මොරටුව campus එක අවට බෝඩිමක්

ruwanHM

Active member
  • Feb 20, 2023
    260
    202
    43
    මචන්ලා,
    මොරටුව campus එක ළග සෙනසුරාදා, ඉරිදා නවතින්න පුලුවන් place තියනවද? මම weekend part time course එකක් කරනවා. ඒකට නවතින්න තැනක් බැලුවේ. මාස 2ට තමයි ඕනි.
     

    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    උබ අදුරන ෆිට් එකක් නැද්ද හොස්ටල් එකේ ඉන්න? එහෙම එකෙක් හිටියනම් මාස දෙක ගේමක් නැතුව හොස්ටල් එකේ ඉන්න තිබ්බ, කවුරුවත් දන්නෙ නෑනෙ.