මොලය වැඩි දියුනු කර ගන්නෙ කොහොමද ?

**..RoCk sTaR..**

Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    32
    party...where ??
    ඉස්කෝලේ ස්පෝර්ට්ස් කරන කලේ අපිට කොච් දුන්න අබ්යාසයක් තමයි මේක..

    1. මුලින්ම අතපය හොදට දිග අරින්න් පුළුවන් තැනකට ගිහින් කෙලින් හිටගෙන එක කකුලක් උස්සන් ඉන්න ඕනේ කැමති විදියකට..හැබැයි ඇග හෙලවෙන්න බැහැ..විනාඩි 3 වගේ ඉන්න පුළුවන් උනාම කකුල් මාරු කර කර ඉන්න ඕනේ..
    2. ඊට පස්සේ ඒ අබ්යාසයම කන් දෙක වහගෙන කරන්න ඕනේ..කන් දෙකම හොදට සේඅල් වෙන්න ඕනේ කිසිම සද්දයක් ඇහෙන්න බැහැ..ඒ වගේ කන් වහගෙන කකුලක් උස්සන් ඉන්න පුරුදු වෙන්න ඕනේ හෙලවෙන්නේ නැතුව පිළිමේ වගේ..
    3.මේක තමයි වැදගත්ම අවස්ථාව..කලින් දෙකම කලේ මේකට පුරුදු වෙන්න මොකද මේක එකපාරම කරන්න බැහැ.. මේ සැරේ ඇස් දෙකයි කන් දෙකයි දෙකම වහගෙන තනි කකුලෙන් ඉන්න ඕනේ..
    කිසිම සද්දයක් ඇහෙන්න බැහැ මුකුත් පෙන්න බැහැ..

    මේක හොදට ප්‍රගුණ කලාම ඇත්තටම අපේ ශරීරෙ අපේ මනසට ගොඩක් අවනත වෙනවා..ක්‍රීඩා කරන යට වගේම අනිත් අයටත් තමුන්ට බැරි වෙලා තිබ්බ දේවල් ගොඩක් පුළුවන් වෙනවා..ඇත්තටම කිව්වොත් ශරීරෙ 100% අපේ පාලනයට ගන්න පුලුවන්.
    කරලා බලල කියන්න තමුන්ට දැනුනු වෙනස..
    මට දැනුනු වෙනස කම්
    *මට එකම ඉරියව්වක ඉන්න බහ ගොඩක් වෙලා.. එක හැදුනා..
    *සැහෙන්න මගේ වේගය වැඩි උන කියල දැනුන
    *කලින් කරන්න බැරි උණු ෆූට් works , side ස්ටෙප්ස් පුළුවන් උන
    *kicking සැහෙන්න හොද උන
    *ground එකේදී සැහෙන්න සංයමයක් දැනෙනවා දැන්..කොච්චර crowd මැද්දේ උනත් ප්‍රෙෂර් වෙන්නේ නැහැ..game එකම විතරක් focus කරන්න පුළුවන්..
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,021
    1,698
    113
    Matara
    මේ වගෙ වැදගත් දෙයක් කතා කරන්න එකෙක් වත් නැ. තරනි කියල දැම්ම නම් එහෙම එලකිරි server එකම busy වෙනව :baffled::baffled::growl:

    18+ kiyala dammanam ewi :P
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    ඉස්කෝලේ ස්පෝර්ට්ස් කරන කලේ අපිට කොච් දුන්න අබ්යාසයක් තමයි මේක..

    1. මුලින්ම අතපය හොදට දිග අරින්න් පුළුවන් තැනකට ගිහින් කෙලින් හිටගෙන එක කකුලක් උස්සන් ඉන්න ඕනේ කැමති විදියකට..හැබැයි ඇග හෙලවෙන්න බැහැ..විනාඩි 3 වගේ ඉන්න පුළුවන් උනාම කකුල් මාරු කර කර ඉන්න ඕනේ..
    2. ඊට පස්සේ ඒ අබ්යාසයම කන් දෙක වහගෙන කරන්න ඕනේ..කන් දෙකම හොදට සේඅල් වෙන්න ඕනේ කිසිම සද්දයක් ඇහෙන්න බැහැ..ඒ වගේ කන් වහගෙන කකුලක් උස්සන් ඉන්න පුරුදු වෙන්න ඕනේ හෙලවෙන්නේ නැතුව පිළිමේ වගේ..
    3.මේක තමයි වැදගත්ම අවස්ථාව..කලින් දෙකම කලේ මේකට පුරුදු වෙන්න මොකද මේක එකපාරම කරන්න බැහැ.. මේ සැරේ ඇස් දෙකයි කන් දෙකයි දෙකම වහගෙන තනි කකුලෙන් ඉන්න ඕනේ..
    කිසිම සද්දයක් ඇහෙන්න බැහැ මුකුත් පෙන්න බැහැ..

    මේක හොදට ප්‍රගුණ කලාම ඇත්තටම අපේ ශරීරෙ අපේ මනසට ගොඩක් අවනත වෙනවා..ක්‍රීඩා කරන යට වගේම අනිත් අයටත් තමුන්ට බැරි වෙලා තිබ්බ දේවල් ගොඩක් පුළුවන් වෙනවා..ඇත්තටම කිව්වොත් ශරීරෙ 100% අපේ පාලනයට ගන්න පුලුවන්.
    කරලා බලල කියන්න තමුන්ට දැනුනු වෙනස..
    මට දැනුනු වෙනස කම්
    *මට එකම ඉරියව්වක ඉන්න බහ ගොඩක් වෙලා.. එක හැදුනා..
    *සැහෙන්න මගේ වේගය වැඩි උන කියල දැනුන
    *කලින් කරන්න බැරි උණු ෆූට් works , side ස්ටෙප්ස් පුළුවන් උන
    *kicking සැහෙන්න හොද උන
    *ground එකේදී සැහෙන්න සංයමයක් දැනෙනවා දැන්..කොච්චර crowd මැද්දේ උනත් ප්‍රෙෂර් වෙන්නේ නැහැ..game එකම විතරක් focus කරන්න පුළුවන්..

    machan uba karapu sport eka mokakda bn,martial art ekak da, rugby or foot ball da, kicking gana tibba nisa ahuwe.... :)
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Proper diet .. ( healthy )

    It improves immenue system eka ape agey ... Puluwan nam hoda daily RDA eka thiyana multi vitamin ekak ganna .. Welman - Wellwoman wage....

    Water ...Excersices must ...

    Idala hitala Beepan :) ( bona kenek nam )

    Owa thamai body ekata karana puluwan basic...

    Mind eka ta nam ... Moley thiyana Rahak thiyana ewa kiyopan...Brain improvements kiwwa ma Mind mapping wage dewal walin hoda excersice ekak wenawa ...

    Mind map gana google karapan...

    Braind eka messaure karana widiha wenas indivual person depends on lot of factors ..

    Ah thawa Omega 3 wage ekak use karana ...Eke Animal fat (fish wage ) nam godak hodai..... (ara multi vitamin ekata amatarawa .. Also good for your heart as well (it improves cardio )

    Listen to music ( i suggest operatic ... symphonies wage )

    Hodata hithapan...hithanna hithanna Ape stimulate wadi wenawa ...

    Watch porno (xxx ) aniwa eka adu karana ..cause ape agey dopamine wala structure eke podi podi awul wenawa which affects to brain as well

    EX : porne addicition (addition ekak kiyanneth molaye damage ekak LOKU ... )

    Mewa thamai mama nam danne : )
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    මතක ශක්තිය දියුණු කරගන්න තියෙන හොඳම ක්‍රමේ තමයි puzzle games කරන එක ! :yes: මම COD ගහන නිසා ගොඩක් මතක ශක්තිය අඩු වෙන්න තියෙන ඉඩ වැඩි මගේ .. ඒ හින්ද ඉඳල හිටලා puzzle games කරනවා !
    මට නං අල්ලලා යන්නේ චෙස් විතරයි .. ඒ හින්ද මම ඉඳල හිටලා චෙස් අදිනවා PC එකෙන් !

    ආතතියක් එහෙමත් නැත්තන් මොලේ ටිකක් කාර්යබහුල වෙලා වගේ නං මම කරන්නේ රෑට නිදා ගන්න කලින් මේ වගේ music එකක් ඇස් දෙක පියාගෙන විනාඩි 15ක් විතර අහන එක ! මේ music එක මම තාම full අහල නෑ බන් .. හැබැයි මට පට්ටේටම වැඩ කරන්නේ ඕක .. පහුවදා උදේ නැගිටිනකොට මාර ෆීලින්ග් එකක් දැනෙනවා :)

    ආ දවසට මොරාල් එක ගන්න ඕනේ වුනාම උදේට නගිටපු ගමන් phone එකෙන් මේ music එක අහනවා :) එක එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන් ඉතින් උබලත් කැමති එක හොයා ගනින් ! ;)