbours or they did so.

    They had better sanitary facilities than most of the people in the island in that time.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    Only the people lived in those huts.
    My grandparent's house also was near the beach, but non of their neighbours or they did so.

    They had better sanitary facilities than most of the people in the island in that time.
    මම නම් දැකල තියනව රෙස්ටුරන්ට්, පොඩි හෝටල් තියන උනුත් රෙනව වැල්ලේ ඉස්සර..
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    උඹ දාන ගොඩක් පෝස්ට් වල Photos පේන්නේ නෑ බන්. මම PC's දෙක තුනකම චෙක් කරා. same
    link දැම්ම මචන් පොටෝ වලට. සමහර උන්ට පෙන්නේ නැ තමයි. මමත් මේ PC එකෙන් තමයි දැම්මේ හැබැයි..
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,627
    113
    Miami
    හැබැයි ඉතින් ඒ කාලෙ මේ පොල් අතු පැලවල් වල හිටි මිනිස්සු අද සිමෙන්තියෙන් බිත්ති හතර බැඳපු සීට් හෙවිල්ලපු ගෙවල් වල ඉන්නව ඇති. මේ දර්ශන ලස්සන උනත් ඒ මිනිස්සුන්ගෙ ජීවන තත්වය යහපත් වෙලා තියෙන එක ගැන සතුටු වෙන්න ඕනේ :love:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    Denuth okun ohoma thamai.. waliyak wage yanawa ehunoth duwagena enawa taar gala
    එක පාරක් ඔය ලයින් එකේ කෝච්චියෙ ෆුඩ් බෝඩ් එකේ වැඩට යන එකෙක් මොකක්හරි අරියාදුවක් කරල ගමේ එකෙකුට,
    පහුවදා කෝච්චිය එනකොට, අලි අසූචි බාල්දියක් තව කළු තෙල් වගේ මොනවහරි එක්ක කලවං කරල පොල් ගහේ බූ වල්ලක් පොඟවල ෆුට් බෝඩ් යන උංගෙ ඇඟේ ගෑවෙන්න අල්ලගෙන හිටියලු.....
    මේකත් අසූ ගණං වල පරණ සීන් එකක්....
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,627
    113
    Miami
    එක පාරක් ඔය ලයින් එකේ කෝච්චියෙ ෆුඩ් බෝඩ් එකේ වැඩට යන එකෙක් මොකක්හරි අරියාදුවක් කරල ගමේ එකෙකුට,
    පහුවදා කෝච්චිය එනකොට, අලි අසූචි බාල්දියක් තව කළු තෙල් වගේ මොනවහරි එක්ක කලවං කරල පොල් ගහේ බූ වල්ලක් පොඟවල ෆුට් බෝඩ් යන උංගෙ ඇඟේ ගෑවෙන්න අල්ලගෙන හිටියලු.....
    මේකත් අසූ ගණං වල පරණ සීන් එකක්....
    ඔය හරියෙ ඇක්සිඩන්ට් එකක් උනොත් නවත්තන්න එපා කෙලින්ම ගිහින් පොලිසියට දාන්න කියල කියන්නේ. දෙපාරක් හිතන්නෑ මන්න පාර දෙන්න. දැන් නම් සෑහෙන හොඳයි තත්වෙ
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    එක පාරක් ඔය ලයින් එකේ කෝච්චියෙ ෆුඩ් බෝඩ් එකේ වැඩට යන එකෙක් මොකක්හරි අරියාදුවක් කරල ගමේ එකෙකුට,
    පහුවදා කෝච්චිය එනකොට, අලි අසූචි බාල්දියක් තව කළු තෙල් වගේ මොනවහරි එක්ක කලවං කරල පොල් ගහේ බූ වල්ලක් පොඟවල ෆුට් බෝඩ් යන උංගෙ ඇඟේ ගෑවෙන්න අල්ලගෙන හිටියලු.....
    මේකත් අසූ ගණං වල පරණ සීන් එකක්....
    ඒ බූ වල්ල අල්ලපු දවසේ ඌ නිවාඩු අරන්ලු