මොලේ නැති ගද බූරුවෙක්, ගොම එලදෙනක් සහ කාන්තාවක් හදුනාගමු

tarson

Well-known member
  • Feb 25, 2009
    8,874
    6,170
    113
    මොන පක්ශෙක හිටියත් ලොජික් එකකට පොයින්ට් එකකට, ෆැක්ට්ස් අනුව දේවල් කියනව නම් අපි කැමතියි නේ. එහෙම කරන්නෙ නැති එවුන් බූරුවො සහ එලදෙන්නු.

    1. PhD කරපු කෙනෙක් (සයන්ටිස්ට්)
    මම සයන්ටිස්ට් කෙනෙක් --> ලන්කාවෙ කැම්පස් වල PhD ගූ ගොඩවල් නිසා පිටරට ගිහින් PhD කරල doctor වෙලා ලන්කාවට එනව --> මම ආචාර්ය --> ok

    2. වයිද්‍ය
    මම වයිද්‍ය කෙනෙක් --> ලන්කාවෙ MBBS --> ලන්කාවෙ කන්සල්ටන්ට් වෙන්න බැරි නිසා පිටරට ගිහින් FRCS කරල ලන්කාවට එනව --> මම කන්සල්ටන්ට්, මම FRCS කලා --> ok

    3. නීතිඥ
    මම නීතිඥ කෙනෙක් --> ලන්කාවෙ නීති උපාදි/ පිටරට උපාදි --> ලන්කාවෙ අදිනීතිඥ වෙන්න බැරි නිසා පිටරට ගිහින් අදිනීතිඥ වෙලා ලන්කාවට එනව --> මම අදිනීතිඥ, මම බැරිස්ටර් කරල ඉන්ටර්න් එකත් ඉවර කලා --> ???

    අන්න මෙතනදි ලන්කාවෙ පොල් බූරුවො ටික දන්නැති හුත්තවල් කියවන්න එනව "ආ එහෙම කොහොමද ලන්කාවෙ අදිනීතීච්ච කියල එකක් නෑ, එහෙම පාවිච්චි කරන්න බෑ, බ්ලා බ්ලා"

    හුට්ටො. එක රටක ඒ ටයිටල් එක ගත්තම තමන්ට අයිති ටයිටල් එක ඕනෙම රටක පාවිච්චි කරන්න අයිතියක් තියෙනව. තමන්ගෙ ඇදුම ඇන්දම ඒ ඇදුම තමන්ට ඕනෙ තැනක අදින්න පුලුවන් වගේ තමයි. කාටවත් කියන්න බෑ ඒක වෙන රටක එකක් එහෙම ඇදුම් ඇදන් එන්න බෑ. ලන්කාවෙ ඒවම තමයි අදින්න ඕනෙ වගේ කතා හෙන ගොබ්බයි

    වෙන රටක ඉන්ජිනේරුවෙක්, දොස්තර කෙනෙක්, නීතිඥයෙක් වෙන රටක ගිහිල්ල ප්‍රැක්ටිස් කරන්න විතරයි ඒ රටවල් වල රෙජිස්ටර් වෙන්න ඕනෙ. ප්‍රැක්ටිස් කරත් නොකරත් ඒ ටයිටල් ප්‍රකාශ කරන්න පාවිච්චි කරන්න අයිතිය තියෙනව.

    තමන් දොස්තර කෙනෙක් ආචාර්ය කෙනෙක් තමන් අදිනීතිඥ කෙනෙක් කියන්න තමන්ට අයිතියක් තියෙනව. ඒක ජාත්යන්තර නීතියෙන් ආරක්ශා කරලත් තියෙනව. ඒක තමන්ට ප්‍රකාශ කරන්න නොදෙන එක නීති විරෝදී.

    ලෝකෙ ගැන මෙලෝ දැනුමක් නැති කෝට් ඇදගත්ත මන්දබුද්දික මෝඩ ගද බූරුවෙක්, ගොම දාන මූසල එල හරකියක් සහ බුද්දිමත්ව පිලිතුරු දුන් කාන්තාවක් පහතින්.

    පක්ශෙ වැඩක් නෑ, කිසිම තර්කයක් නැති ගූ| කතා කියනව නම්.

    Screenshot 2024-12-17 at 11.43.12 pm.png
    Screenshot 2024-12-17 at 11.42.37 pm.png
    Screenshot 2024-12-17 at 11.42.57 pm.png

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,874
    6,170
    113
    රෙදුනද???

    එහෙම එක රටක ගත්ත ටයිටල් හැම වෙලේම හැම රටකම පාවිච්චි කරන්න බෑ...

    ඇයි උබට ඕක කියවල රෙවුනද? 😂

    ටයිටල් එක ප්‍රකාශ කරන්න පාවිච්චි කරන්න අයිතිය තියෙනව.

    ප්‍රැක්ටිස් කරන්න සහ ඒකට අදාල ඉන්ස්ටියුට් එකක් තියෙනව නම් ඒකෙ රෙජිස්ටර් වෙන්නෙ නැතුව සේවාවල් සපයන්න බෑ. එච්චරයි

    "මම ලන්කාවෙ අදිනීතිඥ" කියල කියන්න බෑ .

    ඒත් "මම අදිනීතිඥ" කියල කියන්න අයිතියක් නීතියෙන්ම තියෙනව, කාටවත් බෑ ඒක නවත්තන්න.

    ලෝකෙ දැකල නැතුව දැන්නැති හුත්තවල් කියවන්න එපා බන් 😂 ලන්කාවෙ ඉන්න කාටවත් බෑ ඒකට නීති දාන්න, ලන්කාවෙ නීති වලන්ගු නෑ ඒකට 😂
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඇයි උබට ඕක කියවල රෙවුනද? 😂

    ටයිටල් එක ප්‍රකාශ කරන්න පාවිච්චි කරන්න අයිතිය තියෙනව.

    ප්‍රැක්ටිස් කරන්න සහ ඒකට අදාල ඉන්ස්ටියුට් එකක් තියෙනව නම් ඒකෙ රෙජිස්ටර් වෙන්නෙ නැතුව සේවාවල් සපයන්න බෑ. එච්චරයි.

    ලෝකෙ දැකල නැතුව දැන්නැති හුත්තවල් කියවන්න එපා බන් 😂 ලන්කාවෙ ඉන්න කාටවත් බෑ ඒකට නීති දාන්න, ලන්කාවෙ නීති වලන්ගු නෑ ඒකට 😂
    එහෙම බැලුවොත් තාබුගලත් ඩොක්ටර්...
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,874
    6,170
    113
    එහෙම බැලුවොත් තාබුගලත් ඩොක්ටර්...

    දේශපාලන මත වෙනයි, ඒත් පොයින්ට් එක වෙනයි. තාබුගල ඩොක්ටර් ද නැද්ද කියන්න උබ දන්නෙත් නෑනෙ. අපි දන්නෙ කොහොමද වෙන රටක ගත්තද කියල. අන්න "මම ලන්කාවෙ ඩොක්ටර්" කිව්වොත් වැරදියි.

    ඕක ඉතින් ලන්කාවෙ ඉන්න ලින් මැඩියො ටික උන්ගෙම අර 800+ වර්ල්ඩ් රෑන්ක් තියෙන රජයේ ගූ| පින් කැම්පස් වලින් එලියට එන උන් හොදයි කියන්න ඩොමිනන්ස් තියාගන්න කරන වැඩක් මිසක්, නැතුව ඩොක්ටර් පට්ටම් ලන්කාවට ලියල දීල නෑ. 😂 වෙන රටක ඩොකෙක් උනු කෙනා ඌට ඒකට අදාල ස්කිල් එක අරගෙන තියෙන්නෙ. ඉතින් ඌ මෙඩිසින් ඩිග්‍රියක් කලා නම් ඩොක්ටර් තමයි, එහෙම නෙමෙයි නම් නෑ. තාබුගල ගැන නෙමෙයි කිව්වෙ.

    ලන්කාවෙ ගූ කැම්පස් වලින් අවුට් වෙච්ච එවුන්ට පුලුවන්ද ලෝකෙ හොදම කැම්පස් වල ඉන්න එවුන්ට ටයිටල් පාවිච්චි කරන්න එපා කියන්න. මොන විහිලුද මේ 😂 අනිත් එක ඔය කෝට් ඇදගත්ත එකා මේ නීති විද්‍යාලෙන් කෝස් එක කරල එලියට ආපු එකෙක් 😂 ගූ ගොඩවල් වලින් එලියට ඇවිල්ල එන්ගලන්තෙ එක්සෑම් කරපු කෙනෙක්ට බනිනව 😂.

    ලන්කාවෙ රෙජිස්ටර් වෙලා නැත්තන් ප්‍රැක්ටිස් කරන්න බෑ නීතියෙන් තහනම්, එච්චරයි.
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    එහෙම බැලුවොත් තාබුගලත් ඩොක්ටර්...
    නෑ මචන් තාඹුගල එහෙම පිලිගත් තෑනකින් උපාධියක් අරන් නෑ. අපි මෙහෙම කියමු, ලන්කාවේ කෑම්පස් එකකින් උපාධිය ගත්ත ඩොකෙක්ට ඔසීවල ප්‍රෑක්ටිස් කරන්න බෑ විභාග නොකර. එහෙමයි කියලා ඌට තියෙන උපාධිය නෑති වෙන්නේ නෑනේ. එතකොට හරිනි පී එච් ඩී එක අරන් තියෙන්නේ පිටරට විශ්ව විද්‍යාලයකින් නම් එයාට ඒ රටේදි විතරක් ඒක පාවිචිචි කරන්න පුලුවන් කියලා එකක් නෑනේ.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    මොන පක්ශෙක හිටියත් ලොජික් එකකට පොයින්ට් එකකට, ෆැක්ට්ස් අනුව දේවල් කියනව නම් අපි කැමතියි නේ. එහෙම කරන්නෙ නැති එවුන් බූරුවො සහ එලදෙන්නු.

    1. PhD කරපු කෙනෙක් (සයන්ටිස්ට්)
    මම සයන්ටිස්ට් කෙනෙක් --> ලන්කාවෙ කැම්පස් වල PhD ගූ ගොඩවල් නිසා පිටරට ගිහින් PhD කරල doctor වෙලා ලන්කාවට එනව --> මම ආචාර්ය --> ok

    2. වයිද්‍ය
    මම වයිද්‍ය කෙනෙක් --> ලන්කාවෙ MBBS --> ලන්කාවෙ කන්සල්ටන්ට් වෙන්න බැරි නිසා පිටරට ගිහින් FRCS කරල ලන්කාවට එනව --> මම කන්සල්ටන්ට්, මම FRCS කලා --> ok

    3. නීතිඥ
    මම නීතිඥ කෙනෙක් --> ලන්කාවෙ නීති උපාදි/ පිටරට උපාදි --> ලන්කාවෙ අදිනීතිඥ වෙන්න බැරි නිසා පිටරට ගිහින් අදිනීතිඥ වෙලා ලන්කාවට එනව --> මම අදිනීතිඥ, මම බැරිස්ටර් කරල ඉන්ටර්න් එකත් ඉවර කලා --> ???

    අන්න මෙතනදි ලන්කාවෙ පොල් බූරුවො ටික දන්නැති හුත්තවල් කියවන්න එනව "ආ එහෙම කොහොමද ලන්කාවෙ අදිනීතීච්ච කියල එකක් නෑ, එහෙම පාවිච්චි කරන්න බෑ, බ්ලා බ්ලා"

    හුට්ටො. එක රටක ඒ ටයිටල් එක ගත්තම තමන්ට අයිති ටයිටල් එක ඕනෙම රටක පාවිච්චි කරන්න අයිතියක් තියෙනව. තමන්ගෙ ඇදුම ඇන්දම ඒ ඇදුම තමන්ට ඕනෙ තැනක අදින්න පුලුවන් වගේ තමයි. කාටවත් කියන්න බෑ ඒක වෙන රටක එකක් එහෙම ඇදුම් ඇදන් එන්න බෑ. ලන්කාවෙ ඒවම තමයි අදින්න ඕනෙ වගේ කතා හෙන ගොබ්බයි

    වෙන රටක ඉන්ජිනේරුවෙක්, දොස්තර කෙනෙක්, නීතිඥයෙක් වෙන රටක ගිහිල්ල ප්‍රැක්ටිස් කරන්න විතරයි ඒ රටවල් වල රෙජිස්ටර් වෙන්න ඕනෙ. ප්‍රැක්ටිස් කරත් නොකරත් ඒ ටයිටල් ප්‍රකාශ කරන්න පාවිච්චි කරන්න අයිතිය තියෙනව.

    තමන් දොස්තර කෙනෙක් ආචාර්ය කෙනෙක් තමන් අදිනීතිඥ කෙනෙක් කියන්න තමන්ට අයිතියක් තියෙනව. ඒක ජාත්යන්තර නීතියෙන් ආරක්ශා කරලත් තියෙනව. ඒක තමන්ට ප්‍රකාශ කරන්න නොදෙන එක නීති විරෝදී.

    ලෝකෙ ගැන මෙලෝ දැනුමක් නැති කෝට් ඇදගත්ත මන්දබුද්දික මෝඩ ගද බූරුවෙක්, ගොම දාන මූසල එල හරකියක් සහ බුද්දිමත්ව පිලිතුරු දුන් කාන්තාවක් පහතින්.

    පක්ශෙ වැඩක් නෑ, කිසිම තර්කයක් නැති ගූ| කතා කියනව නම්.

    View attachment 243692View attachment 243693View attachment 243694

    Kwda me lady minister blue color saree
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    නෑ මචන් තාඹුගල එහෙම පිලිගත් තෑනකින් උපාධියක් අරන් නෑ. අපි මෙහෙම කියමු, ලන්කාවේ කෑම්පස් එකකින් උපාධිය ගත්ත ඩොකෙක්ට ඔසීවල ප්‍රෑක්ටිස් කරන්න බෑ විභාග නොකර. එහෙමයි කියලා ඌට තියෙන උපාධිය නෑති වෙන්නේ නෑනේ. එතකොට හරිනි පී එච් ඩී එක අරන් තියෙන්නේ පිටරට විශ්ව විද්‍යාලයකින් නම් එයාට ඒ රටේදි විතරක් ඒක පාවිචිචි කරන්න පුලුවන් කියලා එකක් නෑනේ.
    ඌට ප්‍රැක්ටිස් කරන්න බෑ කියලා මාත් පිලිගන්නවා මේ නූල දාපු එකත් පිලි අරන් තියනවා... එහෙම ප්‍රැක්ටිස් කරන්න බැරි එකෙක්ට ඔෆීශියල් කැපෑසිටි එකකින් ඒ ටයිටල් යූස් කරන්න පුලුවන්ද කියන එක තමයි මෙතන ප්‍රශ්නේ...

    ඔතන ආචාර්‍ය උපාදියක් තියන එකෙක්ට කියන එකයි Dr. වෙන වුර්තියකට අදාල හැදින් වීමකුයි කියන්නෙ දෙකක්... වෙන රටක MBBS තියන එකෙක් UK ගිහින් එහේ කවුන්සිල් එකේ රෙජිස්ටර් වෙලා නැති වෙලාවක ඌ ඩොක්ටර් ද නැද්ද... ඌ ඒ වෙලාවේ ඩොක්ටර් කියල හදුන්වන එක හරියට තාබුගලට මෙහෙදි ඩොක්ටර් කිව්වා වගේ තමයි... නිකන් හැදින් වීමක් විතරයි...
     
    ඒකනෙ මචන්. උබ කියන කතාව ඇත්ත. ඒ ස්කිල් එක අරන් නෙ මොන රටක හරි. එතකොට ඒකට අදාල ටයිටල් එක ප්‍රකාශ කරන්න අයිතියක් තියෙනව ඕනෙම රටක.

    ලන්කාවෙ රෙජිස්ටර් වෙලා නැත්තන් ප්‍රැක්ටිස් කරන්න බෑ, එච්චරයි.

    හරිනිගෙ ආචාර්ය පට්ටමත් ගලවන්න වෙයි @ttj ගෙ මෝඩ තර්කෙන් 😂

    ප්‍රකාශ කරන්න සහ භාවිතා කරන්න අයිතිය තියෙනව. උදා: විසිටින් කාඩ් එකක හෝ බිස්නස් කාඩ් එකක අදිනීතීච්ච කියල වරහන් ඇතුලෙ UK කියල දාන්න අයිතියක් තියෙනව. ලන්කාවෙ නීතියට බෑ ඒක භාවිතා කරන එක නවත්තන්න.

    අදිනීතීච්චයෙක්ට අදාල සේවා සපයන්න සහ සේවා සැපයිය හැකියි කියල ප්‍රකාශ කරන්න බෑ රෙජිස්ටර් වෙනකන්. ඒක ඕනෙම වෘත්තියකට අදාලයි.
    ------ Post added on Dec 17, 2024 at 6:58 PM
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඒකනෙ මචන්. උබ කියන කතාව ඇත්ත. ඒ ස්කිල් එක අරන් නෙ මොන රටක හරි. එතකොට ඒකට අදාල ටයිටල් එක ප්‍රකාශ කරන්න අයිතියක් තියෙනව ඕනෙම රටක.

    ලන්කාවෙ රෙජිස්ටර් වෙලා නැත්තන් ප්‍රැක්ටිස් කරන්න බෑ, එච්චරයි.

    හරිනිගෙ ආචාර්ය පට්ටමත් ගලවන්න වෙයි @ttj ගෙ මෝඩ තර්කෙන් 😂
    ලෝකේ අල්ලට අරන් බැලුව එකා කියපන්කෝ අද්‍යාපන සුදුසු කමයි වුර්තිය ටයිටල් එකකුයි සන්සන්දනය කරන්නේ කොහොමද කියලා...

    ප්‍රකාශ කරන්න සහ භාවිතා කරන්න අයිතිය තියෙනව. උදා: විසිටින් කාඩ් එකක හෝ බිස්නස් කාඩ් එකක අදිනීතීච්ච කියල වරහන් ඇතුලෙ UK කියල දාන්න අයිතියක් තියෙනව. ලන්කාවෙ නීතියට බෑ ඒක භාවිතා කරන එක නවත්තන්න.

    අදිනීතීච්චයෙක්ට අදාල සේවා සපයන්න සහ සේවා සැපයිය හැකියි කියල ප්‍රකාශ කරන්න බෑ රෙජිස්ටර් වෙනකන්. ඒක ඕනෙම වෘත්තියකට අදාලයි.
    ------ Post added on Dec 17, 2024 at 6:58 PM
    ඒක තමයි උට්ටෝ උඩ කියලා තියෙන්නෙ... ඔහේ ඉතින් ආසාවට කියන්න පුලුවන්...
    ------ Post added on Dec 17, 2024 at 7:00 PM
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,874
    6,170
    113
    ලෝකේ අල්ලට අරන් බැලුව එකා කියපන්කෝ අද්‍යාපන සුදුසු කමයි වුර්තිය ටයිටල් එකකුයි සන්සන්දනය කරන්නේ කොහොමද කියලා...

    මචන් උබ මෝඩයි කියල පිලිගනින්, එතකොට ලේසී 😂 වෙන වෙන පැති වලට ගෙනියන්න හැදුවට උබට එච්චර හැකියාවක් නෑ. උබ ඉන්න ලෙවල් එකට මම එන්නෙ නෑ 😂

    තමන් ගත්ත ටයිටල් එකක් තියෙනව නම් ලෝකෙ කොහෙ හරි, ඒක පාවිච්චි කරන්න පුලුවන් අනිත් ලෝකෙ ඕනෙම රටක. ඒකට අදාල සේවා සපයන්න විතරයි බැරි. ඒකත් පුලුවන් රෙජිස්ටර් උනාම. කාටවත් කියන්න බෑ තමන් ගත්ත ටයිටල් එක ප්‍රකාශ කරන්න බෑ කියල. ඒක නීති විරෝදී.
     
    • Like
    Reactions: AKI-SL

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    ඌට ප්‍රැක්ටිස් කරන්න බෑ කියලා මාත් පිලිගන්නවා මේ නූල දාපු එකත් පිලි අරන් තියනවා... එහෙම ප්‍රැක්ටිස් කරන්න බැරි එකෙක්ට ඔෆීශියල් කැපෑසිටි එකකින් ඒ ටයිටල් යූස් කරන්න පුලුවන්ද කියන එක තමයි මෙතන ප්‍රශ්නේ...

    ඔතන ආචාර්‍ය උපාදියක් තියන එකෙක්ට කියන එකයි Dr. වෙන වුර්තියකට අදාල හැදින් වීමකුයි කියන්නෙ දෙකක්... වෙන රටක MBBS තියන එකෙක් UK ගිහින් එහේ කවුන්සිල් එකේ රෙජිස්ටර් වෙලා නැති වෙලාවක ඌ ඩොක්ටර් ද නැද්ද... ඌ ඒ වෙලාවේ ඩොක්ටර් කියල හදුන්වන එක හරියට තාබුගලට මෙහෙදි ඩොක්ටර් කිව්වා වගේ තමයි... නිකන් හැදින් වීමක් විතරයි...
    පුලුවන් මචන්. අධ්‍යාපන සුදුසුකමයි වූර්තීය සුදුසුකමයි දෙකක් නේ. ලන්කාවේ ඕන තරම් ඩිප්ලෝම තියෙන එවුන් ඉන්නවා ඉන්ජිනේරු ජොබ් කරන. උන්ට රස්සාව හෑටියට ඉන්ජිනේරු කියන පුලුවන් ඒත් අධ්‍යාපන සුදුසුකම නෑ. ටයිටල් එකට අත්‍යාවශ්‍ය එක අධ්‍යාපන සුදුසුකම. රස්සාව කරන්න වෙන සුදුසුකම් ඕනේ වෙන්න පුලුවන්. තව උදාහරණයක් කියන්නම්, ලන්කාවේ ඩොකාලා ඕන තරම් කොන්ෆරන්ස් වලට යනවා. උන්ට ඒ රටේ ප්‍රෑක්ටිස් කරන්න බෑ. එහෙමයි කියලා උන්ට ඩොක්ටර් කියලා නොකියා ඉන්නේ නෑ. ඒ වගේම උන්ගේ හෑදින්වීමේ උන් ඒක දානවා.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,874
    6,170
    113

    ඒක තමයි උට්ටෝ උඩ කියලා තියෙන්නෙ... ඔහේ ඉතින් ආසාවට කියන්න පුලුවන්...
    ------ Post added on Dec 17, 2024 at 7:00 PM

    පොන්සියෝ කියන එක තේරුම් ගනිම්.
    ඒ ගෑනි ආසාවට කියනව නෙමෙයි, එක්සෑම් එකක් පාස් කරල ඒකෙ ඉන්ටර්න් එක කරල, ඒකට අදාල ටයිටල් තමන් සාර්තකව ගත්ත ඒ රටෙන් කියල කියන්නෙ. ඒකෙ ටයිටල් එක ලන්කාව නෙමෙයි ඇමරිකාවට ගිහිල්ල උනත් කියන්න පුලුවන්. ඒත් ප්‍රැක්ටිස් කරන්න බෑ එච්චරයි.

    වෙන රටක ඉන්ජිනියර් කෙනෙක් උනු එකෙක් ඉන්නව නම්, ඌ ලන්කාවට ගියත් ඌ ඉන්ජිනියර් ම තමයි, ඒක තමන් ලබාගත්ත දැනුමේ ටයිටල් එකක් මිසක් ලන්කාවට ලියල දීපු ටයිටල් එකක් නෙමෙයි. ලන්කාවෙ රෙජිස්ටර් උනේ නැත්තන් ලන්කාවෙ ප්‍රැක්ටිස් කරන්න බෑ, ඒත් රෙජිස්ටර් උනත් නැතත් තමන්ගෙ දැනුමට අදාලව ගත්ත ටයිටල් එක "මම ඉන්ජිනියර්" කියල කියන්න අයිතිය තියෙනව. ඒ අයිතිය නැති කරන්න ලෝකෙ කොහෙවත් රටකට බෑ.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    පොන්සියෝ කියන එක තේරුම් ගනිම්.
    ඒ ගෑනි ආසාවට කියනව නෙමෙයි, එක්සෑම් එකක් පාස් කරල ඒකෙ ඉන්ටර්න් එක කරල, ඒකට අදාල ටයිටල් තමන් සාර්තකව ගත්ත ඒ රටෙන් කියල කියන්නෙ. ඒකෙ ටයිටල් එක ලන්කාව නෙමෙයි ඇමරිකාවට ගිහිල්ල උනත් කියන්න පුලුවන්. ඒත් ප්‍රැක්ටිස් කරන්න බෑ එච්චරයි.

    වෙන රටක ඉන්ජිනියර් කෙනෙක් උනු එකෙක් ඉන්නව නම්, ඌ ලන්කාවට ගියත් ඌ ඉන්ජිනියර් ම තමයි, ඒක තමන් ලබාගත්ත දැනුමේ ටයිටල් එකක් මිසක් ලන්කාවට ලියල දීපු ටයිටල් එකක් නෙමෙයි. ලන්කාවෙ රෙජිස්ටර් උනේ නැත්තන් ලන්කාවෙ ප්‍රැක්ටිස් කරන්න බෑ, ඒත් රෙජිස්ටර් උනත් නැතත් තමන්ගෙ දැනුමට අදාලව ගත්ත ටයිටල් එක "මම ඉන්ජිනියර්" කියල කියන්න අයිතිය තියෙනව. ඒ අයිතිය නැති කරන්න ලෝකෙ කොහෙවත් රටකට
    උබ කියන එක පිලිගන්නවා...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,159
    1
    58,517
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    3. නීතිඥ
    මම නීතිඥ කෙනෙක් --> ලන්කාවෙ නීති උපාදි/ පිටරට උපාදි --> ලන්කාවෙ අදිනීතිඥ වෙන්න බැරි නිසා පිටරට ගිහින් අදිනීතිඥ වෙලා ලන්කාවට එනව --> මම අදිනීතිඥ, මම බැරිස්ටර් කරල ඉන්ටර්න් එකත් ඉවර කලා --> ???
    https://www.barstandardsboard.org.uk/for-the-public/search-a-barristers-record.html
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,874
    6,170
    113
    Lankave chartered accountant venne ACA (UK vala thiyenawa ACCA) karalane, eeth eeka hama ratakama recognise karala naha. Eeth eeka thamange namath ekka use karanawane hamooma. Kisima awulk naha

    ඇත්ත, උබේ කතාව හරි.

    හරි බන්, අපි කවෘත් දන්නෙ නෑ එයා කලාද නැද්ද කියල. එයා කලේ නැතුව කලා කිව්වත් ලන්කාවෙ ඉන්න කාටවත් නීතියෙන් අවසර නෑ ඒක ප්‍රකාශ කරන්න එපා කියන්න. මම මේ ඒ ගෑනිගෙ පැත්ත ගනන්ව නෙමෙයි, අනිත් එවුන් බූරුවො සහ එලදෙන්නු වගේ හැසිරෙන එක ගැන කිව්වෙ.

    එය එහෙම කියනව නම් සහ එයා එහෙම කෙනෙක් නෙමෙයි නම්, එන්ගලන්තෙන් නඩු දායි උන්ගෙ කීර්තිනාමෙට හානි කලා කියල. ලන්කාවෙ එවුන්ට ඒත් මුකුත් කරන්න නීතියෙන් අවසර නෑ.

    ප්‍රැක්ටිස් කරන්න නම් බෑ රෙජිස්ටර් වෙනකන්.

    ලන්කාව වගේ ගූ| එක්සෑම් තියෙන රටවල් වල අනාත එක්සෑම් පාස් වෙච්ච එවුන් එනව එන්ගලන්තෙ එක්සෑම් කරපු එකෙක් ගෙ ටයිටල් ප්‍රකාශ කරන්න එපා කියන්න. මොන විහිලුද මේ 😂
     
    Last edited: